නිල් පෑන මොන පාටද?

kolavari

Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    නෑනේ, මෙහෙම වෙන්න පුළුවන්, උඹට නිල් පාටට පේන දේ මට දුඹුරු පාට වෙන්න පුළුවන්. ඒ කියන්නේ උඹට හැමදාම නිල් පාට කියල පේන්නේ මට දුඹුරු පාට කියල පේන දේ. මට නිල් කියල පේන්නේ උඹට දුඹුරු පාට කියල පේන දේ,
    ------ Post added on Sep 19, 2023 at 1:07 AM

    උඹට එලකිරි සයිට් එකත් පේන්නේ දුඹුරු පාටටද? :rofl:

    එහෙම උනා නම් මේ ලෝකේ අවුල් ගොඩයි නේ... පේන්ට් බාස් ලා කස්ටමර් එක්ක වලි, ගාන්න කියපු පාට ගෑවේ නෑ කියලා :lol: ඇඳුම් ගන්න ගියාම කේස්....ඒ නිසා උඹ කියන එක එහෙම වෙන සිද්ධියක් නෙමෙයි..

    වර්ණ අන්ධතාවය නම් ශාරීරික දුබලතාවයක් විදිහට ගන්න පුලුවන්...ඒක ඇස් වල කලර් සෙන්සරේ ගැටලුවක් නේ...ඒක ලෝකයේ මායාවක් නෙමෙයි..
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර

    @Emios උඹ මොකද හිතන්නේ මේ තර්කය ගැන උඹේ illusion theory එකට අනුව ?
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    උඹට එලකිරි සයිට් එකත් පේන්නේ දුඹුරු පාටටද? :rofl:

    එහෙම උනා නම් මේ ලෝකේ අවුල් ගොඩයි නේ... පේන්ට් බාස් ලා කස්ටමර් එක්ක වලි, ගාන්න කියපු පාට ගෑවේ නෑ කියලා :lol: ඇඳුම් ගන්න ගියාම කේස්....ඒ නිසා උඹ කියන එක එහෙම වෙන සිද්ධියක් නෙමෙයි..

    වර්ණ අන්ධතාවය නම් ශාරීරික දුබලතාවයක් විදිහට ගන්න පුලුවන්...ඒක ඇස් වල කලර් සෙන්සරේ ගැටලුවක් නේ...ඒක ලෝකයේ මායාවක් නෙමෙයි..
    Owa awilla buddahagama bageta alla gattu in rawattanna gothapu boru ban. Apita owa therenne Naha ekai wela thiyenne.
     
    • Like
    Reactions: kolavari

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Owa awilla buddahagama bageta alla gattu in rawattanna gothapu boru ban. Apita owa therenne Naha ekai wela thiyenne.
    I don't usually comment on religion because sometimes certain people who have strong beliefs might feel offended. Just don't try to explain religion with science. These two might co-exist but they are different too.
    Prof Stephen Hawking said that there's a fundamental difference - religion, which is based on authority, and science, which is based on observation and reason. - and the existence of a God seems most implausible.
    Another scientist said that Science and Religion are like two windows that provide two different views of the same world.
    Finally when it comes down to Faith vs Fact - I am with the latter.

    It's also worthwhile noting George Carlin who said "The God excuse, the last refuge of a man with no answers and no argument"
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    Science side eken niwan dakina eka patta boru wedak.mona illusion ekak kivath meke duka terum aran siyalla ath arinna berinan owa ahala kisima wedak ne.nikan tawa data purogena oluwa awul karaganna eka witarai.

