නිවන් දකින්ඩනං
නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ
නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ

තෘෂ්ණාව නිසා....
නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ![]()
මේ ප්‍රශ්නය, වෙඩි වැදුනහම බුලට් එක අයින් කරලා තුවාලෙට බෙහෙත් දානවා වෙනුවට වෙඩිල්ල තිබ්බේ කව්ද? අවේ කොහෙන්ද? කියලා හොයනවා වගේ දෙයක් කියල මට නම් හිතෙන්නේ.
කොහොම නමුත් මම දන්නා විදියට බුද්ධ දේශනාවේ නම් සංසාර ගමනේ ආරම්භය ගැන සඳහනක් නැහැ, මම හිතන්නේ අර මුගලන් මහා රහතන්වහන්සේ විශ්වයේ අවසානය හොයාගෙන ගියා වගේ වැඩක් නැති දෙයක් නිසා වෙන්න ඇති.

ඒක මම දන්නව
සංසාරෙට අපි ආවෙ නැත්තං මේ මොන ප්‍රශ්නයක්වත් නෑනෙ
අමාරුවෙන් අසාවන් අත ඇරල නිවන් දකින්ඩ ඕනෙත් නෑ![]()

නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ![]()

බුදුහාමුදුරුවොත් තුරුම්පු තියං බං කතා කල්ල තින්නේ
ඔක්කොම නිවන් දැක්කොත් ආගමෙන් වැඩක් නෑ

නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ
එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ![]()
.
. ලෝකය මැව්වේ දෙවියන් වහන්සේ නම් , දෙවියන් වහන්සේව මැව්වේ කවුද වගේ ප්‍රශ්නයක් තමා ඕක..![]()
දෙවියන් වහන්සේම මවා ගත්තා.
අවසානයක් තියෙනව![]()