නිල්ලඹේ භාවනා අසපුව

RedProMaxxa_2

Well-known member
  • May 8, 2022
    3,685
    1
    6,950
    113
    මම අහල තියෙන හැටියට උන්ගේ තියෙන්නේ strict guidelines!
    සමහර භාවනා මධ්‍යස්ථාන තියෙනවා ෆෝන් එකත් තහනම්!
    නිල්ලඹේත් එහෙමද දන්නේ නැහැ!
    එක එක්කෙනාගේ හැටියට තමයි ඉතින්!
    මට නම් ඔය ක්‍රමේ එච්චර සාර්ථක නැහැ!
    ෆෝන් එක නැතුව ඉන්න එක සාපයක් මට නම්!
    ෆෝන් එක නැතුව හිටියම කොහොමත් stress එක වැඩියි මට නම්!
    මොකද කවුරු කතා කළාද, ගෙදර මිනිස්සුන්ට හදිස්සියක් වෙලාද මෙලෝ දෙයක් දන්නේ නැහැනේ!
    ඔය විදිහට හිත පාලනය කරන එක හරිය කියල මට හිතෙන්නේ නැහැ!
    එහෙම නම් රාගය ඇති නොවෙන්න අපේ ඇස් අන්ධ කරන එකත් හරිය කියන්න පුළුවනි!
    ඉන්ද්‍රිය තොර කරගත්තයි කියල අරමුණු ගලා ඒම නවතින්නේ නැහැ!

    වෙන්න ඕනි සිහියෙන් අරමුණු දිහා බැලීම මිසක් ඉන්ද්‍රිය ගැන තරහ වීම නෙමෙයි!
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ

    Electricity එහෙමත් නෑ මන් දන්න විදිහට
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,301
    8,669
    113
    මම අහල තියෙන හැටියට උන්ගේ තියෙන්නේ strict guidelines!
    සමහර භාවනා මධ්‍යස්ථාන තියෙනවා ෆෝන් එකත් තහනම්!
    නිල්ලඹේත් එහෙමද දන්නේ නැහැ!
    එක එක්කෙනාගේ හැටියට තමයි ඉතින්!
    මට නම් ඔය ක්‍රමේ එච්චර සාර්ථක නැහැ!
    ෆෝන් එක නැතුව ඉන්න එක සාපයක් මට නම්!
    ෆෝන් එක නැතුව හිටියම කොහොමත් stress එක වැඩියි මට නම්!
    මොකද කවුරු කතා කළාද, ගෙදර මිනිස්සුන්ට හදිස්සියක් වෙලාද මෙලෝ දෙයක් දන්නේ නැහැනේ!
    ඔය විදිහට හිත පාලනය කරන එක හරිය කියල මට හිතෙන්නේ නැහැ!
    එහෙම නම් රාගය ඇති නොවෙන්න අපේ ඇස් අන්ධ කරන එකත් හරිය කියන්න පුළුවනි!
    ඉන්ද්‍රිය තොර කරගත්තයි කියල අරමුණු ගලා ඒම නවතින්නේ නැහැ!

    වෙන්න ඕනි සිහියෙන් අරමුණු දිහා බැලීම මිසක් ඉන්ද්‍රිය ගැන තරහ වීම නෙමෙයි!
    ෆෝන් එක උබේ ඉන්ද්‍රියයක්ද?

    සිදුහත් කුමාරයා අච්චර දේවල් දාල ආව උබට ඔය ලබ්බ නැතුව බෑ.
    ඉස්සර කාලෙ මිනිස්සු ගැන හිතපන්. මොබයිල් ෆෝන් එක නොතිබ්බට ඔය හොඳට සන්තෝසෙන් ඉඳලා තියෙන්නෙ.උබට දවස් දෙක තුනක් ඉන්න බෑ.

    උබ addict වෙලා ඉන්නෙ. doctor කෙනෙක් හම්බෙයන්.

    මට නම් හිතෙන්නෙ උබ මෙ reply එක දැම්මෙ ආතල් එකට(උපහාසයට ) කියලා. එච්චරට ගොන් මේ reply එක.
     
    Gayan109

    Active member
  • May 11, 2022
    200
    183
    43

    බොසා ඔයා නොයන එකමයි හොද..
    නැත්තමි අර අඩන පොඩි ලමයෙක් nursery එකට දැමිමා වගේ වෙයි 😅😅🤣
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    ෆෝන් එක උබේ ඉන්ද්‍රියයක්ද?

    සිදුහත් කුමාරයා අච්චර දේවල් දාල ආව උබට ඔය ලබ්බ නැතුව බෑ.
    ඉස්සර කාලෙ මිනිස්සු ගැන හිතපන්. මොබයිල් ෆෝන් එක නොතිබ්බට ඔය හොඳට සන්තෝසෙන් ඉඳලා තියෙන්නෙ.උබට දවස් දෙක තුනක් ඉන්න බෑ.

    උබ addict වෙලා ඉන්නෙ. doctor කෙනෙක් හම්බෙයන්.

