~~නිරෝෂා ව්රාජිනී~~

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    පෙට්ටිය හරි මොක වගේ උනත් මචන් .. මම ලංකාවේ අහල තියෙන හොද තේරුමක් ඇති සිංහල සින්දු කියපු කෙනෙක් .. පුද්ගලික ජිවිතේ වැඩක් නෑ .. කලාවට කරලා තියෙනවා ගොඩක් එයා.. අවාසනාවට දැන් කලේ ඉන්න අනේ හුකේ rap පකයෝන්ට මෙයාගේ මන් පහල දල තියෙන සින්දුවේ තේරුමවත් හිතාගන්න බෑ.. මම දැම්මේ පුන්සද රෑට ඇවිදින් හේනේ සින්දුව.. මට යෝඋටුබේ ලින්ක් එක දැම්මට වැඩ නැද්ද කොහෙද.. තේරෙන්නේ නෑ
    :):):):cool::yes:

    Last edited:

    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,582
    113

    බුරියෙ මොකක් හරි අවුලක්ද ඕයි :eek:

    බුරියෙ විතරක් නෙවෙයි බන් බුරියට යට කෑල්ලෙත් අවුලක් තියනව මම හිතන්නෙ, ඒකනේ එකෙක්වත් නැංගූරම් දාන්නෙ නැත්තෙ, බඳින බඳින එකා වැඩිම උනොත් සති දෙකයි, ඒ කොයිහැටි වෙතත් කටහඬට ගහන්නනම් කාටවත් බැහැ සුපුරියි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    පෙට්ටිය හරි මොක වගේ උනත් මචන් .. මම ලංකාවේ අහල තියෙන හොද තේරුමක් ඇති සිංහල සින්දු කියපු කෙනෙක් .. පුද්ගලික ජිවිතේ වැඩක් නෑ .. කලාවට කරලා තියෙනවා ගොඩක් එයා.. අවාසනාවට දැන් කලේ ඉන්න අනේ හුකේ rap පකයෝන්ට මෙයාගේ මන් පහල දල තියෙන සින්දුවේ තේරුමවත් හිතාගන්න බෑ.. මම දැම්මේ පුන්සද රෑට ඇවිදින් හේනේ සින්දුව.. මට යෝඋටුබේ ලින්ක් එක දැම්මට වැඩ නැද්ද කොහෙද.. තේරෙන්නේ නෑ

    dW03f4wPybA මේ කෑල්ල විතරක් දාපන් :P

    ඔකේ කියන්නේ මචන් අලුත විවාපත් වුන කෙල්ලෙක් එයාගේ රාත්‍රියේ පැල් රකින්න ගියපු තමන්ගේ සැමියා ගැන හිතල පාලුවට කියන සින්දුවක්...මිනිහ රෑට තමන්ගේ ළඟ නැති එක ගැන හිතේ තියෙන අමාරුව තමා කියන්නේ....හොදට අහපන්..:P

    ඔය සින්දුව ගැන මේකේ මීට කලින් හොද පැහැදිලි කිරීමක් තිබ්බ :yes:
     
    Last edited:

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මොකද බං අර බඩදරු අම්ම විරාජිනීගේ බුරිය කන්න හදන්නේ??? දොළදුකටද???
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Outie belly button :yes::yes:

    මෙයාට ළමයි ඉන්නවද? බබාලා හම්බෙන්න ආපුවමත් ඔහොම බුරිය එලියට එනවා සමහරුන්ගේ...සමහරුන්ගේ එහෙම ආවම ආයේ ඇතුලට යන්නේ නැහැ....උපතින්ම ඔහොම වෙන අයත් ඉන්නවා...umbilical hernia කියන සීන් එකටත් ඔහොම වෙනවා...ඒ කියන්නේ බුරියට යටින් තියෙන මාංශ පේශී තද මදි...එතකොට ඒ ටික එලියට නෙරනව...සර්ජරි කරලා ඕක හදනව...එහෙම නැත්තම් hernia එක හොද කරන්න පුළුවන් තත්වයක් තියේනම් ව්‍යායාම කරලත් ඕක ඇතුලට යවන්න පුළුවන් :yes:
     
    CLAYFACE

    Well-known member
  • Dec 17, 2010
    2,649
    2,428
    113
    30
    San Quentin State Prison
    943921_1724868971091646_6672544434443353085_n.jpg
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...

    dW03f4wPybA මේ කෑල්ල විතරක් දාපන් :P

    ඔකේ කියන්නේ මචන් අලුත විවාපත් වුන කෙල්ලෙක් එයාගේ රාත්‍රියේ පැල් රකින්න ගියපු තමන්ගේ සැමියා ගැන හිතල පාලුවට කියන සින්දුවක්...මිනිහ රෑට තමන්ගේ ළඟ නැති එක ගැන හිතේ තියෙන අමාරුව තමා කියන්නේ....හොදට අහපන්..:P

    ඔය සින්දුව ගැන මේකේ මීට කලින් හොද පැහැදිලි කිරීමක් තිබ්බ :yes:

    තුන්පත් රෑන වෙන්නේ කොහොම අප දෙදෙන...:(

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    තුන්පත් රෑන වෙන්නේ කොහොම අප දෙදෙන...:(

    ලස්සනයි නේද සින්දුව..නිරෝෂා විරාජිනිගේ කටහඬට ගහන්න කටහඬක් නම් නැහැ...එයාගේ පුද්ගලික ජීවිතෙන් වැඩක් නැහැ...හැකියාව විතරයි අපි බලන්න ඕනේ...

    මම පොඩි කාලේ ඉදන් ම මාර ආසාවෙන් අහපු වොයිස් එකක් තමයි..අනිත් ගැහැණු ගායිකාවෝ වගේ නෙමෙයි...අමුතු මෙව්වා එකක් තියෙනවා...:yes::)