නිවන කියන්නෙ අවසානයද ? නැත්තන් අලුත් ආරම්භයක්ද ?

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    ඉතාම සරලව කිව්වොත් ආයේ ඉවරයි ඉතින්.

    fearmongering වගේ පේන්න පුලුවන් ඒත් අහපු නිසා කියන්නේ, ධර්මය තියෙන කාලෙක ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් ලබනවා කියන්නේ ඉතාාාම කලාතුරකින් ලැබෙන, ලැබෙන්න පුලුවන් වටිනම දේ. ඒක මිස් වෙනවා කියන්නේ අවසානයක් කවද හම්බෙයිද, එතකන් කොච්චර දුකක් විදියිද කියලා හිතාගන්නවත් බැහැ.

    මාර්ගඵල කියන්නේ ලබන්න අමාරු දෙයක් නෙමෙයි. ප්‍රශ්නේ තියෙන්නේ මිනිස්සු ඉන්න දෘස්ටි පැත්තකින් තියලා තව කෙනෙක් කියන දේ විමසලා බලන්න වීර්යක් නැති කමයි ආර්යන් වහන්සේලා වෙනුවට බහුතරයක් පෘථග්ජන මිනිස්සු සිවුරු දාගෙන තමන්ගේ interpretation එකක් ධර්මය විදිහට කියන එකයි. ඉතින් සද්ධර්මය හම්බෙන්නේ මාර කලාතුරකින්.

    නිවන ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් කියන දේ ගැන මට කිසිම අවුලක් නැහැ. 100% agree. ඒත් එතනින් එහා දේවල් ඔච්චර confidence එකෙන් කියන්නේ කොහොමද? ඔය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කලාතුරකින් ලැබෙනවා වගේ දේවල්. අඩුම ගානේ සංසාරය කියන දේ ගැන ප්‍රත්‍යක්ෂයක් තියෙනවද? නැත්නම් අහල තියෙන දේ විශ්වාස කරනවද?
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    35,211
    1
    61,600
    113
    Mother Earth
    මම නම් කියන්නේ නිවන කියන්නේ sex. නිවන් යනව කියන්නේ sex කරන එක. 🤷🏻‍♂️
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,524
    67,868
    113
    සම්මුතියයි, පරමාර්ථයයි සම්මුතිය ඇතුලෙම තියෙන සංකල්ප දෙකක් විතරයි. සංකල්ප හදලා තියෙන්නෙම සංකල්ප වල වැරැද්ද පෙන්නන්න විතරයි.

    පරමාර්ථය ක් ගැන කතා කරන්න බැ, කතා කරන්න පරමාර්ථයේ හරයක් නැ, කතා කරන සහ කතාව කියන විද්‍යාමාන පුද්ගලයෝ සහ ලෝකයක් නැහැ

    දැන් අහයි බුදු හාමුදුරුවෝ බන කිව්වේ ඇයි කියලා,
    "බුදුහාමුදුරුවෝ" කියන්නේත් සම්මුතිය ඇතුලේ හම්බුන පුද්ගලයෙක්, බන කියලා ඉගෙනගත්ත සංකල්පත් සම්මුතිය ඇතුලෙම හම්බුන දේවල්.

    බුදුහාමුදුරුවෝ ඒම හම්බෙන්න බැ, බුදුහාමුදුරුවෝ හම්බෙන්න පුලුවන් එක විදිහයි තියෙන්නේ, ඒ නිවන් දකින එක
    E unata dan uba kivve 3hethuka prathisandi arawai mewai.samutiyen gatte nattan owa panawath bane
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    නිවන ගැන ප්‍රත්‍යක්‍ෂයෙන් කියන දේ ගැන මට කිසිම අවුලක් නැහැ. 100% agree. ඒත් එතනින් එහා දේවල් ඔච්චර confidence එකෙන් කියන්නේ කොහොමද? ඔය ත්‍රිහේතුක ප්‍රතිසන්ධියක් කලාතුරකින් ලැබෙනවා වගේ දේවල්. අඩුම ගානේ සංසාරය කියන දේ ගැන ප්‍රත්‍යක්ෂයක් තියෙනවද? නැත්නම් අහල තියෙන දේ විශ්වාස කරනවද?

