අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්....
![]()
kathakarala wadak nah

අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්....
![]()

.අනේ අම්මපා අපිත් මේ වගේ ගොන් මී හරකෙක් ජනාධිපති කොරන්න කතිරේ ගැහුවනේ... නෙදකීන් විතරක්....
![]()

either that or he's drunk![]()

ජන්තු අයියා;19491053 said:පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..
බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට...

ජන්තු අයියා;19491053 said:පු# පේන අමුඩේ ගහගෙන කුබුරු කොටනවා සිරා දැකලා නෑ..
බ්‍රා එක තමයි යකෝ දැන් අපේ රටේ දැවෙන පුරස්නේ....වෙන කිසි පුරස්නයක් නෑ අපිට...

2015 දෙසැම්බර් මස 29 12:05:43 | . , ආරියරත්න රණබාහු lankadeepa.lk
දේශීය වටිනාකම් ගැන කථා කළ තමාට අන්තර්ජාලයෙන් දිගට හරහට පහර දෙන නමුත් විජාතික සංස්කෘතියට යටවූ අයට නිරුවතින් මහපාරේ යාමට ඉඩදිය නොහැකි යැයි මෛත්‍රිපාල සිරිසේන ජනපති බත්තරමුල්ල ‘අපේගම‘ දී අද (29) පැවසීය.
ජාතික ශිල්ප සභාවේ ජාතික සම්මාන ප්‍රධානෝත්සවයේදී ඔහු මේ බව කීවේය.
‘දේශීය දේ අගය කරන්නැයි පැවසීම නිසා මට දිගට හරහට පහර දෙනවා. අන්තර්ජාලයෙන් මා පට්ට ගහනවා. පොඩි පට්ටම් කරනවා. හැබැයි එසේ කිරීමෙන් ඇඹරෙන්නේ මම නෙමෙයි. ඒවා කරන අයමයි. මම කුඹුරේ නියරේ ගමේ ඇවිද්ද මිනිහෙක්. අපේ හැදියාව සැකැස්ම හා හොඳ නරක අනුවයි මා වැඩ කරන්නේ. කිසිවකුටත් නිරුවතින් පාරේ යන්න ඉඩදෙන්න බෑ‘
රටේ මහ එකාට බ්‍රේසියරේට ඇරෙන කට විල්පත්තුවට ඇරෙන්නේ නැනේ ....සක්කිලි බල්ලෝ මුන්

තාම කඩේ යන මහින්දගෙ උන් MY3 හොද දෙයක් කිව්වත් උට බනිනවා
මොකා කලත් නරක නරකයි
හොද හොදයි
උදා: සිංහලේ කියල පච්ච කොටා ගත් එකෙක්,,,සිංහලේ කියල ටි සර්ට් අදපු එවුන්ට පුලුවන්ද බන් බ්‍රා ගලවල ගායකය එක්ක හැxxනෙන්න යන කෙල්ලො හොදයි කියන්න![]()