නිවන් දකින්ඩනං

tahikelu

Junior member
  • Nov 5, 2016
    37
    5
    8
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    අපි හිර වෙළා ඉන්නෙ Loop එකක, ඒක Never Ending, Infinite Loop එකක්. එහෙම එකක, ආරම්භයක් වත් අවසානයක් වත් නැහැ. ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ ඒ ගැන හොයල වැඩක් නෑ කියල.