"පවතින ලෝකයක හේතු නිසා ප්වතින පුද්ගලයෙකුගෙ මනසේ ඇති උන පාටක්" මෙහෙම දෙයක් නෙමෙයි මම අදහස් කලේ..."මේ argument එක මත ඉඳගෙන, පාට කියන්නේ එළියේ යම් දෙයක තියෙන දෙයක් නොවෙයි, නමුත් යම් හේතූන් ටිකක් සකස් වීමෙන්/ගැලපීමෙන් ඒ ඒ පුද්ගලයාගේ හිතේ ඇතිවෙන දෙයක් කියල ගත්තොත් හරි නේද?"
දර්මයට අනුව බැලුවමනම්...ඔතන එලිය කියන්නෙ මොකක්ද කියල අහන්න වෙනවනෙ...තියෙන එලියක, නැති පාටකුත් කතාවෙනව...ඒ එලියෙන් වෙන්වුන (සමග ගනුදෙනු කරන ) පුද්ගලයෙකුත් කතාවෙනවනෙ...පවතින ලෝකයක හේතු නිසා ප්වතින පුද්ගලයෙකුගෙ මනසේ ඇති උන පාටක් ගැන කියවෙන්නෙ...පෘතක්ජන නැතිනම් විද්‍යාත්මක දුශ්ටිකොනය තමයි ඔය කියපු දේන් මට ගැගෙන්නෙ...
මෙන්න මෙහෙම කිව්වොත් ->
පවතින ලෝකයත්, පුද්ගලයත්, පාටත් යන මේ තුනම හිතේ ඇතිවෙන දේවල්, ඔතන ඔය ලෝකයත්, පුද්ගලයත්, පාටත් විද්‍යාමාන වෙන්නෙ යම් සතර මහා භූත ක්‍රියාවලියක් තණ්හාව සමග සංයෝජනය වීමෙන් නෙමෙයිද?
