. "මම" "තිරණ" ගන්නවා කියන එකත් මේ මොහොත බවින් හම්බුනාද ?
මම ඉන්නවා තීරණ ඉබෙම ගැනෙනවා කියලා නම් හිතුනෙ වැරදි එක.
මේක FB එකෙ හම්බුන note ekak
M
https://www.facebook.com/share/T1D8ZVQtJyxseFkz/?mibextid=xfxF2i
ප්‍රශ්නය :
සතිමත්විමෙදී..කර්මශකිතිය කෙසේද අභිභවා යන්නේ පැහැදිලි කරන්න.ස්තුතියි
*
මේ දිගහැරුමට fuel එක වෙන්නේ කර්මශක්තියයි. මොහොත මැවෙනවා කියන්නෙම කර්මය ක්ෂයවීමක්. අපිට අමුතුවෙන් ක්‍ෂය කරන්න දෙයක් නෑ. ඔබ අහන්නේ අභිබවා යෑම ගැන. මට දැනෙන විදියට සතිය මෙතන කරන ලොකුම role එක කර්ම ශක්ති ගොඩට තව එකතුවීම අවම කිරීමක් වෙනවා. ඒකත් මුලදී වෙන්නේ කුසල කර්ම එකතුවී අකුසලය ක්‍ෂයවීම පැත්තට බරවීමක් වගේ. චේතනා විරහිත පූරණ නිහඬ තාවය තුලනම් තියෙන්නේ ගෙවීමක් විතරයි. හැබැයි..
මේ හැම දෙයක්ම කරන්නේ අපේ වැඩේ කරගන්නකන් විතරයි. ඒ කියන්නේ..
මේකේ යටම තියෙන යාන්ත්‍රණය දකිනකම් විතරයි.එතන අභිබවා යන්න දෙයක් සහ කෙනෙක් හමුවෙන්න බෑ.එතැනෙන් එහාට සංස්කරණය පිළිබඳ බය නැති වෙනවා. ඉතිරි ආයුෂ වෙනුවෙන් සංස්කරණයක් සිද්ද වෙනවා. ආයුශංකාරය කියන්නේ ඒකටයි.
කොටින්ම කියනවා නම් මමය ඉන්න බව හිතන් ඉන්නකන් මේ කර්ම ශක්තිය එකතුවෙන account එකක් තියෙනවා.
//මෙතන ඇත්තේ..සමස්තයේ ක්‍රියාවලියක්.මගේ මෝඩ කමට #මම කියල දැනුනට// කියල හරියටම දැනගද්දි ඔය සසර බය නැති වෙනවා. ඒක වෙනකං තමා මේ කතා සියල්ල.
------ Post added on Nov 12, 2023 at 8:54 AM