    ඔය මන් කියපු කතාව tbh වැදගත් වෙන්නේ මොලේ නැති, ශ්‍රද්ධාව වැඩි පෘථග්ජනයෙක්ට. ඕකට බය වෙලා බන අහලා අන්තිමට ඌ නිවන් දකියි.

    මෙතන ප්‍රශ්නේ ඔයා ඇත්තක් හොයන එක. ඇත්තක් ඔයාට හම්බෙන්නැහැ කවදාවත්. මට ඔයාට කවදාවත් ඇත්ත දෙයක් ගැනවත් බොරු දෙයක් ගැනවත් කියන්නත් බැහැ. මට පුලුවන් එකම දේ මේ හෑලි ඇතුලේ ඔයාට ඇත්තක් හරි බොරුවක් හරි හම්බෙන විදිහේ තියෙන මුලාව පෙන්නලා දෙන්න. දැන් මන් කියපු දේ ඔයා දන්න තියරි දැනුම එක්ක සාපේක්ෂ සංසන්දනයක් කරලා ඕන ඇත්ත හරි බොරු හරි කියලා නිගමනේකට එන්න පුලුවන්. ඒ දැනුමත් ආපස්සට විමසන්න විමසන්න හම්බෙන්නේ සාපේක්ෂ සන්සන්දන ටිකක්.
    ඕකේ යට..........ම ලෙවල් එකකින් ගත්තොත්, පේන දෙයක් තියෙනවා (මේ හෑල්ල). පේන දෙයක් දැනගන්න පුලුවන් නොපෙනෙන බවට සාපේක්ෂව. ඪට පස්සේ හැඩතල දැක්ක ගමන් අකුරු කියන දැනුම එනවා,
    "අ" දැක්කහම "ක" කියලා දැනගන්න බැහැනේ? "අ" දැනගන්න පුලුවන් ඒ හැඩතලේට විරුද්ධ බවකට සාපේක්ෂව විතරයි,
    "අම්මා" කියද්දි අකුරු ගැන දැනුමෙන් එහාට ගිහින් තව දැනුමක් එනවා පුද්ගලයෙක් ගැන,
    අම්මායි, පුන්චියි දෙන්නම ඉද්දි අම්මා දැනගන්නෙත් අම්මා නොවන බව ට සාපේක්ෂව,
    ඒකත් අපි කලින් පෙනීම්, ඇහීම්, දැනීම් එන්න හදාගත්ත එකක් නිසා එකක් පවතින සහ එකකට එකක් සාපේක්ෂව දැනගන්න පුලුවන් දැනුමක්,
    අම්මට අම්මා කියන්නේ?
    උපද්දපු නිසා?
    ඉපදෙනවා කියන්නේ?
    දැකලා, අහලා වෙනවා කියලා දැනගත්ත දැනුමක්.
    මලගෙදර මිනියක් දැක්කහම ළමයෙක් ඉපදෙනවා කියලා පේන්නැහැනේ?
    මොකද ඉපදෙනවා කියන බව එහෙම නොවන බව ට සාපේක්ෂව දැනගන්නේ, ඉතින් එතෙන්දි ඉපදෙනවා කියන එකට සාපේක්ෂව එහෙම නොවෙන දෙයක් වෙනවා කියලා දැනගන්නේ.

    පේනීම, ඇහීම, දැනීමට අනුව දැනගන්නේ අපි හදාගත්ත එකක් නිසා එකක් පවතින, එකකට එකක් සාපේක්ෂව දැනගන්න පුලුවන් දැනීම්. පේන දේකට අම්මා කියන නම දාගත්තා සහ ඒ නමට තව සංකල්ප ගොඩක් එකතු කර ගත්තා.

    අම්මා පේද්දි, අම්මා නොවන බවට සාපේක්ෂව, අම්මා කියන බව දැනගන්නවා ඇරෙන්න එතනින් එහාට අම්මා ඇත්තටම ඉන්නවද, නැද්ද කියන්න පුලුවන්ද?

    දැන් කියයි පුලුවන් කියලා විද්‍යාත්මක පරීක්ෂනයකින්.. විද්‍යාත්මකපරීක්ෂනයක් මත ගොඩනැගෙන දත්තත් මේ වගේම තමයි.

