නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම එකක්ද?
නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම යන කරුණු දෙක අද බහුතරයක් බෞද්ධයන් හරියාකාරව නොදන්නා කම නිසා අද නිවන් දැකීම ඉතාම අසීරු කාර්යයක් ලෙස සිතා නිවන අතහැර තථාගතයන් වහන්සේගේ මේ උතුම් දර්ශනය වන්දනාමාන කිරමින් නිවන් ප්‍රාර්ථනා කරන තත්ත්වයට පමනක් සීමා කර ඇති බවක් දකින්නට ලැබේ. එය එසේ නොවන බව වටහා ගන්න . දැන් නිවන් මග නැවත විවර වී ඇත.
" සුළු මොහොතක් තුල චතුරාර්ය සත්‍ය එනම් ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් අසා ලෝකය අසාර බව දැක, ගන්ඩ හරයක් නැති බව දැක එනම් "නිවන දැක " අනිවාර්යයෙන්ම සතර අපායෙන් සදහටම මිදිය හැක. !!!!!
" එසේ දුටු නිවන අරිඅටමග ගමන් කරමින් අරිහත් ඵලය පූර්ණ කර සසර දුක එනම් බව දුක සදහටම නසා නිවන් පුර්ණ කල හැක.!!!!
තෙරුවන් සරණයි.

සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
Web Site : http://www.nirapekshathwayemaga.com/
YouTube : https://tinyurl.com/mm8bxjt
Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
Source