නිල් පෑන මොන පාටද?

MalSeven

Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "මේ argument එක මත ඉඳගෙන, පාට කියන්නේ එළියේ යම් දෙයක තියෙන දෙයක් නොවෙයි, නමුත් යම් හේතූන් ටිකක් සකස් වීමෙන්/ගැලපීමෙන් ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන දෙයක් කියල ගත්තොත් හරි නේද?"

    දර්මයට අනුව බැලුවමනම්...ඔතන එලිය කියන්නෙ මොකක්ද කියල අහන්න වෙනවනෙ...තියෙන එලියක, නැති පාටකුත් කතාවෙනව...ඒ එලියෙන් වෙන්වුන (සමග ගනුදෙනු කරන ) පුද්ගලයෙකුත් කතාවෙනවනෙ...පවතින ලෝකයක හේතු නිසා ප්වතින පුද්ගලයෙකුගෙ මනසේ ඇති උන පාටක් ගැන කියවෙන්නෙ...පෘතක්ජන නැතිනම් විද්යාත්මක දුශ්ටිකොනය තමයි ඔය කියපු දේන් මට ගැගෙන්නෙ...
    "පවතින ලෝකයක හේතු නිසා ප්වතින පුද්ගලයෙකුගෙ මනසේ ඇති උන පාටක්" මෙහෙම දෙයක් නෙමෙයි මම අදහස් කලේ...
    මෙන්න මෙහෙම කිව්වොත් ->

    පවතින ලෝකයත්, පුද්ගලයත්, පාටත් යන මේ තුනම හිතේ ඇතිවෙන දේවල්, ඔතන ඔය ලෝකයත්, පුද්ගලයත්, පාටත් විද්‍යාමාන වෙන්නෙ යම් සතර මහා භූත ක්‍රියාවලියක් තණ්හාව සමග සංයෝජනය වීමෙන් නෙමෙයිද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155

    තන්හාව ප්‍රහීන කල උතුමෙකුට පාට පෙන්නෙ නැති ද?
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    තන්හාව ප්‍රහීන කල උතුමෙකුට පාට පෙන්නෙ නැති ද?
    තාර්කිකව සහ කර්මානුරූපව හිතුවොත්, එහෙම උතුමෙකුටත් පාට පෙන්න ඕනි මොකද උන්වහන්සේට කලින් තණ්හාව තිබිල තියෙනවනෙ, එහෙනම් කාර්ම විපාක දෙන පරිසරයක උන්වහන්සේටත් පාට පෙනෙන්න ඕනි. නමුත් අපිට පාටක් පෙන්නෙනකොට එන හගීමම උන්වහසේටත් ඒවිද? ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නෙ මගෙ හිතේ....

    උන්වහන්සේ කාර්ම විපාක දෙන පරිසරයෙන් ඉවත් උනොත් (පරිනිර්වාණය උනොත්)... පාට කියල දෙයක් පනවන්න බැහැ..
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    තාර්කිකව සහ කර්මානුරූපව හිතුවොත්, එහෙම උතුමෙකුටත් පාට පෙන්න ඕනි මොකද උන්වහන්සේට කලින් තණ්හාව තිබිල තියෙනවනෙ, එහෙනම් කාර්ම විපාක දෙන පරිසරයක උන්වහන්සේටත් පාට පෙනෙන්න ඕනි. නමුත් අපිට පාටක් පෙන්නෙනකොට එන හගීමම උන්වහසේටත් ඒවිද? ඔන්න ඔතන තමයි වෙනස තියෙන්නෙ මගෙ හිතේ....

    "පාටත් විද්‍යාමාන වෙන්නෙ යම් සතර මහා භූත ක්‍රියාවලියක් තණ්හාව සමග සංයෝජනය වීමෙන් නෙමෙයිද?"

    මේකට අනුවනම් තන්හාව තියෙන්නෙ ඕනේ පාට පේන්න මහා බුත ක්‍රියවලිකක් සමග සම්බන්ද වීමේදි බලනකොට

    "මොකද උන්වහන්සේට කලින් තණ්හාව තිබිල තියෙනවනෙ, එහෙනම් කාර්ම විපාක දෙන පරිසරයක උන්වහන්සේටත් පාට පෙනෙන්න ඕනි"

    මේකට අනුවනම්, තන්හාව නැති උනාමත් පේනව...(විපක දෙන පරිසරයෙ තන්හාව නැනෙ )

    :confused:
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    "පාටත් විද්‍යාමාන වෙන්නෙ යම් සතර මහා භූත ක්‍රියාවලියක් තණ්හාව සමග සංයෝජනය වීමෙන් නෙමෙයිද?"

    මේකට අනුවනම් තන්හාව තියෙන්නෙ ඕනේ පාට පේන්න මහා බුත ක්‍රියවලිකක් සමග සම්බන්ද වීමේදි බලනකොට
    ඔබතුමා මෙතන කාලය උපකල්පනය කරනව, කාලයෙන් වියුක්තව බැලුවොත්?
    "මොකද උන්වහන්සේට කලින් තණ්හාව තිබිල තියෙනවනෙ, එහෙනම් කාර්ම විපාක දෙන පරිසරයක උන්වහන්සේටත් පාට පෙනෙන්න ඕනි"

    මේකට අනුවනම්, තන්හාව නැති උනාමත් පේනව...(විපක දෙන පරිසරයෙ තන්හාව නැනෙ )

    :confused:
    අයෙත් කාලයෙන් වියුක්තව බලන්න,

    කර්ම විපාකය නිසා ක්‍රියාවලිය කොහොමත් තියෙනව, හැගීම (ඇතිවෙන හිතේ ස්වභාවය) පමණක් වෙනස් වෙනව, මෙහෙම ගත්තොත් හරි නේද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    ඔබතුමා මෙතන කාලය උපකල්පනය කරනව, කාලයෙන් වියුක්තව බැලුවොත්?

    අයෙත් කාලයෙන් වියුක්තව බලන්න,

    කර්ම විපාකය නිසා ක්‍රියාවලිය කොහොමත් තියෙනව, හැගීම (ඇතිවෙන හිතේ ස්වභාවය) පමණක් වෙනස් වෙනව, මෙහෙම ගත්තොත් හරි නේද?

    කාලයක් ඕනෙම නැනෙ...ඔය දෙක පච්චුපන්න කිර්යවලි විදිහට ගත්තත්..දෙකෙන් කියන්නෙ විරුද්ද දෙයක් නෙ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    කාලයක් ඕනෙම නැනෙ...ඔය දෙක පච්චුපන්න කිර්යවලි විදිහට ගත්තත්..දෙකෙන් කියන්නෙ විරුද්ද දෙයක් නෙ..
    හ්ම්ම්.. ඔබතුමා හරි, එහෙනම් කොහොමද මේක බලන්න ඕනි? කොහෙද පාට තියෙන්නෙ?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    හ්ම්ම්.. ඔබතුමා හරි, එහෙනම් කොහොමද මේක බලන්න ඕනි? කොහෙද පාට තියෙන්නෙ?

    පාට කියන්නෙ සෙන්සේශන් එකක් මිසක් බවුතිකව තියෙන දෙයක් නෙවේනෙ.. කෙනෙක් රතු කන්නඩියක් දගෙන එලිය බැලුවොත්, රතු පාටටනෙ පේන්නෙ...දැන් රතු පාට කොහෙද තිබුනෙ?

