නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම එකක්ද?

thelaa rox

Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම එකක්ද?

    18341666_1027275114076038_4591253563743475990_n.jpg

    නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම යන කරුණු දෙක අද බහුතරයක් බෞද්ධයන් හරියාකාරව නොදන්නා කම නිසා අද නිවන් දැකීම ඉතාම අසීරු කාර්යයක් ලෙස සිතා නිවන අතහැර තථාගතයන් වහන්සේගේ මේ උතුම් දර්ශනය වන්දනාමාන කිරමින් නිවන් ප්‍රාර්ථනා කරන තත්ත්වයට පමනක් සීමා කර ඇති බවක් දකින්නට ලැබේ. එය එසේ නොවන බව වටහා ගන්න . දැන් නිවන් මග නැවත විවර වී ඇත.
    " සුළු මොහොතක් තුල චතුරාර්ය සත්‍ය එනම් ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් අසා ලෝකය අසාර බව දැක, ගන්ඩ හරයක් නැති බව දැක එනම් "නිවන දැක " අනිවාර්යයෙන්ම සතර අපායෙන් සදහටම මිදිය හැක. !!!!!
    " එසේ දුටු නිවන අරිඅටමග ගමන් කරමින් අරිහත් ඵලය පූර්ණ කර සසර දුක එනම් බව දුක සදහටම නසා නිවන් පුර්ණ කල හැක.!!!!
    තෙරුවන් සරණයි.

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    Web Site : http://www.nirapekshathwayemaga.com/
    YouTube : https://tinyurl.com/mm8bxjt
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
    Source
     
    sgrdk1

    Well-known member
  • Jul 1, 2015
    2,395
    330
    83
    හෙළ බිමේ
    නිබ්බාන යන මාගධී පදයෙහි අර්ථය නිවන , නිර්වාණය, නිවීම ලෙස වර්තමානයේ භාවිත වේ. නමුත් එම අර්ථ කිසිවකින්වත් නිබ්බාණ යන වචනයෙහි සැබෑ අර්ථය ඉස්මතු නොවේ.නිබ්බාන යනු සත්වයා සසරට බැඳී ඇති බැමි වලින් මිදී නිදහස් වීමයි.බාන යනු බැමි හෙවත් බැඳීමයි.සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ බැමි වලට බැඳී සිරවී සිටිති.එම බැමි සිඳ බිඳ දැමූ කළ නිබ්බාන තත්වයට පත්වේ.
     
    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    නිබ්බාන යන මාගධී පදයෙහි අර්ථය නිවන , නිර්වාණය, නිවීම ලෙස වර්තමානයේ භාවිත වේ. නමුත් එම අර්ථ කිසිවකින්වත් නිබ්බාණ යන වචනයෙහි සැබෑ අර්ථය ඉස්මතු නොවේ.නිබ්බාන යනු සත්වයා සසරට බැඳී ඇති බැමි වලින් මිදී නිදහස් වීමයි.බාන යනු බැමි හෙවත් බැඳීමයි.සියලු සත්වයෝ රාග ද්වේශ මෝහ බැමි වලට බැඳී සිරවී සිටිති.එම බැමි සිඳ බිඳ දැමූ කළ නිබ්බාන තත්වයට පත්වේ.

    :yes:
     
    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    18341666_1027275114076038_4591253563743475990_n.jpg

    නිවන් දැකීම සහ නිවන් පූර්ණ කිරීම යන කරුණු දෙක අද බහුතරයක් බෞද්ධයන් හරියාකාරව නොදන්නා කම නිසා අද නිවන් දැකීම ඉතාම අසීරු කාර්යයක් ලෙස සිතා නිවන අතහැර තථාගතයන් වහන්සේගේ මේ උතුම් දර්ශනය වන්දනාමාන කිරමින් නිවන් ප්‍රාර්ථනා කරන තත්ත්වයට පමනක් සීමා කර ඇති බවක් දකින්නට ලැබේ. එය එසේ නොවන බව වටහා ගන්න . දැන් නිවන් මග නැවත විවර වී ඇත.
    " සුළු මොහොතක් තුල චතුරාර්ය සත්‍ය එනම් ආශ්වාදයත් ආදීනවයත් නිස්සාරණයත් අසා ලෝකය අසාර බව දැක, ගන්ඩ හරයක් නැති බව දැක එනම් "නිවන දැක " අනිවාර්යයෙන්ම සතර අපායෙන් සදහටම මිදිය හැක. !!!!!
    " එසේ දුටු නිවන අරිඅටමග ගමන් කරමින් අරිහත් ඵලය පූර්ණ කර සසර දුක එනම් බව දුක සදහටම නසා නිවන් පුර්ණ කල හැක.!!!!
    තෙරුවන් සරණයි.

    සියලුම ධර්ම සාකච්ඡා සදහා පිවිසෙන්න,
    Web Site : http://www.nirapekshathwayemaga.com/
    YouTube : https://tinyurl.com/mm8bxjt
    Facebook Page: https://www.facebook.com/Nirapekshathwayemaga
    Source

    වලස්මුල්ලේ අභය හිමිගේ ධර්ම දේශනා එකතුවක්
    http://www.trekmentor.org/si/content/savaka/22178

    වලස්මුල්ලේ අභය හිමි
    http://www.trekmentor.com/si/content/sanga/940

    Skylark