නිරුවතින් බංගී ජම්ප් පැන වැඩ වරදී

KaalaGola

Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    නිරුවතින් බංගී ජම්ප් පැන වැඩ වරදී

    තායිලන්තයේ සංචාරක කර්මාන්තයේ නියුතු ත්‍රාස්‍යජනක ක්‍රීඩා සමාගමක් විදේශික සංචාරකයින්ට අපුරු අත්දැකීමක් ලබා දීමට බන්ගී ජම්ප් හදුන්වා දී තිබෙනවා.

    මෙය සාමාන්‍ය ත්‍රාස්‍යජනක ක්‍රීඩාවක් වුවත් අදාල සමාගම විසින් විදේශිකයන්ට හදුන්වා දී ඇති මෙම ක්‍රීඩාවේ විශේෂත්වය නම් නිරුවතින් එම ක්‍රීඩාවේ යෙදීමට අවස්ථාව සැලසීමයි. මෙහි පූර්ව ප්‍රචාරයක් ලෙස නීරූපණ ශිල්පිණියක් ලවා සිදු කර ඇති අතර එහි වීඩියෝ සීග්‍රයෙන් සමජා ජාල අතර පැතිරී ගොස් ඇත.

    අවසානයේ මේ පිළිබද පොලිස් අවධානය යොමුවී ඇති අතර ඇයට බාත් 1000ක දඩයක් ගසා ඇත. ඇය චීන ජාතික තරුණියක් වන අතර ඇය මේ වන විට තායිලන්තය හැර ගොස් ඇති බවට වාර්තා වේ.


    28DA2AEF00000578-3087538-The_tourist_from_Hong_Kong_who_is_believed_to_be_a_model_began_t-a-32_1432034354982.jpg

    28DA2B5900000578-3087538-But_by_the_end_she_was_safely_released_at_the_bottom_after_disca-a-29_1432037798603.jpg

    28DA2AD100000578-3087538-Hong_Kong_girl_does_naked_bungee_jump-a-5_1432035598730.jpg

    28DA2B2F00000578-3087538-image-a-4_1432035598629.jpg

    28DA2B4D00000578-3087538-image-a-7_1432035665890.jpg
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,749
    2,759
    113
    මේ ඉර හද යට
    තව මාස දෙකක්
    එලකිරිය තුල උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි
     

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,470
    1,214
    113
    34
    දෙණියාය :)
    තව මාස දෙකක්
    එලකිරිය තුල උදේ කාලයේ හොද සන්ධ්‍යා කාලයේ මෙවැනි ට්‍රේඅඩ් දැකීම
    සාමන්‍ය වන බව කාලගුණ දෙපාර්මේන්තුව පවසයි
    ගෑනී දෙන්නේ නැතුව ඇති බන් තාම:baffled: