නිල් පෑන මොන පාටද?

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    පාට වෙනස් නම් feeling වෙනස් වෙන්න ඕනේ.
    ලුමිනස් දැක්කම උබට තියන ෆීල් එක තව එකෙක්ට දුබුරු දැක්කම එනවනම්,
    ලානිල් පාට දැක්කම තියන ෆීල් එක තද රතු දැක්කම තව එකෙක්ට එනව නම්
    උන්ගේ ෆීලින්ග් වල ඉදල වෙනස් වෙන්න ඕනේ.

    පාට අතර ගැලපීම කියන දේත් දැනෙන්න ඕනේ කියන්නේ ගැලපීම කියන සංකල්පය ත් එක එකාට අනුව වෙනස් වෙන්න ඕනේ.
    මම අහන්නේ එහෙම ෆිලින්ස් වෙනස්ද කියල මැනගන්නේ කොහොමද
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    මම අහන්නේ එහෙම ෆිලින්ස් වෙනස්ද කියල මැනගන්නේ කොහොමද
    ඉතින් උන් දෙගොල්ලොම පාට විවිද වර්ග කිරීම් වලට එකග වෙනව නේ.
    හැබැයි පාට වෙනස් කියන්නේ feeling වෙනස් වෙන්න ඕනේ.

    උබට රතු නිල් කියන දේ මොන විදියට පෙනුනත් cool , warm කියන කියන දේ දැනෙනවා නේ.
    උබට පෙන විදියයි අනිත් උන්ට පෙන විදියයි වෙනස් කියන්නේ උබ cool , warm කියන ෆීලින්ග් එකත් එක එකාට වෙනස්.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඉතින් උන් දෙගොල්ලොම පාට විවිද වර්ග කිරීම් වලට එකග වෙනව නේ.
    හැබැයි පාට වෙනස් කියන්නේ feeling වෙනස් වෙන්න ඕනේ.

    උබට රතු නිල් කියන දේ මොන විදියට පෙනුනත් cool , warm කියන කියන දේ දැනෙනවා නේ.
    උබට පෙන විදියයි අනිත් උන්ට පෙන විදියයි වෙනස් කියන්නේ උබ cool , warm කියන ෆීලින්ග් එකත් එක එකාට වෙනස්.
    එකග වෙන එක ගැන නෙවෙයි මම අහහන්නෙ පාට දැක්කම උබට ෆීල් වෙන එකමද මට ෆීල් වෙන්නෙ කියල මැනගන්නෙ කොහොමද කියල.
    මට cool, warm කිවම දැනෙන එකමද උබටත් cool හරි warm කියල කිව්වම දැනෙන්නෙ කොහොමද ඒක චෙක් කරගන්නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    එකග වෙන එක ගැන නෙවෙයි මම අහහන්නෙ පාට දැක්කම උබට ෆීල් වෙන එකමද මට ෆීල් වෙන්නෙ කියල මැනගන්නෙ කොහොමද කියල.
    මට cool, warm කිවම දැනෙන එකමද උබටත් cool හරි warm කියල කිව්වම දැනෙන්නෙ කොහොමද ඒක චෙක් කරගන්නෙ.
    ඒක තමයි කියනෙනේ පාට වෙනස් විදියට පෙන්වා නම් feeling වෙනස් කියලා. එකම ෆීල් වෙන්ව නෙවෙයි .
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    ඒක තමයි කියනෙනේ පාට වෙනස් විදියට පෙන්වා නම් feeling වෙනස් කියලා. එකම ෆීල් වෙන්ව නෙවෙයි .
    වෙනස් වෙනවද නැද්ද කියලා දැනගන්න බෑනේ. පේන දෙයක් ගැන ඔහොම හිතන්න පුළුවං නං දැනෙන ෆිලිං එක කොහොමත් වෙනස් වෙන්න පුළුවං නේ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    වෙනස් වෙනවද නැද්ද කියලා දැනගන්න බෑනේ. පේන දෙයක් ගැන ඔහොම හිතන්න පුළුවං නං දැනෙන ෆිලිං එක කොහොමත් වෙනස් වෙන්න පුළුවං නේ
    පේන දේ වෙනස් වෙනවා නම් දැනෙන දේත් වෙනස් වෙන්ව කියල තමයි මම කියන්නේ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    පේන දේ වෙනස් වෙනවා නම් දැනෙන දේත් වෙනස් වෙන්ව කියල තමයි මම කියන්නේ
    එකකට එකට වෙනම ගන්න් ඕනි නෑ අපේ ඉන්ද්‍රියන්ට සෙන්ස් වෙන ඔක්කොම ගැන තමා ඔය කියන්නෙ. පෙරදිග දර්ශනයට අනුව මනසත් ඉන්ද්‍රියක් නෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,307
    166,604
    113
    එකමත් එක රටක
    එකකට එකට වෙනම ගන්න් ඕනි නෑ අපේ ඉන්ද්‍රියන්ට සෙන්ස් වෙන ඔක්කොම ගැන තමා ඔය කියන්නෙ. පෙරදිග දර්ශනයට අනුව මනසත් ඉන්ද්‍රියක් නෙ.
    පාට වල වෙනසක් ගැන නේ කතා කරේ උඩ . ඒක විතරක් වෙනස් වෙන්න බෑ එහෙනම් කියලා මම කිව්වේ. ෆීල් වෙන විදියත් වෙනස් වෙන්න ඕනේ. මොකද අපි එකග වෙනව විවිද experience එක්ක.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    පාට වල වෙනසක් ගැන නේ කතා කරේ උඩ . ඒක විතරක් වෙනස් වෙන්න බෑ එහෙනම් කියලා මම කිව්වේ. ෆීල් වෙන විදියත් වෙනස් වෙන්න ඕනේ. මොකද අපි එකග වෙනව විවිද experience එක්ක.
    පාට උදාහරණයක් විතරයිනෙ එක ඉන්ද්‍රියකට ෆීල් වෙන හැටි ගැන.
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,860
    8
    35,447
    113
    Science is for life
    Religion/believe for soul.
    Yes... agreed. Science explains and deals with the natural processes of the physical world. Religion possibly the purpose, aspects of this life and beyond. If you let things be in their own boundaries of these, then sense prevails. Overstepping the religious boundary is the root cause of many problems. :(
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    මම අහපු එකට ඩිරෙක්ට් උත්තරයක් නැහැ ඔය රිප්ලයි එකේ..

