නිරෝශා ට වැදිලද බන් ? 🤔

Honda.putha

Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    බලන්න අද කාලේ මිනිස්සු තමන්ගෙ කිසිම දෙයක් තමන්ගෙ දෑසින් දැකලවිඳින්න නෑ. ලස්සන දෙයක් දැක්කත් ඒකට phone එක අල්ලගෙන ඒකේ display එකෙන් බලන්නේ
    මගේ යාලුවෙක්ගේ වෙඩින් එකක නෑදෑයෝ ෆෝන් අල්ලගෙන පෝරුව වටේ පිරිලා ප්‍රොෆෙෂනල් ෆොටෝග්‍රපර්ට ඉඩක් නෑ. ඌ ඉඩ ඉල්ලුවත් අයින් වෙන්නෙ නෑ. මොන ලබ්බට ෆොටෝ ගන්නවද මන්දා?
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,022
    6,927
    113
    Nawala
    මරු ආතල් ටිකක් තියෙනවා බලපම් :yes:



    ලංකාව වගේ රටවල ඉන්න ගෑනුනම් කොහොමත් ගොන් නේ ... එත් මේ ඉන්න පිරිමි බලපන් ....පෝන් උස්සගන ගැනු අස්සට වෙලා නැලවී නැලවී සින්දු කියනවා ...පොන්නයෝ රැලක්! නොදකින් මුන් පිරිමිද ?
     

    androlanka

    Well-known member
  • Aug 5, 2014
    3,170
    1,416
    113
    ara wasana danthanarayana kiyana actress ge minihage birthday party ekak ne ban
    facebook post ekak ne me share karala thieyanwa

    lassana badu set ekak num innawa..maru
     
    • Like
    Reactions: Aluth Eka