නිලිය

Mpirech

Member
Sep 18, 2012
2
0
0
ratnapura
:D:D:D
avatar271859_4.gif
 

iroshan.2000

Member
Oct 1, 2009
702
44
0
ලංකාවෙ
මැයි 4 =මිනිස්සු 20850 මේ නැවෙ ඉන්න බව මන් අදයි දැන ගත්තේ:shocked::shocked:






මැයි 11 = මම අද මගීන් 2850කගේ ජීවිත බේර ගත්තා



කතාව නම් පට්ටයි...:lol::lol::lol::lol: rep දෙන්න බැරිලු bump

එත් පොඩි කේස් එකක් තියනව..... ඉතුරු 18,000 මොකද උනේ ??????????????????????????????????????????
:confused::confused::confused:;);)
 
Last edited:

sunjayasri

Well-known member
  • Apr 29, 2009
    1,054
    238
    63
    Srilanka
    ඇය ලන්ඩනයෙ සුරූපී නිලියකි:yes::yes:

    හරියට මෙන්න මෙයා වගෙ;);););)

    34135_Knightley-Keira-Christina.jpg


    ඇය අමෙරිකාවට නැවක් මගින් අවේ අලුත් එකක රුපගත කිරිමකට!!:):)එහි වැඩ අවසන් වු පසු ඇයට නැවත ලන්ඩනයට යන්නට ඌයේද නැවකින්:D:D

    :confused::confused::confused::confused:

    :cool::cool:ඔන්න ඉතින් නැවේ දවස් ගානක් යන එකේ මේ නිලිය හිතාගත්තා එයාට නැවේදි වෙන අත්දැකීම් එයාගෙ දින පොතෙ සටහන් කරන්න:cool::cool::cool:


    මැයි 2 = මුලු දවසම කාමරයට වෙලා නිදා ගත්තා:cool::cool:


    මැයි 3 =නැවේ උඩ තට්ටුවෙ ඇවිද්දා ::: මිනිස්සු මාව අදුන ගත්තා:confused::confused:



    මැයි 4 =මිනිස්සු 20850 මේ නැවෙ ඉන්න බව මන් අදයි දැන ගත්තේ:shocked::shocked:



    මැයි 5 =නැවේ කපිතාන් මට හමු උනා :: ඔහු සුන්දර තරුනයෙක් :: ඔහු මා සමග මිතුරු උනා:sorry::sorry:



    මැයි 6 =කපිතාන් මට රාත්‍රී බෝජනයකට ආරාධනා කලා :: මන් එය පිලිගත්තා:eek::eek:



    මැයි 7 =රාත්‍රි බෝජනයේදී ඔහු මට අයුතු යෝජනාවක් ඉදිරිපත් කලා ::: මම එය ප්‍රතික්ශෙප කලා:no::no::no:



    මැයි 8 =අද කපිතාන බීමතින් මගෙ කැබින් එකට ආවා::::sorry::sorry: ඇවිත් මට තර්ජනය කලා:::growl::growl: මුලු නැවම ගිල්ලනව කියල:(:(



    මැයි 9 =......................................................



    මැයි 10 =......................................................



    ඉහත දින දෙකේ ඇය කිසිවක් දින පොතේ ලිව්වෙ නැත:shocked::shocked::shocked:



    මැයි 11 = මම අද මගීන් 2850කගේ ජීවිත බේර ගත්තා:lol::lol::lol::lol:

    Amerigo_Vespucci_tall_ship_17.jpg

    ඔන්න ඔහොමෛ ලස්සන නිලිය නැවේ ගියෙ​

    රිපොස්ට් නම් සොරි :D:D

    ඔන්න ඉතින් කස්ටිය සතුටින් දෙන දෙයක් සතුටින් බාරගන්නවා ඈ;);)
    :D