සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
පිස්සු කෙලියට උඹේ අයිඩියා මරු.. මම හිතන්නෙ උඹ සිරා පොරක් වගේ...Ahawak nethuwa gamanak ne.gamana ivara wenne ashawa ath arunama.kalinma ath arinna be grow wenne nethuwa
ඇත්තක් කිව්වමද කොහෙදAth arinna be ban.ath arenna one.eka hethu palath ekka auto wena deyak.ashawa ewilla maragaye gihin kusal wedila ath arenna gannawa.mulinma ashawa nethi karagattama illusion ekaka hirawenawa dan nan rahat kiyala


Atta tama kiyanne ubalata terenne 500 years laterඇත්තක් කිව්වමද කොහෙද![]()
Ehema tamai.hematissema tiyenne vipaka nirodaya.but new karma sakas wenawa hema kchanayema.but e pattern eka change karanna be henama gemak.eka nikan hulagak enawa uba nikan fan ekak dala hulan path eka chnage karanna try karanawa wage wedakඉතින් එහෙම නම් , හැම දේම ප්‍රෝග්‍රෑම් උනා වගේ නේ අපිට ඩිසිශන්ස් ගන්න බෑ වගේ එකක් නේ , හිතපන් කවෘ හරි මිනිහෙක්ව මරනවා කියලා ඌ මරන්නේ අරූගෙ තිබ්බ පවකට නේ එතකොට මරන එකාට පව් වෙන්න බෑ නේ ? @Emios
සාමාන්‍යයෙන් ආශා කරන එක හොඳ නෑ කියලනෙ කියන්නෙ, එතකොට නිවනට තණ්හාවක්, ආශාවක් හිතේ ඇතිවුණොත් ඒක, හොඳද නරකද..
මට හිතෙන විදියට අපිට තියෙන්ට ඕන නිවන් ලබන්ට ඕන කියලා ජන්ද,චිත්ත ,වීර්ය ,...... යන සතර එර්ධිපාද. මේ හතරෙන් මොකක් ඇති වුනොත් ඉතුරු බල දර්ම නිකන්ම ඇතිවෙනවා. ex දැන් කන්ට ඕන කියල චිත්තයක් ඇති වුනොත් ජන්දය, වීර්ය , .... , අනෙක් බලදර්ම නිකන්ම වර්දනය වෙන එක.
ඡන්දයයි, තණ්හාවයි වෙන්කරල අඳුනගන්නෙ කොහොමද, ත්‍රිපිටකේ නිවනෙහි ඇලීම හොඳයි කියල තියෙනව (රහතන් වහන්සේල නිවනෙහි ඇලී සිටිය කියල තියෙනව, තව ඒ වගේ දේවල් තියෙනව.. )මේ ඇලීම කියන්නෙ ආශාවටමද, ආශාවෙන් වෙනස් නන් වෙන්කරල අඳුරගන්නෙ කොහොමද..ඡන්ද (කැමැත්ත); මේක තණ්හාව නෙවේ.