    Nil pata watinakama nethi karagatata,nil patata alune nethi unata nil pata dakina kenek innawane.dakina kena innakan owa ahala wedak ne.oya side eken gihin dakin kenagen gelawenna be
     
    • Like
    Reactions: ANAVRIN

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Just look it at from the mirror.
    හරි හරි ඉතින් පොඩ්ඩක් විස්තර කරලා දාපන්, ඔහොම ෆිලොසොෆිකල් උත්තර අපිට තේරෙන්නේ නැහැ :lol:

    මෙතන අහන්නේ මිනිස්සුන්ගේ අතරේ consensus එක කොහොමද එන්නේ කියල, බාහිර ලෝකය ගැන (if that is a complete illusion)
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    හරි හරි ඉතින් පොඩ්ඩක් විස්තර කරලා දාපන්, ඔහොම ෆිලොසොෆිකල් උත්තර අපිට තේරෙන්නේ නැහැ :lol:

    මෙතන අහන්නේ මිනිස්සුන්ගේ අතරේ consensus එක කොහොමද එන්නේ කියල, බාහිර ලෝකය ගැන (if that is a complete illusion)
    Oya widiyata baluwoth oluwa wikara wenawa bn.mehema balapan oka diha mirror ekak through balapan.etakota mirror eke athule blue tiya pen ekakwath tiyenawada nedda.blue ekak atha netha dekama kiyanna be.kawadawath kisima deyak panawanna beri thanaka atha netha kiyana eka thama illusion eka.

    tawa mirros 10k witara e mirror eka wate focus karala balapan.e 10nma arakama penawa.oka tama anith minissu
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    I don't usually comment on religion because sometimes certain people who have strong beliefs might feel offended. Just don't try to explain religion with science. These two might co-exist but they are different too.
    Prof Stephen Hawking said that there's a fundamental difference - religion, which is based on authority, and science, which is based on observation and reason. - and the existence of a God seems most implausible.
    Another scientist said that Science and Religion are like two windows that provide two different views of the same world.
    Finally when it comes down to Faith vs Fact - I am with the latter.

    It's also worthwhile noting George Carlin who said "The God excuse, the last refuge of a man with no answers and no argument"
    Thanks for the reply.

    I completely agree with your idea. Why? Even though I'm a believer of almighty, I think believe and the science is completely different things. As you said.
    Sadly, most of the people would not understand this simple theory. People like cheap thrills.

    Here's what I basically say

    Science is for life
    Religion/believe for soul.
     
    • Like
    Reactions: imhotep

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Oya widiyata baluwoth oluwa wikara wenawa bn.mehema balapan oka diha mirror ekak through balapan.etakota mirror eke athule blue tiya pen ekakwath tiyenawada nedda.blue ekak atha netha dekama kiyanna be.kawadawath kisima deyak panawanna beri thanaka atha netha kiyana eka thama illusion eka.

    tawa mirros 10k witara e mirror eka wate focus karala balapan.e 10nma arakama penawa.oka tama anith minissu

    මම අහපු එකට ඩිරෙක්ට් උත්තරයක් නැහැ ඔය රිප්ලයි එකේ..

    mirror එක ගැන explanation එකට තැන්ක්ස්. ඒත් ඒක ඇත නැත කියන අන්ත ගැන කියන්න පාවිච්චි කරන උදාහරණයක්. (mirrors 10 කතාවනම් අදාලම නැහැ.)
    මට හිතෙන්නේ උඹ ඕන නැති විදියට මේක පටලවාගෙන ඉන්නේ. ඒකයි ඔය consensus ප්‍රශ්නෙදි උඹ හිරවෙන්නේ.
    බාහිර රූපය ගැන කතාකරන්න බය වෙන්න ඕන නැහැ බුද්ධ ධර්මයේ. එකම දේ, ඒ බාහිර රූපය තුල පෑන් වත්, ගහ කොළ වත් මිනිස්සු වත් නැහැ කියල තේරුම් ගන්න එක. ඒ බාහිර රූපය උපකාරයෙන් ප්‍රසාදයේ හටගන්නා ප්‍රසාද රූපය, වේදනාව සහ සංඥාව ඇතුලේ තමයි ඔය පෑන්, ගහ කොළ හැමදේම තියෙන්නේ.
    එතකොට මොකද එලකිරිය කාටත් නිල් පාටට පේන්නේ? මිනිස්සුන්ගේ ඇහේ ප්‍රසාද රූපය ගොඩක් දුරට එක වගේ. එකම බාහිර රූපයකට එක වගේ ප්‍රසාද රූපවල හැදෙන රූපය ගොඩක් දුරට සමාන ඇති. එතකොට එලකිරිය ඇත්තටම නිල් පාටද? I don't know. I don't think anyone knows!
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156