    සසරක් තියෙනවද, නැද්ද කියලා කොහොමද කියන්නේ?
    සසර කියන්නේ අහලා, කියවලා හදාගත්ත සංකල්පයක් විතරයි.
    සසර = abcdefg කියමු (මගේ සංකල්පේ)
    සසර = kaksiish (ඔයාගේ සංකල්පේ)
    abcdefg දැක්කහම සසර කියන ලේබල් එක බව මම දැනගන්නවා එහෙම නොවන බවට සාපේක්ෂව.
    kaksiish දැක්කහම සසර කියන ලේබල් එක බව ඔයා දැනගන්නවා එහෙම නොවන බව ට සාපේක්ෂව.
    එතනින් එහා මේ දෙකෙන් මොකක්ද හරි මොකක්ද වැරදි කියලා කොහොමද හොයන්නේ?
    හරි වැරද්ද් හොයන්න ගන්නෙත් මේ වගේ ලේබල් ටිකක්මනම්, ඒ ලේබල් ටිකට සාපේක්ෂව හම්බෙන හරිය හෝ වැරදිය, හරිම ද?
    (සංකල්පේ කියන වචනේ අවුල්නම් ඇපල් ගෙඩිය කියලා දාගන්නත් පුලුවන්.)

    E unata dan uba kivve 3hethuka prathisandi arawai mewai.samutiyen gatte nattan owa panawath bane

    "පනවන්න බැ" "පුලුවන්" කියන්නේ කොහෙමද?
    ------ Post added on Sep 2, 2025 at 8:45 PM
     
    උඹ ඒකටත් හෑල්ලක් ලිව්වද? අවුලක් නෑ, උඹ ලියන ඒවා කියවන්න පුළුවන්. මට නම් පට්ටම කම්මැලියි ලියන එක.
    "මෙතන ප්‍රශ්නේ ඔයා ඇත්තක් හොයන එක. ඇත්තක් ඔයාට හම්බෙන්නැහැ කවදාවත්." ඔය ඇත්ත කියන එක හොයන එක ඉවර කරලා දැන් ටිකක් කල්. ඒක ඔයා judge කලේ කොහොමද කියන්න මන් දන්නේ නෑ. මම ඇහුවේ සරල දෙයක්. මොකද, උඹ නිවන ගැන අවබෝධයෙන් කියන දේ confidently කියනවා. ඒක Ok මොකද අපි ඒක experience කරන දෙයක්. මම ඇහුවේ ඔයා කොහොමද "ඉතාම සරලව කිව්වොත් ආයේ ඉවරයි ඉතින්" වගේ statement එකක් confidently කියන්නේ. සංසාරය වේවා කර්ම විපාක වේවා, මේවා නිවන කියන ප්‍රත්‍යක්ශයත් එක්ක එකට දාල ඒවත් ප්‍රත්‍යක්ෂ වුනු ලෙවෙල් එකටම confidently කියන්නේ කොහොමද කියල.
    උඹේ හෑල්ල කියෙව්වම තේරුනේ උඹ ඒක විශ්වාස කරන දෙයක් කියන එක, සමහරවිට භක්තිය නිසා වෙන්න ඇති. නැත්නම් ego හින්ද වෙන්න ඇති. මට ඒක හරියටම කියන්න බැහැ. එහෙම හොයන්න වද වෙන්න වැඩකුත් නැහැ.. මම මීට ඉස්සෙල්ලත් කියල තියෙනවා වගේ, අවබෝධ වුනු දේ එක්ක අහල දැනගත්තු / විශ්වාස කරන දේ එකට mix කරලා සියල්ල ප්‍රතක්ෂ වුනු විදියට තමයි ගොඩක් අය දෙන්නේ. ( කම්මැලියි බන් මෙහෙම ලියන්න )
     
    • Like
    Reactions: Yeezus

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,599
    113
    Colombo
    උඹේ හෑල්ල කියෙව්වම තේරුනේ උඹ ඒක විශ්වාස කරන දෙයක් කියන එක

    නැ,

    නිවන කියන්නේ පරමාර්ථයක්. නිවන ගැන අවබෝධයෙන් කියන්න දෙයක් නැහැ. කියන්න බැහැ. නිවන ක් කියලා සම්මුතික සංකල්පයක්, සසර ක් කියලා සම්මුතික සංකල්පයක් හදලා පැවැත්මක් සහ ඒකෙන් මිදීමක් ගැන කියන්නේ සම්මුතියේ ඇතුලේ, මේ එකක්වත් ඇත්ත/ බොරු නෙමෙයි, මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මුතිය ඇතුලේම හදපු සංකල්ප වලින් සම්මුතියේ ඇතුලේ ඇත්ත/ බොරු, ඇත/ නැත විදිහට හමුවෙන මුලාව අවබෝධ කරලා දෙන එක. සම්මා දිට්ටියට පත් වෙන්න උදව් කරන එක.

    අවබෝධය ඇතුලේ මේ කියන දේවල් වලට, වචන, අකුරු, ත්‍රිපිටක.. කිසි දේකට වටිනාකමක් නැහැ. ඔක්කොම අසාරයි.

    සම්මුතියේ ඇතුලේ විද්‍යාමාන වෙනවා කියලා බුදුන් ශධ්‍ අසාදාරන වලින් දැකලා තමයි "සසර" ක් ගැන කිව්වේ. මේක ධර්මාවබෝධය තියෙන කෙනෙක්ටවත් ගෝචර වෙන්නැහැ, ඒ නැතත් ධර්මාවබෝධය තියෙන කෙනෙක්ට ඕක ගෝචර වුනත් ඒක නිකන් *දැනුමක්* විතරයි,
    ඔය දැනුම විශ්වාස කරනවා කියන්නේ දෘස්ටිගත වීමක්,
    ඒ කිය්නනේ එක්කෝ ඕක ඇත්ත/ නැත්තම් බොරු. ඔය දෙකම මිත්‍යා දෘස්ටිය.

    "මෙතන ප්‍රශ්නේ ඔයා ඇත්තක් හොයන එක. ඇත්තක් ඔයාට හම්බෙන්නැහැ කවදාවත්." ඔය ඇත්ත කියන එක හොයන එක ඉවර කරලා දැන් ටිකක් කල්. ඒක ඔයා judge කලේ කොහොමද කියන්න මන් දන්නේ නෑ.

    සරලව පෘථග්ජන = සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්චාව
    ඉතින් ඔයා පෘථග්ජන කියලා උපකල්පනය කරලා කියන්නේ, නැත්තම් ඔයාට අහන්න ප්‍රශ්න තියෙන්න විදිහකුත් නැහැනේ. ප්‍රශ්න තියෙන්නේ සක්කාය දිට්ටිය, විචිකිච්චාව නිසා. ඔය 3 නැති මාර්ගඵල ලාබී කෙනෙක්ට මේ කියන ඔක්කොම නිකන්, ගන්න දෙයක් නැති "අසාර දේවල්" ටිකක් විතරයි.

    මෙහෙම හිතන්න,
    ඔයාගේ කව්රුහරි කලින් මැරුන නෑදැයෙක් ඉන්නවා,
    මන් අහනවා එයාගේ නම කියලා, එයා මැරුනද?? කියලා.
    ඔයා "ඔව්" කියයි.

    ඉතින් ඇත්තක් හම්බෙලානේ ඔයාට.
    කෙනෙක් මත පිහිටලා, එයා ඉපදෙනවා/ ඉපදෙන්නැහැ, මැරෙනවා/ මැරෙන්නැහැ කියන්නේ හදාගත්ත සංකල්පයක් වෙනවා/ නොවෙනවා කියලා ඉන්න දෘස්ටිය.
    ඇත්ත හොයන්නැහැ.. කියලා හිතන් හිටියට ඇත/ නැත එක්ක තමයි ඔයාගේ මුලු ජීවිතේම බැදිලා තියෙන්නේ. හැම මොහොතකම ඇත/ නැත හම්බෙන එක තමයි ඔයාට වෙන්නෙම.
    (ඇත/ නැත කියන්නේ ඇත්ත/ බොරු, තියෙනවා/ නැහැ, වෙනවා/ නොවෙනවා.. වගේ ඒවට පොදුවේ)

    ඉතාම සරලව කිව්වොත් ආයේ ඉවරයි ඉතින්" වගේ statement එකක් confidently කියන්නේ

    ඔයාගේ අතට හයියෙන් මිටි පාරක් ගැහුවොත් *රිදෙනවා* නේ? දුකක් නේ?

