නෑනේ, මෙහෙම වෙන්න පුළුවන්, උඹට නිල් පාටට පේන දේ මට දුඹුරු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹට හැමදාම නිල් පාට කියල පේන්නේ මට දුඹුරු පාට කියල පේන දේ. මට නිල් කියල පේන්නේ උඹට දුඹුරු පාට කියල පේන දේ,
------ Post added on Sep 19, 2023 at 1:07 AM
උඹට එලකිරි සයිට් එකත් පේන්නේ දුඹුරු පාටටද?

එහෙම උනා නම් මේ ලෝකේ අවුල් ගොඩයි නේ... පේන්ට් බාස් ලා කස්ටමර් එක්ක වලි, ගාන්න කියපු පාට ගෑවේ නෑ කියලා
ඇඳුම් ගන්න ගියාම කේස්....ඒ නිසා උඹ කියන එක එහෙම වෙන සිද්ධියක් නෙමෙයි..වර්ණ අන්ධතාවය නම් ශාරීරික දුබලතාවයක් විදිහට ගන්න පුලුවන්...ඒක ඇස් වල කලර් සෙන්සරේ ගැටලුවක් නේ...ඒක ලෝකයේ මායාවක් නෙමෙයි..