මගේ යාලුවෙක්ගේ වෙඩින් එකක නෑදෑයෝ ෆෝන් අල්ලගෙන පෝරුව වටේ පිරිලා ප්‍රොෆෙෂනල් ෆොටෝග්රපර්ට ඉඩක් නෑ. ඌ ඉඩ ඉල්ලුවත් අයින් වෙන්නෙ නෑ. මොන ලබ්බට ෆොටෝ ගන්නවද මන්දා?බලන්න අද කාලේ මිනිස්සු තමන්ගෙ කිසිම දෙයක් තමන්ගෙ දෑසින් දැකලවිඳින්න නෑ. ලස්සන දෙයක් දැක්කත් ඒකට phone එක අල්ලගෙන ඒකේ display එකෙන් බලන්නේ