    රහතන් වහන්සේටක් ඒකම දැනෙනවා, හැබැයි "දුක" වෙන්නැ. දුක කියන්නේ අවිද්‍යාව (මුලාවක්) ඇතුලේ හේතු-ප්‍රථ්‍යව විද්‍යාමාන වෙන දෙයක්.

    දැන් රහතන් වහන්සේ කිව්වොත් අපෝ ඕක බොරුවක් මටනම් දුක නැ කියලා.. ඔයාට වැඩක් තියෙයිද?
    මෙතෙන්දි ලෝකොක්තර POV එකක් ගන්න බැහැ. මොකද එහෙම කියලා ඔයාට ඇති වැඩක් නැ. ඔයාට දුක තියෙනවනේ. ඔයාට තියෙන දේවල් වලින් තමයි කියන්න වෙන්නේ.

    සසර කියන්නේ මොහොත තුල පවතින දෙයක්, මොහොත තුලත් අවිද්‍යාව නිසා වෙන විද්‍යාමාන වීමක්. ලෝකෝතතර POV එකේදි අවිද්‍යාවත් නැතුව, මොහොත තුලවත් සත්වයෙක් ලෝකයක් විද්‍යාමාන නොවීම තුල අවබෝධය ගැන මොනවා කියන්නද? මේකම තමයි නිවනේ නිවීම. ශුන්‍යත්වය. අකාලික බව.
    ඒත් ඔයාට ලෝකය තියෙනවා, ඔයා ඉන්නවා, සැප, දුක තියෙනවා. ඔයාට කාලයක් දැනෙනව. ඔයාට අතීතය, වර්තමානය, අනාගතය කියලා දැනීමක් තියෙනවා.
    ඉතින් ඔයාට කියන්න වෙන්නෙම කාලය ත් අරගෙන ඔයා හදන් තියෙන කාලය, මරනය, උපත වගේ සංකල්ප ටික ඇසුරෙන්මයි.
     
    Last edited:
    • Like
    Reactions: MrFrog

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,388
    2,960
    113
    මාතර
    නැ,

    නිවන කියන්නේ පරමාර්ථයක්. නිවන ගැන අවබෝධයෙන් කියන්න දෙයක් නැහැ. කියන්න බැහැ. නිවන ක් කියලා සම්මුතික සංකල්පයක්, සසර ක් කියලා සම්මුතික සංකල්පයක් හදලා පැවැත්මක් සහ ඒකෙන් මිදීමක් ගැන කියන්නේ සම්මුතියේ ඇතුලේ, මේ එකක්වත් ඇත්ත/ බොරු නෙමෙයි, මේකෙන් බලාපොරොත්තු වෙන්නේ සම්මුතිය ඇතුලේම හදපු සංකල්ප වලින් සම්මුතියේ ඇතුලේ ඇත්ත/ බොරු, ඇත/ නැත විදිහට හමුවෙන මුලාව අවබෝධ කරලා දෙන එක. සම්මා දිට්ටියට පත් වෙන්න උදව් කරන එක.

    අවබෝධය ඇතුලේ මේ කියන දේවල් වලට, වචන, අකුරු, ත්‍රිපිටක.. කිසි දේකට වටිනාකමක් නැහැ. ඔක්කොම අසාරයි.

    සම්මුතියේ ඇතුලේ විද්‍යාමාන වෙනවා කියලා බුදුන් ශධ්‍ අසාදාරන වලින් දැකලා තමයි "සසර" ක් ගැන කිව්වේ. මේක ධර්මාවබෝධය තියෙන කෙනෙක්ටවත් ගෝචර වෙන්නැහැ, ඒ නැතත් ධර්මාවබෝධය තියෙන කෙනෙක්ට ඕක ගෝචර වුනත් ඒක නිකන් *දැනුමක්* විතරයි,
    ඔය දැනුම විශ්වාස කරනවා කියන්නේ දෘස්ටිගත වීමක්,
    ඒ කිය්නනේ එක්කෝ ඕක ඇත්ත/ නැත්තම් බොරු. ඔය දෙකම මිත්‍යා දෘස්ටිය.

