නිවන් දකින්ඩනං

sw7x

Well-known member
  • Nov 12, 2007
    11,120
    2,300
    113
    මෙහෙමයි මම හමල තියෙන විදියට අව ගිය කියල නැ
    කොටින්ම අපි පුද්ගලයෙක් ඉන්නවි කියල හිතුවට එහෙම නෙලූ...
    එතන තියෙන්නේ මොනවදෝදේවල් 5ක් ලු....
    අවිද්‍යාව නිසාලු දනෙන්නේ තමන් කියල කෙනෙක් ඉන්නවා කියල ... ඇත්තටම තමන් කියල දේකුත් නෑලු
    පොඩ්ඩක් හොයා බලන්න
     

    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඔය කියන්නෙ නිවන් දැකල සසර ගමන කෙලවර කරනව කියල :angry:

    නිවන් දැක්කම කෙලවර වෙන්නෙ සංසාර ගමන් මිසක් සංසාරය නෙමෙයි.
     

    nimeshkd

    Well-known member
  • Jul 27, 2015
    1,707
    287
    83
    Neverland

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,545
    3,896
    113
    Speed force

    Opinion

    Member
    May 20, 2018
    2,904
    185
    0
    මෙහෙමයි මම හමල තියෙන විදියට අව ගිය කියල නැ
    කොටින්ම අපි පුද්ගලයෙක් ඉන්නවි කියල හිතුවට එහෙම නෙලූ...
    එතන තියෙන්නේ මොනවදෝදේවල් 5ක් ලු....
    අවිද්‍යාව නිසාලු දනෙන්නේ තමන් කියල කෙනෙක් ඉන්නවා කියල ... ඇත්තටම තමන් කියල දේකුත් නෑලු
    පොඩ්ඩක් හොයා බලන්න

    can you explain this more ?
     

    AlanBRO

    Member
    Jan 15, 2019
    635
    182
    0
    Earth
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    දැන් ඉතිං සංසාර ගමනට කොහෙන් හෝ හවුල්වෙලානේ ඉන්නෙ.
    දැන් කරන්න තියෙන්නෙ
    ආව තැන ⁣හොයන එකද ?
    යන තැන හොයාගන්න එකද ?.
     

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    අපි ඉබෙම මෙකට වැටුනා, අපිට Choice එකක් තිබුනෙ නැහැ නමුත් කැමතිනම් ඉන් ගොඩ වෙන්න පුලුවන් මාර්ගයක් බුදුන් දැක්කා

    ස්භාදහම අපෙ පැවත්තමට පංචෙන්ද්‍රයන් දුන්නා එවාට අශ්වාදයන්ද දුන්නා අපිව පොලබවන්න මෙක තෙරුම් ගත්ත කෙනා එක පාරටම war declared කරනවා මේ ලොභ, ද්වේශ, මොහයන්ටවලට එරෙහිව
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,022
    1
    43,431
    113
    අපි ඉබෙම මෙකට වැටුනා, අපිට Choice එකක් තිබුනෙ නැහැ නමුත් කැමතිනම් ඉන් ගොඩ වෙන්න පුලුවන් මාර්ගයක් බුදුන් දැක්කා

    ස්භාදහම අපෙ පැවත්තමට පංචෙන්ද්‍රයන් දුන්නා එවාට අශ්වාදයන්ද දුන්නා අපිව පොලබවන්න මෙක තෙරුම් ගත්ත කෙනා එක පාරටම war declared කරනවා මේ ලොභ, ද්වේශ, මොහයන්ටවලට එරෙහිව

    අපි ඉබෙම මෙකට වැටුනා, අපිට Choice එකක් තිබුනෙ නැහැ

    මාත් හිතන්නෙ එහෙමයි :yes:
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    නිවන් දැකල මිසක් මේ සසරෙන් ගොඩ යෑමක් නැත්තං, ඇයි අපි මේ සංසාර ප්‍රවාහෙට ආවෙ

    එන්නෙ නැතුව හිටියනං මේ මොකුත් නෑනෙ :angry:

