අප්‍රේල් වෙනකන් විතරයි
අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු
ජෙප්පෝ එලෙව්වට කිසි ප්‍රශ්නයක් නෑ ආයේ රට කාපු පරණ කම්බ හොරු ගේන්නෙ නැතුව.
අප්‍රේල් වෙනකන් විතරයි
අවුරුද්දට බඩු මිල වැඩි නිසා ජෙප්පොන්ව එලවලා දාන්වා මිනිස්සු
150+ nam yanne na matath hithenne60% penna kiyanne ban 2/3, 150+ enawa.
Mama hithanne ne echchara eyi kiyala percentage eka.
Photottuwa 2/3 gaththe 59%n.60% kiyanne 2/3 ta aduyi mama hitanne
අපරාදෙ උබට නම්බුව තියන් කට වහං ඉන්න තිබ්බෙ. දැන් ඕක වැරදුනොත් අපරාදෙ. ගොඩක් වෙලාවට මාලිමාව 30% වගේ ගනියි.
මිලියන් ඩොරල් වහල්ලු![]()
මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්නNo way they could secure that much
I'm quite sure thathas made the rivalry

No way they could secure that much
I'm quite sure thathas made the rivalry
Ada idan ithin Toyiyonge adoonaa ahanna epaya meke avurudu 15 k 20 k yanakan
No way they could secure that much
I'm quite sure thathas made the rivalry
මෙහෙ වරෙන්කො වැඩක් පෙන්නන්න![]()
තව ඉවර නෑ බංසුවර්ද ඔයාට![]()
ඔව් තව ආසන ටිකක් NPP එකට එන්න තියනව. චන්දිගාර් සනීපෙන්දතව ඉවර නෑ බං
ඉඳපන් පොඩ්ඩක්
Me wage ponsiyo nam indiyawata pituwahal karanna oneඔව් තව ආසන ටිකක් NPP එකට එන්න තියනව. චන්දිගාර් සනීපෙන්ද
තව ඉවර නෑ බං
ඉඳපන් පොඩ්ඩක්
අඩෝ prediction එක පට්ට. ටිල්වින් සිල්ව කිව්වෙත් ආසන 130 විතර හම්බෙයි කියලView attachment 241415
අපි මේව මේ පුරුදු වෙන්න කරන වැඩ නෙමේහ් බ්‍රෝහ්
62% දැන්
------ Post added on Nov 15, 2024 at 8:37 AM
අඩෝ prediction එක පට්ට. ටිල්වින් සිල්ව කිව්වෙත් ආසන 130 විතර හම්බෙයි කියල
වහල්ලු කිව්වෙ මේකෙ ඉන්න මිලියන ගණන් පඩි ගන්නව කියන, එක එකාට කඩේ යන උන්ට
ඉතින් කොහොමෙයි?කැට ජෙප්පන්ගේ විලාප...
![]()
2/3 මදි කියලද කියන්නේ තවත් විලාප තියන්නේ..
ඉතින් කොහොමෙයි?
------ Post added on Nov 15, 2024 at 11:33 AM


අපි විලාපයක් තිබ්බෙ නෑනෙ. ඔයා එහෙමද?2/3 මදි කියලද කියන්නේ තවත් විලාප තියන්නේ..![]()