You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser.
දැනුම් තේරුම් ඇති කාලේ ඉඳන් තිබ්බ ප්රශ්නයක් ඕක, 
නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ
අපි හිර වෙළා ඉන්නෙ Loop එකක, ඒක Never Ending, Infinite Loop එකක්. එහෙම එකක, ආරම්භයක් වත් අවසානයක් වත් නැහැ. ඒකයි බුදුහාමුදුරුවො කිව්වෙ ඒ ගැන හොයල වැඩක් නෑ කියල.