    සංසාරෙට එනව කියල එකක් නැහැ මචං. ඒ කියන්නෙ කවුරැවත් හිතාමතා මේ සංසාර චක්‍රයට ඇවිල්ල නැහැ. හේතු ඵල ප්‍රත්‍ය නිසා යලි උප්පත්ති භවයක් සකස් වෙන එක විතරයි වෙන්නෙ. ඒක පටිච්ච සම්පන්න ක්‍රියාවලියක්. කවුරැවත් කරවන දෙයක් නෙමෙයි.
    ඕකෙ ආරම්භය අති සංකීර්ණ ප්‍රත්‍ය ගණනාවක එකතුවක්. මනුෂ්‍යයෙක්ට තියා දෙවියකුගේ මානසික තත්වයට වත් තේරැම් ගන්න බැරි තරං සංකීරණයි. ඕක තේරැම් ගන්න නම් බුදු කෙනෙක් වෙන්නම වෙනව.
    ඕක තේරැම් ගන්න උත්සාහ කරන වෙලාවෙ අනිච්ඡ දුක්ඛ අනත්ත තේරැම් අරගෙන සංසාරෙන් මිදෙන්න උත්සාහ කරා නම් තමයි වටින්නෙ. :yes:
     

    sj91

    Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    මෙතනෙ බොරුවට බණ වලි :Pදාගෙන වැඩක් නෑනේ.අන්ධයෝ රෑලක් අලියාගේ හැටි කිව්වා වගේ නිවන ගැන බහුබුත දොඩලා වැඩක් නෑ:yes:

    ත්රිපිටක සම්පාදක මන්ඩලයේ කිරම හිමිත් කියනවනම් උන්වහන්සේලාට වැරදිලයි ත්රිපිටකය සිoහලයට පරිවර්තනය කලේ කියලා,වලස්මුල්ලේ හිමිගේ අර්ථ දැක්වීම් හරියි කියලා , මේ දූපතේ වලස්මුල්ලේ හිමිගේ ත්රිපිටක අර්තදැක්වීම් පිලිබද නිරවද්යභාවයට ලැබුණු නිල අවසරය ලැබිලා ඉවරයි..................:yes:

    කොටින්ම කියනවනම් වලස්මුල්ලේ හිමිට විරුද්දව තර්ක කොරලවත් දැන් වැඩක් නෑ .:yes:

    1) නිවන යනු? සාක්ෂි සහිතව:D



    සාදු සාදු සාදු:cool::cool::cool::cool:

    2) ආර්ය ප්රථම ධ්යානයවත් නොමැතිව ධර්ම දේශනා කිරීම ගැරහිය යුත්තක් බව- සාක්ෂි සහිතව



    3) අස්සාදය, ආදීනව, නිස්සරණයෙන් තොර නිවන් මඟක් මම නොදකිමි. - සාක්ෂි සහිතව




    4) සංඝරත්නයෙන් ප්රශ්ණ විචාරීම සතර අපා ගත වන පාපයක්ද? සාක්ෂි සහිතව



    5) තථාගතයන් වහන්සේ පිරිනිවීමෙන් පසු සාසනයේ ගුරුවරයා කවුද? සාක්ෂි සහිතව



    6) බණ අසා නිවන් මඟට පිවිසෙමු සාක්ෂි සහිතව



    7) අතහැරීම නිවන් මඟද? සාක්ෂි සහිතව



    8) නිවන් පූර්ණය කිරීම සඳහා වැඩිය යුතු එකම ධර්මය සතර දැහැන් වැඩීම බව. සාක්ෂි සහිතව



    ඉහත කරුණු වලට පටහැනිව යමෙක් බණක් දෙසයිනම් එය බුද්ද ධර්මය නොවේමය///.....................එච්චරයි

    බුදු බණට අවනත වනු..........අර හාමුදුරුවෝ මේ හාමුදුරුවෝ විභජ්ජවාදියෝ, අලිබාස්කම් කරන භික්ෂූන්ගේ වැදිබණ,බුද්දගෝෂ වැදිබණ, තම පෞද්ගලික මත ඉවත දමව්...........
    :angry::angry::angry::angry::angry::angry::angry: