නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)

@media

Well-known member
  • May 21, 2011
    1,237
    391
    83
    නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)

    නිලියට ලැබුණු ළමයා කාගේද ? (18 ++)

    images.jpg




    දවසක් බබෙක් ලැබීමට ආසන්න ගැහැණු කෙනෙක් රෝහල් ගතවී ළමයා ලැබුණු පසු නර්ස් කෙනෙක් ඇවිත් මෙයාගෙන් අහනවා

    “ ඔයාගේ හස්බන්ඩ් ආවද ?” කියලා.

    එතකොට මේ කෙල්ල කියනවා “ මම තවම මැරී කරලා නැහැ “ කියලා

    “ හා ඒකට කමක් නැහැ ඔයාගේ බෝයි ෆ්‍රෙන්ඩ් ආවද ?

    එතකොට කෙල්ල කියනවා

    “මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් නැහැ , මම වැඩිහිටියන්ට පමණයි චිත්‍රපටයක රගපෑවා ඒක නිසා තමයි මට බබෙක් ලැබුනේ කියලා “

    එතකොට අර නර්ස් මෙහෙම කියනවා “ සොරි මැඩම් මම දන්නේ නැතුවයි ඇහුවේ “

    ආ .. එකට කමක් නැහැ මට ළමයා බලන්න පුලුවන්ද ? , එයා සනීපෙන් ඉන්නවද ?

    ‘’බබා නම් සනීපෙන් ඉන්නවා එත් ඔයාට මේක කොහොම කියන්නද මන්දා බබා ගොඩාක්ම කළු පාටයි “

    ආ ..ඇත්තද ඒක වෙන්න පුළුවන් මම රගපාපු චිත්‍රපටයේ කළු ජාතිකයෙක් හිටියා “ කෙල්ල කිව්වා

    ‘’තව පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ කොන්ඩේ නම් තබ පාටයි “

    ඒකත් වෙන්න පුළුවන් ඒ චිත්‍ර පටයේ ස්වීඩන් කාරයෙකුත් හිටියා.. කොන්ඩේ තබ පාට” කෙල්ල කිව්වා

    “ ආ.. එහෙමද තවත් පොඩි ප්‍රස්නයක් තියෙනවා බබාගේ ඇස් ගොඩක්ම හීනියි “

    ආ ඒ චිත්‍රපටයේ ජපන් කාරයෙකුත් හිටියා . කෙල්ල කිව්වා

    “ ආ .. එහෙනම් ප්‍රස්නයක් නැහැ එහෙම කිව්ව නර්ස් ළමයව ගෙනත් අර කෙල්ලට දුන්නා “

    බබා දිහා හොදට බලපු කෙල්ල ඒක සැරේම ළමයට හය්යෙන් පාරක් ගැහුවා
    ළමයා මහා හය්යෙන් අඩන්න පටන් ගත්තා ..

    නර්ස්ට හරි පුලුමයි මේ වැඩේට...

    “ඇයි ඔයා එහෙම කලේ “ නර්ස් ඇහුවා

    එතකොට කෙල්ල මෙහෙම උත්තර දෙනවා..

    “දෙවියන්ට ස්තුතී වෙන්න මම බයේ හිටියේ මෙයා අඩනවා වෙනුවට බුරයිද දන්නේ නැහැ කියලා...:eek::shocked:


    උපුටා ගැනීම http://chami4u.blogspot.com/
     
    • Like
    Reactions: chamee1982