    ඔතන එලකිරිය කියල දකින්නෙ, ඇහේ රෙටිනා එකේ සිදුවන යම්කිසි වෙනස් කමක් මොලයෙන් ඉන්ටෙප්‍රිට් කරල කියල ගත්තොත්...ඇත්තම එලකිරියෙ පාට මොකක්ද කියල ප්‍රශ්න කරන්න කලින්, ඇහට එහා ඇත්තම එලකිරියක් තියෙනව හරි නැ කියල හරි සෙන්ස් කර ගන්න වෙන්නෙ මොකෙන්ද?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    උඹට එලකිරි සයිට් එකත් පේන්නේ දුඹුරු පාටටද? :rofl:

    එහෙම උනා නම් මේ ලෝකේ අවුල් ගොඩයි නේ... පේන්ට් බාස් ලා කස්ටමර් එක්ක වලි, ගාන්න කියපු පාට ගෑවේ නෑ කියලා :lol: ඇඳුම් ගන්න ගියාම කේස්....ඒ නිසා උඹ කියන එක එහෙම වෙන සිද්ධියක් නෙමෙයි..

    වර්ණ අන්ධතාවය නම් ශාරීරික දුබලතාවයක් විදිහට ගන්න පුලුවන්...ඒක ඇස් වල කලර් සෙන්සරේ ගැටලුවක් නේ...ඒක ලෝකයේ මායාවක් නෙමෙයි..
    මෙහෙම දෙයක් ගැන මේ කියන්නෙ

    ලෝකෙ ඉන්නව එකම එක මනුස්සයෙක් විතරක් එයාට දැන් දැනෙන දේවල් වලට එයා නම් දාගන්නව.

    ඔන්න එතකොට දෙවනි කෙනත් එනව. එයාටත් අර දේවල් දැනෙනව. ඒත් එයාට නම් දාන්න බෑ. දැන් පළවෙනි කෙනා මොකක් හරි පෙන්නල ඒකට නමක් කියනව එතකොට දෙවනි කෙනා ඒකට ඒනම දාගන්නව. ඒත් එතකොට පළවෙනි කෙනාට කියන්න බෑ එයාට දැනුන දේවල් ටිකමද දෙවනි කෙනාටත් ඒ නම් කරපු දේ එක්ක දැනෙන්නෙ කියල. ඒක ඔප්පු කරල පෙන්නනත් බෑ. ඒක එක්ස්ප්ලේන් කරල දෙන්නත් බෑ.
    පාට වලට ඕක එනකොට අපි කලර් කෝඩ් දාගෙන හිටියත් ඒ කලර් කෝඩ් එක රිෆර් කරන දේ මට දැනෙන විදියටමද ඔයාට දැනෙන්නෙ කියල කියන්න බෑ.

    ඕක හොදටම තේරෙන තැනක් තමා කටහඩ. ඔයාට තව කෙනෙක්ගෙ කටහඩක් එක්ස්ප්ලේන් කරල මට තේරුන් කරවන්න බෑ මම ඒක අහල නැත්තන්. මම අහල ඒක ආ ඒ එයාගෙ කටහඩ කියල අත් දැකල තිබ්බොත් විතරයි ඒක මට ඔයා කියන කෙනාගෙ කටහඩ විදියට තේරෙන්නෙ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    මොලයෙන් හදලා පෙන්නන පාට හැමෝටම එක විදිහට නේ පේන්නේ..(මම කියන්නේ අපේ භෞතික වෙනස්කම් එක්ක පොඩි පොඩි එහා මෙහා වීම් ගැන නෙමෙයි.. සම්පූර්ණයෙන්ම අහඹු පාටක් මොලයෙන් හදන්නේ නෑ...ඒ රේන්ජ් එකට හරියට මැච් වෙන එකක් බලලා පෙන්නනවා..)

