නිවට කමේ නිමාවක් නෑ... 19 වෙනිදා ශෝක දිනයක්

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙදෙන සැප්තැම්බර් මස 19 වන දින රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.​

    එදින මීට පෙර ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.

    ____________________________________________________________________________________________________________________________________________________________________________________________​

    ඇයි බන් කරුම බැල්ලි මැරුනට අපි ශෝක වෙන්නේ.... මේව නම් අමු නිවට කම්​

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    ඔබ වේ අප විද්‍යා
    ඔබ මය අප සත්‍යා
    ඔබ වේ අප ශක්ති
    අප හද තුළ භක්තී
    ඔබ අප ආලෝකේ
    අපගේ අනුප්‍රාණේ
    ඔබ අප ජීවන වේ
    අප මුක්තිය ඔබ වේ

    confused pons:lol:
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,577
    75,462
    113

    පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙදෙන සැප්තැම්බර් මස 19 වන දින රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.​

    එදින මීට පෙර ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.​

    ____________________________________________________________________________________________________________________________________________________________________________________________​

    ඇයි බන් කරුම බැල්ලි මැරුනට අපි ශෝක වෙන්නේ.... මේව නම් අමු නිවට කම්​

    Ela

    Dan paththaraya aran eliyata bahala hingaa kaapan.

    Pakey talks daala post damma kiyala bada pirenne nane ponnayooo 🤭 🤭
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    Ela

    Dan paththaraya aran eliyata bahala hingaa kaapan.

    Pakey talks daala post damma kiyala bada pirenne nane ponnayooo 🤭 🤭

    කලවම් රදල පොන්නයින්ට මැරිච්ච නාකි පර සුද්දිගෙ පස්ස ලොවන්න දවසක් හම්බ වෙලා..😂😂😂
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,986
    40,873
    113
    හොඳ වැඩක්. නිවාඩු නම් ඉතින් ඕනෙත් නෑ. අපිට ශෝක වෙන්න දිනයක් දුන්න එකම ඇති.
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    ohoma baluwoth Australiawe New Zealand Canada inna okkoma unuth niwata sonnayo ban, tv eka danna ba dawasa purama mala ge wage :P owa nikan tradition scene, ewata le koopa karagan nathuwa hitapan, wadak na...
     
    33000v

    Well-known member
  • Aug 10, 2013
    2,921
    3,411
    113
    loke issaraha api dan kohomath pacha wela iwaraine. tawa wenna deyak na. hambena nimaduwa aran trip ekak palayan owa hitan natuwa :baffled:
     
    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,259
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    යකෝ රජයේ උන්ට මොනා හරි හේතුවක් හදාගෙන නිවාඩු දෙන එක පට්ට වාසියි රටට . මන් නම් කියන්නෙ එන්ගලන්තෙ රජ පවුලෙ එකෙක්ගෙ මයිල් ගහක් ගැලඋනත් මෙහෙ රජයෙ උන්ට නිවාඩු දෙන්න ඕන .

    කරන්ට් බිල් ,වතුර බිල් ,තෙල් ට්‍රැෆික් එක ඔක්කොම බලනකොට දවසක් නිවාඩු දෙන එකෙන් රටට මිලියන ගානක් ඉතුරුයි .
    ගෙවල් වල රෙදි මදින එකේ ඉදලම ඉතුරු වෙනව . අනික උන් වැඩට ආව කියල කරන ලබ්බක් නෑනෙ
     
    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,732
    2,139
    113
    maharagama
    යකෝ රජයේ උන්ට මොනා හරි හේතුවක් හදාගෙන නිවාඩු දෙන එක පට්ට වාසියි රටට . මන් නම් කියන්නෙ එන්ගලන්තෙ රජ පවුලෙ එකෙක්ගෙ මයිල් ගහක් ගැලඋනත් මෙහෙ රජයෙ උන්ට නිවාඩු දෙන්න ඕන .

    කරන්ට් බිල් ,වතුර බිල් ,තෙල් ට්‍රැෆික් එක ඔක්කොම බලනකොට දවසක් නිවාඩු දෙන එකෙන් රටට මිලියන ගානක් ඉතුරුයි .
    ගෙවල් වල රෙදි මදින එකේ ඉදලම ඉතුරු වෙනව . අනික උන් වැඩට ආව කියල කරන ලබ්බක් නෑනෙ
    එකෙන්ම බන්. Mercantile නිවාඩු නෑනෙ.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    @hirashgeff @N A K A M U R A

    ubala wenwen mage shokaya, mata therenawa ubalage wedanawa.

    rajapaksha wesa ballo set eka pitinma mala gedara yanna beri una duka ubalata thiyenne.
    nikan hari rajapakshala giyanam uba oya කරුම බැල්ලි kathawa nethuwa. thread eka danne

    """"athigaru rajapaksha rajinage dehayata gawurawa dakwai""""""
     
    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,226
    113

    පොදු රාජ්‍ය මණ්ඩලීය ප්‍රධානියා සහ 1952 සිට 1972 දක්වා ශ්‍රී ලංකාවේ අගරැජින ලෙස කටයුතු කළ දෙවන එළිසබෙත් මහ රැජිනගේ රාජකීය අවමංගල්‍යේත්සවය යෙදෙන සැප්තැම්බර් මස 19 වන දින රජයේ කාර්යාල සඳහා විශේෂ රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.​

    එදින මීට පෙර ජාතික ශෝක දිනයක් ලෙස ද ප්‍රකාශයට පත් කෙරිණි.​

    ____________________________________________________________________________________________________________________________________________________________________________________________​

    ඇයි බන් කරුම බැල්ලි මැරුනට අපි ශෝක වෙන්නේ.... මේව නම් අමු නිවට කම්​

    වැල්ලබඩ පොරවල් ආසයි ඕවට.