    ඔක දර්මයෙන් බැලුවොත්, රූප රූප සෙන්සේශන් එක..නැතිනම් ශුද්දාසටකයේ තියෙන වන්න කියන ගුනය..දැන් ඔතන ශුද්දාස්ටකය කියන්නෙ ඵිසිකල් එලිමන්ට් එකක් කියල ගත්තොත් වැරදි..සෙන්ස් බෙස් එල්මෙන් එක කියල තමයි ගන්න ඕනෙ. හෙතු සමග හටගත්තා, නැති උනා...රහතන් වහන්සේ කෙනෙකුටත් එහෙමයි..එයා දැන ගත්තා මෙතන වන්න (රුප රුප ) හේතු සමග ඇති උනා නැති වුනා විතරයි කියල...එක නොදන්න පුටක්ජනය..මේක එලියෙ පවතින පාටක් කියල ගත්ත...
     
    • Like
    Reactions: MalSeven and nipund

    Thanks රෝෂ් මහත්තය, එතකොට මේ equation එකට සතර මහා භූත වල සම්බන්ධය මොකක්ද? ඒවත් අයත් වෙන්නෙත් ඔය රූප රූප, රස රූප, ශබ්ධ රූප.... ගොඩටමද? නැත්නම් ඒවා ඔය රූප රූප, රස රූප, ශබ්ධ රූප.... යන මේ sensations විද්‍යමාන වීමට අවශ්‍ය හේතු වල කොටසක්ද?
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,301
    2,155
    113
    Thanks රෝෂ් මහත්තය, එතකොට මේ equation එකට සතර මහා භූත වල සම්බන්ධය මොකක්ද? ඒවත් අයත් වෙන්නෙත් ඔය රූප රූප, රස රූප, ශබ්ධ රූප.... ගොඩටමද? නැත්නම් ඒවා ඔය රූප රූප, රස රූප, ශබ්ධ රූප.... යන මේ sensations විද්‍යමාන වීමට අවශ්‍ය හේතු වල කොටසක්ද?

    ඔව් සතර මහා බූතත්, ඔය ටිකටම තමයි සෙට් වෙන්නෙ..

    ශුද්දාස්ටකය - වන්න ගන්ද රස ඔජා, අපෝ, තේජො, වායො, පතවි.

    වන්න - රුප රුප
    ගන්ද - ශබ්ඩ රුප,
    ...
    ...
    අපෝ, තේජො... - පොට්ටබ්බ රුප..

    ඔය ඔක්කොම සෙන්ස්වන ෆෝම් මිසක් ඔබ්ජෙක්ට් නෙවේ..
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    ඔව් සතර මහා බූතත්, ඔය ටිකටම තමයි සෙට් වෙන්නෙ..

    ශුද්දාස්ටකය - වන්න ගන්ද රස ඔජා, අපෝ, තේජො, වායො, පතවි.

    වන්න - රුප රුප
    ගන්ද - ශබ්ඩ රුප,
    ...
    ...
    අපෝ, තේජො... - පොට්ටබ්බ රුප..

    ඔය ඔක්කොම සෙන්ස්වන ෆෝම් මිසක් ඔබ්ජෙක්ට් නෙවේ..
    Thank You!
     
    • Like
    Reactions: ek_rosh

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,222
    113
    පල්ලි කාක්කෝ ටික මේකේ වැරැද්ද පෙනන්න නං අටුවා ටීකා ටිප්පනි අරගෙන එනවා , හැබැයි මොකෙක් හරි එකෙක් දෙවියන් වහන්සේගේ බලයෙන් ෆෝන් චාර්ජ් වෙනවා කිව්වම නැටි පුකේ ගහගෙන ආමෙන් අලෙලුයිය ගානවා මොන ජීවිතද බන් මේවා 🤭 😂

    ආගම් එහෙම තමයි. වෙනසකට තියෙන්නෙ ඒ ආගම් වල කවුරුත් කොන්ටම් පිසිස් කිය කිය උගුරෙන් පහලට බස්සන්න දඟලන්නේ නැහැනේ බං.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    අපි ඉගෙන ගෙන තියෙන භාශාව අනුව ලොකෙ තියෙන පාට හදුනාගැනීම වෙනස් වෙනවලු..

    https://neurosciencenews.com/color-perception-bilingual-25147/
    අදහස් මතිමතාන්තර හැම එකක්ම ඔහොම තමා. කියන කෙනාගේ සහ එක අහන කෙනාගේ pastexperience එක context එක උඩ depend වෙන්නේ. කියල තමා Indian phylospy වල කියන්නේ.
     