    එහෙම හැමෝටම පේන්නෙම ඒ අදාල වස්තුවේ තියෙන භෞතික ලක්ෂණයක් නිසා කියන එකයි මගේ මතය....අපිට පෙනුනත් නැතත්, අපේ මොල වල පාට සර්කිට් ගිහිල්ලා ඔක්කොම සුදු පාටට interpret කරත්, ඒ වස්තුවෙන් පරාවර්තනය වෙන ආලෝකය එකමයි...ඒ තමයි භෞතික වස්තූන් වල ස්වභාවය...එතන මොකුත් නෑ බොරුවක් කියන එක වැරදි කියන්නේ ඒ නිසායි :)

    යම්කිසි සත්තු ජාතියකට...ඒ හැම සතාටම අපිට පේන නිල් පාට පේන්නෙ...කොල පාට නම්...ඒ හැම සතාටම එහෙම පේන නිසා එක හරි කියල ගන්න පුලුවන් වෙයි ද? එයාලට පෙනෙන කොල පාටද, අපිට පෙනෙන නිල පාටද ඇත්ත පාට?
     
    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    ඔතන එලකිරිය කියල දකින්නෙ, ඇහේ රෙටිනා එකේ සිදුවන යම්කිසි වෙනස් කමක් මොලයෙන් ඉන්ටෙප්‍රිට් කරල කියල ගත්තොත්...ඇත්තම එලකිරියෙ පාට මොකක්ද කියල ප්‍රශ්න කරන්න කලින්, ඇහට එහා ඇත්තම එලකිරියක් තියෙනව හරි නැ කියල හරි සෙන්ස් කර ගන්න වෙන්නෙ මොකෙන්ද?
    "තියෙනවා" කියන වචනේ ටිකක් dangerous. එලකිරිය කියන එක අපි sensory input එක උඩ හදාගන්න එකක්. මම ඔතන කිව්වේ ඔය sensory input එක ගැන. උඹ කියපු "ඇහේ රෙටිනා එකේ සිදුවන යම්කිසි වෙනස් කම" ගැන . Perception එක ගැන නෙවෙයි.
    Even though the perception is a function of sensory Input..
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,179
    1
    100,986
    113
    34
    Kalutara
    උඹට එලකිරි සයිට් එකත් පේන්නේ දුඹුරු පාටටද? :rofl:

    එහෙම උනා නම් මේ ලෝකේ අවුල් ගොඩයි නේ... පේන්ට් බාස් ලා කස්ටමර් එක්ක වලි, ගාන්න කියපු පාට ගෑවේ නෑ කියලා :lol: ඇඳුම් ගන්න ගියාම කේස්....ඒ නිසා උඹ කියන එක එහෙම වෙන සිද්ධියක් නෙමෙයි..

    වර්ණ අන්ධතාවය නම් ශාරීරික දුබලතාවයක් විදිහට ගන්න පුලුවන්...ඒක ඇස් වල කලර් සෙන්සරේ ගැටලුවක් නේ...ඒක ලෝකයේ මායාවක් නෙමෙයි..
    එහෙම අවුල් වෙන්නේ නෑනේ. උඹට දුඹුරු වුනාට මම ඒකට කියන්නේ නිල් පාට, උඹට නිල් පාට වුනාට මට ඒක දුඹුරු පාට. පාට ඒකමයි. එතකොට අවුලක් වෙන්නේ නෑ.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,156
    113
    "තියෙනවා" කියන වචනේ ටිකක් dangerous. එලකිරිය කියන එක අපි sensory input එක උඩ හදාගන්න එකක්. මම ඔතන කිව්වේ ඔය sensory input එක ගැන. උඹ කියපු "ඇහේ රෙටිනා එකේ සිදුවන යම්කිසි වෙනස් කම" ගැන . Perception එක ගැන නෙවෙයි.
    Even though the perception is a function of sensory Input..