    mirror එක ගැන explanation එකට තැන්ක්ස්. ඒත් ඒක ඇත නැත කියන අන්ත ගැන කියන්න පාවිච්චි කරන උදාහරණයක්. (mirrors 10 කතාවනම් අදාලම නැහැ.)
    මට හිතෙන්නේ උඹ ඕන නැති විදියට මේක පටලවාගෙන ඉන්නේ. ඒකයි ඔය consensus ප්‍රශ්නෙදි උඹ හිරවෙන්නේ.
    බාහිර රූපය ගැන කතාකරන්න බය වෙන්න ඕන නැහැ බුද්ධ ධර්මයේ. එකම දේ, ඒ බාහිර රූපය තුල පෑන් වත්, ගහ කොළ වත් මිනිස්සු වත් නැහැ කියල තේරුම් ගන්න එක. ඒ බාහිර රූපය උපකාරයෙන් ප්‍රසාදයේ හටගන්නා ප්‍රසාද රූපය, වේදනාව සහ සංඥාව ඇතුලේ තමයි ඔය පෑන්, ගහ කොළ හැමදේම තියෙන්නේ.
    එතකොට මොකද එලකිරිය කාටත් නිල් පාටට පේන්නේ? මිනිස්සුන්ගේ ඇහේ ප්‍රසාද රූපය ගොඩක් දුරට එක වගේ. එකම බාහිර රූපයකට එක වගේ ප්‍රසාද රූපවල හැදෙන රූපය ගොඩක් දුරට සමාන ඇති. එතකොට එලකිරිය ඇත්තටම නිල් පාටද? I don't know. I don't think anyone knows!
    Uba bahira rupaya atta karagena neda.eke upakarayen hataganna kivve :oo:
     
    Rontmir

    Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    Yes... agreed. Science explains and deals with the natural processes of the physical world. Religion possibly the purpose, aspects of this life and beyond. If you let things be in their own boundaries of these, then sense prevails. Overstepping the religious boundary is the root cause of many problems. :(
    Complete true ✅

    This is something I heard from a Catholic proffer when I was young boy. (I'm still :P :lol: )

    He said,
    The god has created the universe for us. He is our farther. So you are allowed to do research and experiments for the sake of curiosity and progress/good of the humankind.
    You can cut it open it see it and explore it. There is no devine energy in it. Please do it with responsibility.

    This hits me harder in the long run.
     