    • Love
    Reactions: nipund

    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    අදහස් මතිමතාන්තර හැම එකක්ම ඔහොම තමා. කියන කෙනාගේ සහ එක අහන කෙනාගේ pastexperience එක context එක උඩ depend වෙන්නේ. කියල තමා Indian phylospy වල කියන්නේ.
    ඒකට ඕන නම් කියන්න පුළුවන් කර්මය කියලා . මේ මොහොත උදාවෙන්න ඕන ඉන්ධනය ඒක. 🙂
     
    nipund

    Well-known member
  • May 17, 2007
    803
    1,097
    93
    ඒක "අහ්හා" moment එකක් මට. 🫡
    🙏. "මම" "තිරණ" ගන්නවා කියන එකත් මේ මොහොත බවින් හම්බුනාද ?
    මම ඉන්නවා තීරණ ඉබෙම ගැනෙනවා කියලා නම් හිතුනෙ වැරදි එක.

    ඒක "අහ්හා" moment එකක් මට. 🫡
    මේක FB එකෙ හම්බුන note ekak
    M
    https://www.facebook.com/share/T1D8ZVQtJyxseFkz/?mibextid=xfxF2i

    ප්‍රශ්නය :

    සතිමත්විමෙදී..කර්මශකිතිය කෙසේද අභිභවා ⁣යන්නේ පැහැදිලි කරන්න.ස්තුතියි

    *
    මේ දිගහැරුමට fuel එක වෙන්නේ කර්මශක්තියයි. මොහොත මැවෙනවා කියන්නෙම කර්මය ක්ෂයවීමක්. අපිට අමුතුවෙන් ක්‍ෂය කරන්න දෙයක් නෑ. ඔබ අහන්නේ අභිබවා යෑම ගැන. මට දැනෙන විදියට සතිය මෙතන කරන ලොකුම role එක කර්ම ශක්ති ගොඩට තව එකතුවීම අවම කිරීමක් වෙනවා. ඒකත් මුලදී වෙන්නේ කුසල කර්ම එකතුවී අකුසලය ක්‍ෂයවීම පැත්තට බරවීමක් වගේ. චේතනා විරහිත පූරණ නිහඬ තාවය තුලනම් තියෙන්නේ ගෙවීමක් විතරයි. හැබැයි..
    මේ හැම දෙයක්ම කරන්නේ අපේ වැඩේ කරගන්නකන් විතරයි. ඒ කියන්නේ..
    මේකේ යටම තියෙන යාන්ත්‍රණය දකිනකම් විතරයි.එතන අභිබවා යන්න දෙයක් සහ කෙනෙක් හමුවෙන්න බෑ.එතැනෙන් එහාට සංස්කරණය පිළිබඳ බය නැති වෙනවා. ඉතිරි ආයුෂ වෙනුවෙන් සංස්කරණයක්‌ සිද්ද වෙනවා. ආයුශංකාරය කියන්නේ ඒකටයි.
    කොටින්ම කියනවා නම් මමය ඉන්න බව හිතන් ඉන්නකන් මේ කර්ම ශක්තිය එකතුවෙන account එකක් තියෙනවා.
    //මෙතන ඇත්තේ..සමස්තයේ ක්‍රියාවලියක්.මගේ මෝඩ කමට #මම කියල දැනුනට// කියල හරියටම දැනගද්දි ඔය සසර බය නැති වෙනවා. ඒක වෙනකං තමා මේ කතා සියල්ල.
    ❤️🙏
    ------ Post added on Nov 12, 2023 at 8:54 AM