    " එතකොට එලකිරිය ඇත්තටම නිල් පාටද?"

    කියන ප්‍රශ්නයෙදි..ඇත්තටම තියෙන එලකිරියක් ඉම්ප්ලයි වෙන නිසා කිව්වෙ..පාට ප්‍රශ්නෙට කලින් තියෙනවද කියන එක ප්‍රශ්න කරන්න ඕනෙ කියල..
     
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    " එතකොට එලකිරිය ඇත්තටම නිල් පාටද?"

    කියන ප්‍රශ්නයෙදි..ඇත්තටම තියෙන එලකිරියක් ඉම්ප්ලයි වෙන නිසා කිව්වෙ..පාට ප්‍රශ්නෙට කලින් තියෙනවද කියන එක ප්‍රශ්න කරන්න ඕනෙ කියල..
    Agree. It is confusing the way I put it there. Only realized when you pointed out, thanks for that.
     
    • Like
    Reactions: ek_rosh

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    එහෙම අවුල් වෙන්නේ නෑනේ. උඹට දුඹුරු වුනාට මම ඒකට කියන්නේ නිල් පාට, උඹට නිල් පාට වුනාට මට ඒක දුඹුරු පාට. පාට ඒකමයි. එතකොට අවුලක් වෙන්නේ නෑ.
    එහෙනම් පාට විතරක් නෙවෙයි බන්. feeling හිටං වෙනස් වෙන්න ඕනේ.

    දැන් උබ මම රතු පාටට පේන එකට නිල පාට කියලා හිතනවා කියපන්.
    මම නිල පාට කියන එකට රතු පාට කියනව හිතපන්.

    cool , warm කියත් පාට වෙනස් වෙන්ව . එහෙනම් ඒ feel එකත් වෙනස් වෙන්න ඕනේ. අනිත් එක පාට අතර තියන ගැලපීම ත් එක එකාට වෙනස් වෙන්න ඕනේ ... සමහර පාටවල් අපේ ඇස වලට අමාරුයි. එහෙනම් ඒ feel එකත් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න ඕනේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    එහෙනම් පාට විතරක් නෙවෙයි බන්. feeling හිටං වෙනස් වෙන්න ඕනේ.

    දැන් උබ මම රතු පාටට පේන එකට නිල පාට කියලා හිතනවා කියපන්.
    මම නිල පාට කියන එකට රතු පාට කියනව හිතපන්.

    cool , warm කියත් පාට වෙනස් වෙන්ව . එහෙනම් ඒ feel එකත් වෙනස් වෙන්න ඕනේ. අනිත් එක පාට අතර තියන ගැලපීම ත් එක එකාට වෙනස් වෙන්න ඕනේ ... සමහර පාටවල් අපේ ඇස වලට අමාරුයි. එහෙනම් ඒ feel එකත් පුද්ගලයාගෙන් පුද්ගලයට වෙනස් වෙන්න ඕනේ.
    වෙනස් වෙනවද නැද්ද කියල දැනගන්නෙ කොහොමද?
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,308
    166,604
    113
    එකමත් එක රටක
    වෙනස් වෙනවද නැද්ද කියල දැනගන්නෙ කොහොමද?
    පාට වෙනස් නම් feeling වෙනස් වෙන්න ඕනේ.
    ලුමිනස් දැක්කම උබට තියන ෆීල් එක තව එකෙක්ට දුබුරු දැක්කම එනවනම්,
    ලානිල් පාට දැක්කම තියන ෆීල් එක තද රතු දැක්කම තව එකෙක්ට එනව නම්
    උන්ගේ ෆීලින්ග් වල ඉදල වෙනස් වෙන්න ඕනේ.

    පාට අතර ගැලපීම කියන දේත් දැනෙන්න ඕනේ කියන්නේ ගැලපීම කියන සංකල්පය ත් එක එකාට අනුව වෙනස් වෙන්න ඕනේ.