නිල නොවන ඡන්ද ප්‍රතිඵලය 2

EKGuest

Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    අප්‍රේල් වෙනකන් විතරයි
    අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු

    ජෙප්පෝ එලෙව්වට කිසි ප්‍රශ්නයක් නෑ ආයේ රට කාපු පරණ කම්බ හොරු ගේන්නෙ නැතුව.
     

    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    60% kiyanne 2/3 ta aduyi mama hitanne
    Photottuwa 2/3 gaththe 59%n.

    60%+ kiyanne 2/3 aniwaa enawa.
    Me paara nam 53-55% ekatath 150, 2/3 enna loku idak thiyenawa ban wipakshe bedila inna hinda

    Mage estimated seats per percentage
    45% = 113
    48% = 120
    50% = 125
    52% = 130
    54% = 138
    56% = 145
     
    Last edited:
    • Like
    Reactions: Ysa Karu

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    avurudu 15 k 20 k yanakan
    Driving No Way GIF by Bad Boys For Life
     

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    So far. මේක ටික ටික බහිනව 60 ගණන් වෙනකන් NPP
    IMG_20241115_011327.jpg


    අපරාදෙ උබට නම්බුව තියන් කට වහං ඉන්න තිබ්බෙ. දැන් ඕක වැරදුනොත් අපරාදෙ. ගොඩක් වෙලාවට මාලිමාව 30% වගේ ගනියි.
    මිලියන් ඩොරල් වහල්ලු :lol:

    අපි මේව මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමේහ් බ්‍රෝහ්
    62% දැන් 🔥
    ------ Post added on Nov 15, 2024 at 8:37 AM
     

    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,673
    5,870
    113
    Ada idan ithin Toyiyonge adoonaa ahanna epaya meke avurudu 15 k 20 k yanakan

    අවුරුදු 20 න් මෙහා, ආන්ඩුව හොල්ලනව බොරු. නෝමල් උගෙ පොඩි පගයව ෆෝම් කරල ගනී. ඒවට නම් ඉඩ දෙන්න හොද නෑ. කාලකන්නි මූසල ජාන.
     

    nevermindNevergiveup

    Well-known member
  • Jul 28, 2017
    28,437
    36,358
    113
    මැදමහනුවර
    • Haha
    Reactions: dgboy

    hapriyankara

    Well-known member
  • May 6, 2008
    5,365
    4,685
    113
    නොපෙනෙන මානයේ
    View attachment 241415




    අපි මේව මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමේහ් බ්‍රෝහ්
    62% දැන් 🔥
    ------ Post added on Nov 15, 2024 at 8:37 AM
    අඩෝ prediction එක පට්ට. ටිල්වින් සිල්ව කිව්වෙත් ආසන 130 විතර හම්බෙයි කියල

    වහල්ලු කිව්වෙ මේකෙ ඉන්න මිලියන ගණන් පඩි ගන්නව කියන, එක එකාට කඩේ යන උන්ට
     
    • Like
    Reactions: emoboy

    emoboy

    Well-known member
  • Oct 1, 2015
    2,243
    2,914
    113
    අඩෝ prediction එක පට්ට. ටිල්වින් සිල්ව කිව්වෙත් ආසන 130 විතර හම්බෙයි කියල

    වහල්ලු කිව්වෙ මේකෙ ඉන්න මිලියන ගණන් පඩි ගන්නව කියන, එක එකාට කඩේ යන උන්ට
    👊🔥

    කැට ජෙප්පන්ගේ විලාප... :lol: :lol:

    ඉතින් කොහොමෙයි?
    ------ Post added on Nov 15, 2024 at 11:33 AM
     
    • Haha
    Reactions: kasun090354t