    • Like
    Reactions: imhotep

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    Minisunge ahe prasada rupe eka wage kivve?etakota minissu innawane.maussa sanchaywwath ube prasadeta mawena ekakne?
    No need to go after the words or literals which we use to express our opinions. :lol: No one can express anything without those.
    Prasaadayath atha or natha kiyanna ba. because it is conditioned.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,167
    67,509
    113
    No need to go after the words or literals which we use to express our opinions. :lol: No one can express anything without those.
    Prasaadayath atha or natha kiyanna ba. because it is conditioned.
    Mata penne uba atha natha kivvata rupe atta karagena wage.tiyena rupeka atha netha kiyanna be wage adahasak
     
    • Haha
    Reactions: MrFrog

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    හින්දු වේදය එන බ්‍රහ්මන් නැත්නම් omnipresent god හෙවත් මැවුම්කරු .......
    අපි දැන් හින්දු කියන කුඩේ යටට සේරම එබුවට හින්දු කියල ඉස්තිර එකක් නැහැ , වේද වලත් එක එක විදිහට විස්තර කරල තිනවා , ඊට පස්සේ අපු අලුත් උපනිෂද් ,රාමායන වගේ දේවල් වල වේද වල දේවල් ලඟින් යන දේවල් තිනවා වෙන . ඊටත් අලුත් ඒවත් තිනවා,

    බ්‍රහ්ම(විහෙදන ) කියන වචනේ , ජීවියෙක් විස්තර කරන්න උපනිෂද් වල පාවිච්චි වෙන්නේ මැවුම් කරු විදිහට කියන්නේ ,
    පරණ වේද වල බ්‍රහ්ම(විහෙදන ) කියන වචනේ ජිවියෙක්ට නෙමේ හැම දේම එකම දෙකින් ඇවිත් තින්නේ ඒ දේට බ්‍රහ්ම(විහෙදන ) කියන වචනේ භාවිත කරනවා , නිදහස් ආගමික අදහස් ප්‍රකාශ කරන්න පුළුවන් කම නිසා අවුරුදු 10,000+ ඉඳන් ගොඩක් වෙනස් සංකීර්ණ විදි වලට දකුණු ආසියාවේ දේවල් විස්තර කරලා තිනවා.

    බුදු දහමේ කියනන විදිහට , දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේ මුලින්ම හැදෙද්දී ලෝක විනසෙකින් පසුව ,එකේ මුලින්ම පහල වෙන ජීවියා කාලයක් තනියෙන් ඉන්න නිසා හිතනවා තනියට තව කෙනෙක් හිටිය නම් හොදයි කියල , ඉහල ලෝකෙකින් වෙන ජීවියෙක් කර්මය හෝ ආයුෂ ඉවර වෙලා දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේ පහල වෙනව , මුල් ජිවිය හිතනවා තමන් හිතපු නිසා දෙවෙනි ජීවියා පහල උනා කියල ,ඒක contrinue වීගෙන යනවා , දෙවෙනි බ්‍රහ්ම ලෝකේ ජිවියෝන්ට උඩ ලෝක නොපෙනුනාට පහල ලෝක පේනවා , ඒවා හැදෙන්නේ දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේන් පස්සේ නිසා ලෝක නැවත හට ගන්න පටන් ගත්තම , දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේ මුල් ජිවිය තමන් ගේ බලය නිසා පහල ලෝක වල ජිවියොත් පහල උන කියල හිතන් ඉන්නවා ,
    දෙවෙනි ජාන බ්‍රහ්ම ලෝකේන් මුල් ජිවියට කලින් ආයුෂ හෝ කර්මය ඉවර වෙලා මනුස්ස ලෝකේ ඉපදිලා පුබ්බෙනිවනුසතිය වඩපු කෙනෙක් තමන්ගේ කලින් ජිවිතේ දැකල ඒක මිනිස්සුන්ට දේශනා කරනවා , බ්‍රහ්ම ලෝකේ මැවුව විදිහට .

    තව තර්ක කරලා හිතල ලෝකේ කවුරු හරි ජීවියෙක් මැවුව කියල හිතලා එක ලෝකෙට දේශනා කරන මිනිස්සු නිසා හැදෙන මැවුම් වාද තිනවා ඒවා ත් විස්තර කරලා තීනවා බ්‍රහමජාල සුත්තයේ ත්‍රිපිටකයේ මුල්ම සුත්‍රයේ .

    බ්‍රහමජාල සුත්තයේ ඕව තින්නේ වෙන ආගම් ගැන කියා දෙන්න නෙමේ වෙන දර්ශන & ආගම් එක්ක බුදු ධහමේ දේවල් පටල ගන්න එක නවත්තන්න .

    btw මේ thread eke බන කතාව නම් fishy තව කියන දේ
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93

    බ්‍රහමජාල සුත්තයේ ඕව තින්නේ වෙන ආගම් ගැන කියා දෙන්න නෙමේ වෙන දර්ශන & ආගම් එක්ක බුදු ධහමේ දේවල් පටල ගන්න එක නවත්තන්න .
    මන් කියපු එකෙ මන් බුද්ධාගමට refer කරලා නම් නෑ 🙂. ඔතන නිර්ගුණ බ්‍රහ්ම කියන එකට තමා ලියලා තියෙන්නේ .