නිරුවතුන්ගේ වෙරළක් කලුතර පිහි‍ටුවයි

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes: ඒක ඇත්ත. ලංකාව, සවුදි අරාබිය, පකිස්ථානය,ඉන්දියාව, බහුතර අප්‍රිකානු රටවල්,ඉන්දුනීසියාව,බහුතර මුස්ලිම් රටවල්, වගේ රටවල ඉන්න මිනිසුන් ගොඩක් අන්තගාමියි.ඒක නිසයි හරියන්නේ නැත්තේ. ඕක මම මුළදීම කියලා තියෙනවා මේ thread එකේ. ;)

    ubata one karala thiyenne lanakvath savudi arabiyak kara gannane:rofl:
    ovata ahuvenne nehe

    DODO Yaluwata Hoda Answer Eka Hambela Thiyenawa
     

    DODO Bird

    Member
    Jul 9, 2011
    128
    10
    0
    Madagascar
    ubata one karala thiyenne lanakvath savudi arabiyak kara gannane:rofl:
    ovata ahuvenne nehe

    මට නම් ඒකට වුවමනාවක් නෑ. නමුත් දැනටම ලංකාව එහෙම වෙලා ඉවරයි යම්තාක් දුරට. ගොඩක් අය අන්තගාමියි, පක්ෂග්‍රාහියි, ඒකාකෘතියි, ජාතිවාදියි,ආගම් වාදියි. මිනිසුන්ගේ ඔළු හෝදන්න ඕනේ මේවා ගේන්න කලින්. බහුතර අයව හදලා ගත යුතුයි. බටහිර රටක වුනත් මේ කියපු අය ඉන්නවා නමුත් ඒ ගොල්ලන් සුළු තරයි. ලංකාවේ ආදී මම කලින් කියපු රටවල බහුතරය මේ ගණයට වැටෙනවා.
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    reputation_neg.gif
    නිරුවතුන්ගේ වෙරළක්... 07-10-2011 07:17 AMnikan modaya wage hama deyakma wiswasa karanna epa.thama wune nahane.eka eka abilinla meke dana ewata ubala comments dala nikan kicha wenawa









    හා මචන් නම දාලාම දෙන්න තිබුනනේ එතකොටනේ ලස්සන කොන්දක් තියෙනවනම් නම දාලා තමන්ගේ අදහස කිවුවනම් ලස්සනයි පොඩි එකෙක් නෙමේ දීලා තියෙන්නේ 9 වැඩිය තියෙන එකෙක්

     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,729
    113
    reputation_neg.gif
    නිරුවතුන්ගේ වෙරළක්... 07-10-2011 07:17 AMnikan modaya wage hama deyakma wiswasa karanna epa.thama wune nahane.eka eka abilinla meke dana ewata ubala comments dala nikan kicha wenawa









    හා මචන් නම දාලාම දෙන්න තිබුනනේ එතකොටනේ ලස්සන කොන්දක් තියෙනවනම් නම දාලා තමන්ගේ අදහස කිවුවනම් ලස්සනයි පොඩි එකෙක් නෙමේ දීලා තියෙන්නේ 9 වැඩිය තියෙන එකෙක්

    reputation_neg.gif
    නිරුවතුන්ගේ වෙරළක්... 07-10-2011 03:11 PM me palayan balliye yanna

    බල්ලො බිරුවට කඳු පාත් වෙන්නෙ නැ
    :yes::yes:
     
    • Like
    Reactions: 001flyD

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    The post is ok .... but due to some images included, the post should have been marked as 18+ (I'm not saying it's porn, ok :) )

    And where are they (MR & sons' company) going to put the shrangee-la brothels and the gay clubs?
     

    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    කළුතර බෝ සමිඳු පිහිටෙන් ඔය විකාර වැඩ කරන්න වෙන්නෙ නෑ හරියන්නෙ නෑ
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
    එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    කළුතර බෝ සමිඳු පිහිටෙන් ඔය විකාර වැඩ කරන්න වෙන්නෙ නෑ හරියන්නෙ නෑ

    ekanam Aththa Machan Nodakin Mun Kohoma Mewwa Hithanawada manda Kaalakanni yakku.. Rata Kaala Soopu Koranna Hadanne.

    Ai ithin Oka Haduwata Passe Inna Wal Ministerslata Oke Visiting walata yanna Puluwanne.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මාත් කළුතර නොවැ... ෆන් තමා... :rofl::rofl::rofl:
    උඹලට කොහෙද මෙහෙම චාන්ස්... :P:P:P

    එල එල............
    අපිට බැරියෑ එහෙනං උඹලගේ පැත්තේ එනවා වගේවත් එන්න........
    එලාස්............
     

    MegaCrow

    Member
    Jun 20, 2011
    3
    0
    0
    ඕවා මෙහෙට හරි නෑ මොකද මෙහේ අසහනකාරයන් වැහිවැහලා. ඔය කළුතර කියන්නේ පොඩ්ඩක් ගම්බද පැත්තනේ. එහෙනම් ඉතින් යන අයට පොලිස් ආරක්ෂාව ගන්න වෙයි.
    :lol:

    උබ කලුතර ගම්බද කියන්නෙ උබ බයියෙක්ද?
     

    BC_Dilum

    Well-known member
  • Mar 2, 2008
    17,925
    1,191
    113
    192.168.1.1
    කළුතර පැත්තේ ගෙදරක් එහෙම Rent එකට ගන්න තියෙනවද දන්නේ නෑ..
    එක පුද්ගලයෙක්ට පමණක් සෑහේ..
    මමත් ඕකම තමය් හොය හොය හිටියේ......හම්බ උනොත් මටත් කියපන්........:rolleyes::rolleyes::rolleyes: