නිල් පෑන මොන පාටද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    🙏. "මම" "තිරණ" ගන්නවා කියන එකත් මේ මොහොත බවින් හම්බුනාද ?
    මම ඉන්නවා තීරණ ඉබෙම ගැනෙනවා කියලා නම් හිතුනෙ වැරදි එක.

    මේක FB එකෙ හම්බුන note ekak
    M
    https://www.facebook.com/share/T1D8ZVQtJyxseFkz/?mibextid=xfxF2i

    ප්‍රශ්නය :

    සතිමත්විමෙදී..කර්මශකිතිය කෙසේද අභිභවා ⁣යන්නේ පැහැදිලි කරන්න.ස්තුතියි

    *
    මේ දිගහැරුමට fuel එක වෙන්නේ කර්මශක්තියයි. මොහොත මැවෙනවා කියන්නෙම කර්මය ක්ෂයවීමක්. අපිට අමුතුවෙන් ක්‍ෂය කරන්න දෙයක් නෑ. ඔබ අහන්නේ අභිබවා යෑම ගැන. මට දැනෙන විදියට සතිය මෙතන කරන ලොකුම role එක කර්ම ශක්ති ගොඩට තව එකතුවීම අවම කිරීමක් වෙනවා. ඒකත් මුලදී වෙන්නේ කුසල කර්ම එකතුවී අකුසලය ක්‍ෂයවීම පැත්තට බරවීමක් වගේ. චේතනා විරහිත පූරණ නිහඬ තාවය තුලනම් තියෙන්නේ ගෙවීමක් විතරයි. හැබැයි..
    මේ හැම දෙයක්ම කරන්නේ අපේ වැඩේ කරගන්නකන් විතරයි. ඒ කියන්නේ..
    මේකේ යටම තියෙන යාන්ත්‍රණය දකිනකම් විතරයි.එතන අභිබවා යන්න දෙයක් සහ කෙනෙක් හමුවෙන්න බෑ.එතැනෙන් එහාට සංස්කරණය පිළිබඳ බය නැති වෙනවා. ඉතිරි ආයුෂ වෙනුවෙන් සංස්කරණයක්‌ සිද්ද වෙනවා. ආයුශංකාරය කියන්නේ ඒකටයි.
    කොටින්ම කියනවා නම් මමය ඉන්න බව හිතන් ඉන්නකන් මේ කර්ම ශක්තිය එකතුවෙන account එකක් තියෙනවා.
    //මෙතන ඇත්තේ..සමස්තයේ ක්‍රියාවලියක්.මගේ මෝඩ කමට #මම කියල දැනුනට// කියල හරියටම දැනගද්දි ඔය සසර බය නැති වෙනවා. ඒක වෙනකං තමා මේ කතා සියල්ල.
    ❤️🙏
    ------ Post added on Nov 12, 2023 at 8:54 AM
    🙏🙏🙏
     
    • Love
    Reactions: nipund

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    ඉංගිරිය ඇල්ලේ දේවාලේ කට්ටඩි කම් කර කර ඉදලා uk ගිහින් ඇවිත් වහරක කට්ටඩියා ට රැවටිලා සිවුරු දාගෙන ශාසනේ කන ධර්ම විකෘති ක හඳපාන්ගොඩ නිලන්ත තමා මේ. 😪😪😪 මේවගේ විපාක එනකොට තමා බලන්න වෙන්නේ..

    ධර්ම විකෘති ක වහරක කල්ලියේ ගුබ්බැයන් වල මහණ වෙච්ච තරුණ හාමුදුරු වරු ගොඩක් එක්ක මම කතා කරලා තියෙනවා.

    මම.. හාමුදුරුවනේ ඔබ වහන්සේ මොකක්ද කරන භාවනාව?

    හාමුදුරුවෝ. ආ. අපි භාවනා කරන්නේ නෑ. නිවන් දකින්නේ බණ අසා නේ.

    ඔන්න ඕකයි කතාව. වහරක මහා කට්ටඩියා විකෘති කළ ධර්මය ගෝලයෝ ටික එහෙමම දේශනා කර කර යනවා..

    බුදු සසුන විනාශ වෙන්නේ ශාසනේ ඇතුලෙන් ම කියලා බුදු හාමුදුරවො කිව්වා එකට හොදම උදාහරණයක් මේ .
    මොකද්ද මේකෙන් අදහස් කලේ?
     
    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,176
    7,708
    113
    මොකද්ද මේකෙන් අදහස් කලේ?
    mata nam oya place eka set neha.. Onawata wada ඇස pinawanna hadanawa wage. pansalaka tiyena සැහැල්ලුව methana tiyenawada kiyala sekai.. Events karaddi e events wala ඇසට pena de perfect widiyata penwanna hadala thamange goda wedi karaganna hadana set ekak widiyata thama mata e team eka penne.

    Last edited:

    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    මේක අද දැක්කේ. අනවබෝදය තුල එක් විද්‍යාවක වැරදි අර්ථ කතන දීල තව විද්‍යාවක් පැහැදිලි කරන්න යන්නේ අනුකම්පාව ලැබිය යුත්තන්.
     
    Podi puthas

    Well-known member
  • May 16, 2019
    1,894
    2,497
    113
    colombo
    යම්කිසි සත්තු ජාතියකට...ඒ හැම සතාටම අපිට පේන නිල් පාට පේන්නෙ...කොල පාට නම්...ඒ හැම සතාටම එහෙම පේන නිසා එක හරි කියල ගන්න පුලුවන් වෙයි ද? එයාලට පෙනෙන කොල පාටද, අපිට පෙනෙන නිල පාටද ඇත්ත පාට?
    මුවෝ වගේ සත්තුන්ට කොටින්ගේ තැබිලි පාට පෙන්නේ කොළ පාටට. අපිට කැලේ කොටියෙක් ගස් අතර පැහැදිලිව පෙනුනත් මුවන්ට පෙන්නේ නෑ
     
    • Like
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    යම්කිසි සත්තු ජාතියකට...ඒ හැම සතාටම අපිට පේන නිල් පාට පේන්නෙ...කොල පාට නම්...ඒ හැම සතාටම එහෙම පේන නිසා එක හරි කියල ගන්න පුලුවන් වෙයි ද? එයාලට පෙනෙන කොල පාටද, අපිට පෙනෙන නිල පාටද ඇත්ත පාට?
    කාටහරි බැරිද තමන්ට පේන තැබිලි /රතු /කහ පාට කියන්නේ මේ පාට කියලා ඔය බණේ කියන විදියට තර්ක කරල , අනිත් උන්ට නිල් පාටට , රෝස පාටට පෙන සිවුරක් අදින්න ??

    නිල් පාට , රෝස පාට සිවුරක් නැත්නම් කළු පාට සිවුරක් ඇදල කියනව මට පෙන්නේ මේක කහ පාටට කියලා.
     
    J Starlin

    Well-known member
  • Feb 17, 2024
    5,895
    4,433
    113
    Banned
    කාදිනලය බඩුවක් ගහන්න ගිහින් නිල් පෑනක් පුකේ එබුවලු ඒ ඉදපු ගෑනි.
     
    lankalk

    Well-known member
  • May 14, 2023
    4,417
    5,931
    113
    කාටහරි බැරිද තමන්ට පේන තැබිලි /රතු /කහ පාට කියන්නේ මේ පාට කියලා ඔය බණේ කියන විදියට තර්ක කරල , අනිත් උන්ට නිල් පාටට , රෝස පාටට පෙන සිවුරක් අදින්න ??

    නිල් පාට , රෝස පාට සිවුරක් නැත්නම් කළු පාට සිවුරක් ඇදල කියනව මට පෙන්නේ මේක කහ පාටට කියලා.
    අප්පෝ , රාජකීය ගොන් ප්‍රශ්නයක් ඇහුවනේ ඉඳල ඉඳලා . රෙදි ඉල්ලේ. කොළ අතු ටිකක් වත් ඇඳල හෙළුව වහ ගනිං,උඹට මේ කිවුව දේ තේරෙන්නෙත් නෑ කියල මම දන්නවා අම්මෝ බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,305
    166,604
    113
    එකමත් එක රටක
    අප්පෝ , රාජකීය ගොන් ප්‍රශ්නයක් ඇහුවනේ ඉඳල ඉඳලා . රෙදි ඉල්ලේ. කොළ අතු ටිකක් වත් ඇඳල හෙළුව වහ ගනිං,උඹට මේ කිවුව දේ තේරෙන්නෙත් නෑ කියල මම දන්නවා අම්මෝ බං :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ඉතින් ඕකට උත්තරේ දෙන්නකෝ.. එහෙම කරාට අවුලක් නෑ නේ ?
     
    • Haha
    Reactions: lankalk

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    කාටහරි බැරිද තමන්ට පේන තැබිලි /රතු /කහ පාට කියන්නේ මේ පාට කියලා ඔය බණේ කියන විදියට තර්ක කරල , අනිත් උන්ට නිල් පාටට , රෝස පාටට පෙන සිවුරක් අදින්න ??

    නිල් පාට , රෝස පාට සිවුරක් නැත්නම් කළු පාට සිවුරක් ඇදල කියනව මට පෙන්නේ මේක කහ පාටට කියලා.

    පුලුවන්. රහතන් වහන්සෙ කෙනෙක් නම් ඕකට ගැටෙන එකක් නැ. පෘතක්ජනයින් නම් සමහර විට ගැටෙයි.