නිරුවත් නිඝන්ටයෝ තාමත් ඉන්දියාවේ ඊයා..

Demon1

Well-known member
  • May 10, 2011
    1,387
    119
    63
    Wellington, New Zealand
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

    :yes::yes:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    බින්දු;11920089 said:
    ඔරියා නැට්ට පාගගෙන වගේ . හින්දු ආගමට කලින් තමයි බුදු දහම සහ ජෛන ආගම තිබුනේ. හින්දු ආගමයි ඒ සංකල්ප කිඩ්නැප් කරලා තියෙන්නේ. :P උඹට සක් වලේ ඉන්න එවුං හරියට මොකුත් කියලා දීලා නෑ වගේ :rofl::rofl:

    බුදුන් වහන්සේ වසර 2600කට කලින් පහල වුනේ.එතකොට සිදුහත් කුමරු හින්දු පවුලක ඉපදුනේ. හින්දු ආගම වසර 5000-8000ක් පරණයිලු.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    උඹට සක් වලේ ඉන්න එවුං හරියට මොකුත් කියලා දීලා නෑ වගේ
    බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.
     
    Supunlk

    Well-known member
  • May 10, 2007
    4,593
    594
    113
    Hunter
    මෙ ලෝකෙ විලිළැජ්ජ නෑති වැඩ කරන තරමක් කරන්නෙ ඇදුන් අදින අපි වෙන කොට ,අවිහින්සාව තම ආත්මය කරගත්තු මෙ මිනිස්සු අපිට වඩා හුගක් උතුම් බන්

    :yes::yes::yes:
     
    ගමයා

    Member
    Dec 22, 2011
    4,253
    294
    0
    ඡෛන ආගම කියන්නේ ලෝකයේ අවිහිසා වාදීම ආගම .කාටවත් කරදරයක් නැත්තම් නිරැවතින් හිටියට මොකෝ
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.
    අලාරකලාම කියන්නේ එක්කෙනෙක් :yes:
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.

    Igena gaththata wedak ne kiyala e guruwarunwa dala gihin thama aurudu 6k katta kewe.. passe thama bawana karala hari de awaboda karagaththe
     
    Aug 18, 2011
    6,147
    788
    0
    බුදුන් වහන්සේ වසර 2600කට කලින් පහල වුනේ.එතකොට සිදුහත් කුමරු හින්දු පවුලක ඉපදුනේ. හින්දු ආගම වසර 5000-8000ක් පරණයිලු.

    බුදුන්ට කලින් පසේ බුදුවරුන් රාශියක් පෘථිවිය තුල සිටි බව කියනවා නේද.මේ අය දේශනා කරපු දේවල් හින්දු ආගම තුල සුරක්ෂිතව තිබුනා වෙන්න පුලුවන්.බුදුන් හින්දු පූජකවරුන්ගෙන් මේවා ලබාගෙන සත්‍යය අවබෝධ කලා විය හැක.

    මචන් උඹ ගොනෙක් වුනාට ගොං කතා කියන්න එපා. බුදු හාමුදුරුවො පහල වෙන්න කලින් හින්දු ආගම කියලා උලව්වක් තිබුනේ නෑ. ඊට කලින් එහෙ තිබුනේ උපනිශද් දර්ශනය. අශ්වමේධ, පුරුශමේධ යාග හෝම කරන ආගමක්. :frown::frown: නොදන්න බම්බු කියවන්න එපා බං. දන්නේ නැත්නම් දෙයක් කියවලා ඉගෙන ගනිං.

    සක් වලේ ඉන්න ලබ්බො ඕවා දන්නේ නැතුව ඇති නේ?? :no::no::eek:;)
     
    Aug 18, 2011
    6,147
    788
    0
    නිගන්ටනාථ පුත්‍ර,මක්කාලි ගෝසාල,අජිත කෙස කම්බල,ආලාර,කාලාම, උද්දක රාම පුත්‍ර කියන්නේ බුදුන්ගෙන් සමකාලීනයන්.බුදුන් මේ අයගෙන් ඉගෙන ගෙනත් තියෙනවා.

    බුදුහාමුදුරුවෝ ශඩ් ශාස්තෘන්ගෙන් ඉගෙන ගෙන නෑ :lol::lol: ඔරියා නොදන්න හත් ඉලව් කතා කරන්න එපා ගොං බිජ්ජෝ :rofl::rofl:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මහාවීරතුමාට හොඳ ඥානයක් තිබිලා තියෙනවා.එතුමා දැනගත්තා ශ්‍රාවකයන්ට රෙදි ඇන්දෙව්වොත් එයාගේ දර්ශනය වනසනවා කියලා.තවම මේ නිගන්ට අයට අපි සල්ලි රුපියල් 5000ක් දුන්නොත් උන් ඒක පාරේ විසික් කරලා යනවලු.කන්න ඕන ටික විතරලු ගන්නේ.ශිෂ්නේ කෙලින් කරගෙන බණ කියන අය නෙවෙයි. රෙදි අන්දන්න ගිහින් අද ඒ රෙදි,සිවුරු ඇඳගත් අය කරන බිස්නස්, ගහන බඩු, තියෙන ගැජට් සහ ඒ අයගේ දේවල් දැක්කම, මහාවීරතුමා රෙදි අන්දවන්නේ නැතුව ලොකු නුවනක්කාර වැඩක් කරේ.ලංකාවේ දැන් රෑ වෙනකොට කහපාට කොට කලිසමක්, ජීන්ස් එකක් ,කහපාට ටීෂර්ට් එකක් අඳින සාදුලා ගොඩක් ඉන්නවා.