නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)
නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)
දවසක් බබෙක් ලැබීමට ආසන්න ගැහැණු කෙනෙක් රෝහල් ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන් අහනවා
“ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.
එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා
“ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්රෙන්ඩ් ආවද ?
එතකොට කෙල්ල කියනවා
“මට බෝයි ෆ්රෙන්ඩ් කෙනෙක් නැහැ , මම වැඩිහිටියන්ට පමණයි චිත්රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “
එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “
ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?
‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “
ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන් මම රගපාපු චිත්රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා
‘’තව පොඩි ප්රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “
ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා
“ ආ.. එහෙමද තවත් පොඩි ප්රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “
ආ ඒ චිත්රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා
“ ආ .. එහෙනම් ප්රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “
බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා
ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..
නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...
“ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා
එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..
“දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...

උපුටා ගැනීම http://chami4u.blogspot.com/