නිලා_කූරු

saja

Well-known member
  • Jan 8, 2007
    16,197
    2
    10,799
    113
    Home Sweet Home
    මොන රටේ උනත් ගැනු ළමයි ට තියෙන ආසාව ;)

    මම අද රාත්‍රියේ අවුරුදු ගත කරන්නේ නුවර එළියේ ග්‍රෙගරි වැව් ඉස්මත්තේ හංගේරියානු තරුණියක් එක්ක. ඉතින් අපි දෙන්නත් එක්ක ගිහින් ටවුන් එකෙන් රුපියල් සීයයට නිලා පැකට් එකක් ගෙනාවා රෑට පත්තු කරන්ඩ කියලා. කලුවර වැටීගෙන එද්දි මම පෙට්ටිය කඩලා බැලුවම මට ඇතිවුනේ ලොකු කම්පනයක්. බලන්න නිලා පැකට් එකේ දිගත් එක්ක නිලා එකේ දිග. මම පොඩි කාලේ සිරිපුර අපේ සියාලාගේ ගෙදර ඉද්දී පත්තු කරපු රුපියල් දහයේ පොඩි පැකැට් එකේ තිබ්බේත් මේ ගාන දිග නිලා. ගොඩක් වෙලා ලස්සනට පත්තුත් වුනා. මෙහෙම මිනිස්සු රවටලා සල්ලි ගසාකන කොලිටියක් නැති බඩු විකුණන පහත් පෙලේ ආකල්ප තියන සමාජයක් තියනකම් මේක දියුණු කරන්ඩ බැරි තුන්වෙනි ලොකේ රටක්මයි නේද?

    UCoBRG0.jpg

    Samera salinda perera
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,713
    113
    ලිම්පෝපෝ කන්දෙ

    :eek::baffled:
     
    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    තෝ කඩේදි (නිලා) පෙට්ටියට ඇගිල්ල දාලා බලන්න එපැයි ගොනෝ එතකොට ඕකෙ දිග පලල හොයාගන්න පුලුවන් නේ
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,688
    4,560
    113
    තෝ කඩේදි (නිලා) පෙට්ටියට ඇගිල්ල දාලා බලන්න එපැයි ගොනෝ එතකොට ඕකෙ දිග පලල හොයාගන්න පුලුවන් නේ

    Uba hari kuru kota api wage sinhalu mulinma agilla dala thethamanayak danunata passe kuren selam dana eka thamai ideal...ethakota suddi sathuten ape dxx bro sathuten
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana

    මෙන්න බ්‍රෑන්ඩ් එක...රතිඤ්ඤා එහෙම නං මරු...මාර ඇක්ටිව් සහ සද්දයි...මේ දක්වා පත්තු කරපු එකක්වත් පුස් නෑ...ලෙසටම පත්තු උනා...
    අර දිවියා කියල ලබ්බක් තියනව ගිය පාර ගෙනාපු පෙට්ටියෙ 10ක් පත්තු කලොත් 9ක් පුස්...:angry:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    :rolleyes:
    මම රතිඥ්ඥා ගත්තා. ඔය ඉස්කෝල අච්චුපොත් තමයි රතිඥ්ඤෙ වටේ ඔතල තියෙන්නෙ. බුද්ධහගම පොත් තිබ්බෙ. එක රතිඥ්ඥෙක බුදුහාමුදුරුවොත් හිටියා. මම ඉතින් සියළු දේ අනිත්‍යයි කියල හිතන් පත්තු කරල දැම්මා. :rofl:
     
    Ashalwashiya

    Banned
    Apr 6, 2019
    113
    10
    0
    ආ සමින්ද සාලින්ද පෙරේරා සුභ අළුත් අවුරුද්දක්. :P
     
    RoxDeyon

    Active member
  • Jul 15, 2016
    300
    49
    28
    horana
    ආ සමින්ද සාලින්ද පෙරේරා සුභ අළුත් අවුරුද්දක්. :P
    ටහුඩු...එයාට හැම තිස්සෙම විශාල කම්පනයක් ඇති වෙන දේවල් සිද්ද වෙලානෙ...:rofl: