nawaguna wele ata ganna owayen
r.pathirana Well-known member Aug 30, 2011 21,681 1,985 113 on your location Jul 15, 2016 #21 nawaguna wele ata ganna owayen
dgvirajm Well-known member May 8, 2009 6,381 462 83 සයිබර් අවකාශයේ Jul 15, 2016 #22 Sira da bn? Naththan blue berry da?
Sx3 Well-known member Apr 4, 2014 3,412 2,400 113 Jul 15, 2016 #24 Ow Machan Ape pathth gahak thiye owa weralu thama.
urajdrlk Well-known member Jul 6, 2006 102,084 3,524 113 Inside Your Laptop ;) Jul 15, 2016 #27 Djwathila said: බ්ලූ බෙරි කියන්නෙ ඕව තමා Click to expand...
black Active member Oct 12, 2006 673 119 43 37 The Freedom Country... Jul 15, 2016 #31 බොරැ නෙවෙයි මචංලා. මාත් දැකලා තියනවා. කාලත් තියෙනවා. රහක් නැහැ. ඕක බෙහෙතක්
pavithra_uk Well-known member Oct 6, 2009 53,552 22,245 113 Gotland Jul 15, 2016 #34 urajdrlk said: Click to expand... mokakda ooi blueberry seen eka?
thilina.rp Well-known member Dec 10, 2014 5,653 769 113 Jul 15, 2016 #36 hariyatama danna ekek kiyapan..... shaskshi athiwa....mokadda me kiyala..........
Chaauwa Member Apr 11, 2014 920 270 0 Jul 15, 2016 #37 mathale nanayakara garden eke gahak thynwa ban
Champ HB Well-known member Oct 5, 2012 5,858 6,993 113 අපේ දිහෑ Jul 15, 2016 #38 මේක ඇත්ත....මේ තියෙන්නේ Elaeocarpus angustifolius (කලින් Elaeocarpus grandis කිව්වෙත් මේකම තමයි) කියන වෙරළු වර්ගය. ලංකාවේ මේ වර්ගයේ ගස් කිහිපයක්ම තියෙනවා......පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එක ගහකුත්, මාතලේ නානායක්කාර උද්‍යානයේ ගහකුත්, නාවලපිටිය ප්‍රදේශයේ ගස් කිහිපයකුත් තියෙනවා. රෝග කිහිපයකටම වැදගත් වෙන බෙහෙතක්ලු..... ඒ වගේම ඉන්දියාවේ ක්රිෂ්ණ දෙවියන් වෙනුවෙන් කැප කරපු පලතුරක් ලෙසටත් හඳුන්වනවා. (ක්රිෂ්ණ දෙවියොත් නිල් පාටයිනේ.) ඇට මාල වල තියෙන ලොකු ඇට මේ ගෙඩි වල ඒවම තමයි.... මේ ලින්ක් වලට ගිහින් බලපල්ලා............ http://ez2plant.com/product/__template=iphone/lid=31927316 http://www.flickriver.com/photos/igomak/8019407363/ https://en.wikipedia.org/wiki/Elaeocarpus_angustifolius
මේක ඇත්ත....මේ තියෙන්නේ Elaeocarpus angustifolius (කලින් Elaeocarpus grandis කිව්වෙත් මේකම තමයි) කියන වෙරළු වර්ගය. ලංකාවේ මේ වර්ගයේ ගස් කිහිපයක්ම තියෙනවා......පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එක ගහකුත්, මාතලේ නානායක්කාර උද්‍යානයේ ගහකුත්, නාවලපිටිය ප්‍රදේශයේ ගස් කිහිපයකුත් තියෙනවා. රෝග කිහිපයකටම වැදගත් වෙන බෙහෙතක්ලු..... ඒ වගේම ඉන්දියාවේ ක්රිෂ්ණ දෙවියන් වෙනුවෙන් කැප කරපු පලතුරක් ලෙසටත් හඳුන්වනවා. (ක්රිෂ්ණ දෙවියොත් නිල් පාටයිනේ.) ඇට මාල වල තියෙන ලොකු ඇට මේ ගෙඩි වල ඒවම තමයි.... මේ ලින්ක් වලට ගිහින් බලපල්ලා............ http://ez2plant.com/product/__template=iphone/lid=31927316 http://www.flickriver.com/photos/igomak/8019407363/ https://en.wikipedia.org/wiki/Elaeocarpus_angustifolius
BLACKLIST_MEMBER Well-known member Feb 9, 2008 37,854 14,813 113 127.0.0.1 Jul 15, 2016 #39 blueberry wage