නිල්_වෙරළු දැකලා තියෙනවාද?

black

Active member
  • Oct 12, 2006
    673
    119
    43
    37
    The Freedom Country...
    බොරැ නෙවෙයි මචංලා. මාත් දැකලා තියනවා. කාලත් තියෙනවා. රහක් නැහැ. ඕක බෙහෙතක්
     

    Champ HB

    Well-known member
  • Oct 5, 2012
    5,858
    6,993
    113
    අපේ දිහෑ
    මේක ඇත්ත....මේ තියෙන්නේ Elaeocarpus angustifolius (කලින් Elaeocarpus grandis කිව්වෙත් මේකම තමයි) කියන වෙරළු වර්ගය. ලංකාවේ මේ වර්ගයේ ගස් කිහිපයක්ම තියෙනවා......පේරාදෙණිය උද්භිද උද්‍යානයේ එක ගහකුත්, මාතලේ නානායක්කාර උද්‍යානයේ ගහකුත්, නාවලපිටිය ප්‍රදේශයේ ගස් කිහිපයකුත් තියෙනවා.
    රෝග කිහිපයකටම වැදගත් වෙන බෙහෙතක්ලු.....:yes::yes:
    ඒ වගේම ඉන්දියාවේ ක්‍රිෂ්ණ දෙවියන් වෙනුවෙන් කැප කරපු පලතුරක් ලෙසටත් හඳුන්වනවා. (ක්‍රිෂ්ණ දෙවියොත් නිල් පාටයිනේ.)
    ඇට මාල වල තියෙන ලොකු ඇට මේ ගෙඩි වල ඒවම තමයි....;);)
    මේ ලින්ක් වලට ගිහින් බලපල්ලා............:cool::cool:

    http://ez2plant.com/product/__template=iphone/lid=31927316
    http://www.flickriver.com/photos/igomak/8019407363/
    https://en.wikipedia.org/wiki/Elaeocarpus_angustifolius