මැයි 4 =මිනිස්සු 20850 මේ නැවෙ ඉන්න බව මන් අදයි දැන ගත්තේ
මැයි 11 = මම අද මගීන් 2850කගේ ජීවිත බේර ගත්තා



rep දෙන්න බැරිලු bump 




ඇය ලන්ඩනයෙ සුරූපී නිලියකි
හරියට මෙන්න මෙයා වගෙ
![]()
ඇය අමෙරිකාවට නැවක් මගින් අවේ අලුත් එකක රුපගත කිරිමකට!!එහි වැඩ අවසන් වු පසු ඇයට නැවත ලන්ඩනයට යන්නට ඌයේද නැවකින්
ඔන්න ඉතින් නැවේ දවස් ගානක් යන එකේ මේ නිලිය හිතාගත්තා එයාට නැවේදි වෙන අත්දැකීම් එයාගෙ දින පොතෙ සටහන් කරන්න
මැයි 2 = මුලු දවසම කාමරයට වෙලා නිදා ගත්තා
මැයි 3 =නැවේ උඩ තට්ටුවෙ ඇවිද්දා ::: මිනිස්සු මාව අදුන ගත්තා
මැයි 4 =මිනිස්සු 20850 මේ නැවෙ ඉන්න බව මන් අදයි දැන ගත්තේ
මැයි 5 =නැවේ කපිතාන් මට හමු උනා :: ඔහු සුන්දර තරුනයෙක් :: ඔහු මා සමග මිතුරු උනා
මැයි 6 =කපිතාන් මට රාත්රී බෝජනයකට ආරාධනා කලා :: මන් එය පිලිගත්තා
මැයි 7 =රාත්රි බෝජනයේදී ඔහු මට අයුතු යෝජනාවක් ඉදිරිපත් කලා ::: මම එය ප්රතික්ශෙප කලා
මැයි 8 =අද කපිතාන බීමතින් මගෙ කැබින් එකට ආවා:::ඇවිත් මට තර්ජනය කලා::
මුලු නැවම ගිල්ලනව කියල
මැයි 9 =......................................................
මැයි 10 =......................................................
ඉහත දින දෙකේ ඇය කිසිවක් දින පොතේ ලිව්වෙ නැත
මැයි 11 = මම අද මගීන් 2850කගේ ජීවිත බේර ගත්තා
![]()
ඔන්න ඔහොමෛ ලස්සන නිලිය නැවේ ගියෙ
රිපොස්ට් නම් සොරි
ඔන්න ඉතින් කස්ටිය සතුටින් දෙන දෙයක් සතුටින් බාරගන්නවා ඈ![]()