    මට නම් හිතෙන්නෙ උබ මෙ reply එක දැම්මෙ ආතල් එකට(උපහාසයට ) කියලා. එච්චරට ගොන් මේ reply එක.
    ඔයා ගිහින් තියෙනවද?
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    අද භාවනා මධ්‍යස්ථාන වලින් 99%කම උගන්වන්නේ ඒ කාලේ බමුණන්ගේ තිබුණු භාවනායි. පසුකාලීනව ඒවා සේරම "බෞද්ධ භාවනා" කියලා පොත් වලට ඇතුල් කරලා තියෙන්නේ. බුදුන්වහන්සේ නිවන් දකින්න එකම එක භාවනාවයි දේශනා කරලා තියෙන්නේ. ඒ තමයි ආර්ය විනයේ අනුත්තර වූ ඉන්ද්‍රිය භාවනාව. ඉන්ද්‍රිය හාවනා සූත්‍රයේ තියෙන්නේ ඒකයි.

    ඊට අමතරව බුදුන්වහන්සේ පහළ වුණු කාලයේ තිබුණු අනිත් බමුණු භාවනා සේරම ලෝකෝත්තර අර්ථයෙන් දේශනා කලා. පසුකාලීනව ආපහු ඒ ලෝකෝත්තර අර්ථ යටපත් වෙලා අර පරණ බමුණු භාවනා ටිකම ඉස්මතු වෙලා. ඒවා තමයි ඔය භාවනා මධ්‍යස්ථාන වල උගන්වන්නේ. ඊට අමතර 1957දී බුරුමයෙන් අලුත් භාවනාවක් ගෙනාවා. ඒක තමයි ඔය නිල්ලඹ එහෙම උගන්වන්නේ. "හිත දිහා බලන් ඉන්න භාවනාව"

    නිවන් දකින්න කැමති, ඇත්තටම බුදුන් වහන්සේ කිව්වේ මොකක්ද කියලා ධර්මය ගවේශනය කරන, ලොකෝත්තර අර්ථයෙන් බණ අහන්න කැමති කෙනෙක් ඉන්නවා නම් මේ පහළ තියන වීඩියෝ ටික පොඩ්ඩක් අහලා බලන්න. එතකොට තේරෙයි මොච්චර මුලාවකද ඔබ හිටියේ කියලා

    ඇත්තටම ධර්ම කාරණා දන්න කෙනෙක් ඇරෙන්න අපි වගේ අයට අහන් හිටියම ඔය කෝකත් ඇත්තනේ/හරිනේ කියල හිතෙන්නෙ.

    එක එක අය එක එක හාමුදුරුවරු හොදයි/හරියි කියනව. අනික් අය ඒ කියන අයව විවේචනය කරල වෙන කෙනෙක් හරියි කියනව.

    මන් දන්නෙ නෑ ඇත්තටම ධර්මය තියෙනවද කියලවත්. පාලි වලින් සිංහලට එද්දි උනත් පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇතිනෙ. කොහොමහරි මට මේ වෙලාවෙ ඕනෙ මගෙ තියෙන විශාදීය තත්වයෙන් මිදෙන්න.

    Ammbo athi yanthan.nattan mara ledak wenne
    උබ මාව විහිලුවකට ඇරන්ද මන්ද.
    කොහොමහරි ලමයි හදන්නෙ නෑ කියල හිතන් ඉන්නෙ.
    ------ Post added on Aug 23, 2022 at 1:22 PM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,385
    67,727
    113
    ඇත්තටම ධර්ම කාරණා දන්න කෙනෙක් ඇරෙන්න අපි වගේ අයට අහන් හිටියම ඔය කෝකත් ඇත්තනේ/හරිනේ කියල හිතෙන්නෙ.

    එක එක අය එක එක හාමුදුරුවරු හොදයි/හරියි කියනව. අනික් අය ඒ කියන අයව විවේචනය කරල වෙන කෙනෙක් හරියි කියනව.

    මන් දන්නෙ නෑ ඇත්තටම ධර්මය තියෙනවද කියලවත්. පාලි වලින් සිංහලට එද්දි උනත් පොඩි පොඩි වෙනස්කම් වෙලා ඇතිනෙ. කොහොමහරි මට මේ වෙලාවෙ ඕනෙ මගෙ තියෙන විශාදීය තත්වයෙන් මිදෙන්න.
    Mata penne inna ge wikunala hari student visa hari dala ausi yanna wenawa.ubata asawen midenna beri kamak tiyenne
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,002
    5,304
    113
    තොටිල්ලේ
    Mata penne inna ge wikunala hari student visa hari dala ausi yanna wenawa.ubata asawen midenna beri kamak tiyenne
    විකුණන්න ඕනෙ නෑ. සල්ලි තියෙනව.
    ඩිපෙන්ඩන්ට් එක්ක යන්න බැරි සීන් එකක් තියෙනවනෙ දැන්. ඒකයි අවුල.