    සරලව පෘථග්ජන = සක්කාය දිට්ටිය, සීලබ්බත පරාමාස, විචිකිච්චාව
    ඉතින් ඔයා පෘථග්ජන කියලා උපකල්පනය කරලා කියන්නේ, නැත්තම් ඔයාට අහන්න ප්‍රශ්න තියෙන්න විදිහකුත් නැහැනේ. ප්‍රශ්න තියෙන්නේ සක්කාය දිට්ටිය, විචිකිච්චාව නිසා. ඔය 3 නැති මාර්ගඵල ලාබී කෙනෙක්ට මේ කියන ඔක්කොම නිකන්, ගන්න දෙයක් නැති "අසාර දේවල්" ටිකක් විතරයි.

    මෙහෙම හිතන්න,
    ඔයාගේ කව්රුහරි කලින් මැරුන නෑදැයෙක් ඉන්නවා,
    මන් අහනවා එයාගේ නම කියලා, එයා මැරුනද?? කියලා.
    ඔයා "ඔව්" කියයි.

    ඉතින් ඇත්තක් හම්බෙලානේ ඔයාට.
    කෙනෙක් මත පිහිටලා, එයා ඉපදෙනවා/ ඉපදෙන්නැහැ, මැරෙනවා/ මැරෙන්නැහැ කියන්නේ හදාගත්ත සංකල්පයක් වෙනවා/ නොවෙනවා කියලා ඉන්න දෘස්ටිය.
    ඇත්ත හොයන්නැහැ.. කියලා හිතන් හිටියට ඇත/ නැත එක්ක තමයි ඔයාගේ මුලු ජීවිතේම බැදිලා තියෙන්නේ. හැම මොහොතකම ඇත/ නැත හම්බෙන එක තමයි ඔයාට වෙන්නෙම.
    (ඇත/ නැත කියන්නේ ඇත්ත/ බොරු, තියෙනවා/ නැහැ, වෙනවා/ නොවෙනවා.. වගේ ඒවට පොදුවේ)

    ඔයාගේ අතට හයියෙන් මිටි පාරක් ගැහුවොත් *රිදෙනවා* නේ? දුකක් නේ?

    රහතන් වහන්සේටක් ඒකම දැනෙනවා, හැබැයි "දුක" වෙන්නැ. දුක කියන්නේ අවිද්‍යාව (මුලාවක්) ඇතුලේ හේතු-ප්‍රථ්‍යව විද්‍යාමාන වෙන දෙයක්.

    දැන් රහතන් වහන්සේ කිව්වොත් අපෝ ඕක බොරුවක් මටනම් දුක නැ කියලා.. ඔයාට වැඩක් තියෙයිද?
    මෙතෙන්දි ලෝකොක්තර POV එකක් ගන්න බැහැ. මොකද එහෙම කියලා ඔයාට ඇති වැඩක් නැ. ඔයාට දුක තියෙනවනේ. ඔයාට තියෙන දේවල් වලින් තමයි කියන්න වෙන්නේ.

    සසර කියන්නේ මොහොත තුල පවතින දෙයක්, මොහොත තුලත් අවිද්‍යාව නිසා වෙන විද්‍යාමාන වීමක්. ලෝකෝතතර POV එකේදි අවිද්‍යාවත් නැතුව, මොහොත තුලවත් සත්වයෙක් ලෝකයක් විද්‍යාමාන නොවීම තුල අවබෝධය ගැන මොනවා කියන්නද? මේකම තමයි නිවනේ නිවීම. ශුන්‍යත්වය. අකාලික බව.
    ඒත් ඔයාට ලෝකය තියෙනවා, ඔයා ඉන්නවා, සැප, දුක තියෙනවා. ඔයාට කාලයක් දැනෙනව. ඔයාට අතීතය, වර්තමානය, අනාගතය කියලා දැනීමක් තියෙනවා.
    ඉතින් ඔයාට කියන්න වෙන්නෙම කාලය ත් අරගෙන ඔයා හදන් තියෙන කාලය, මරනය, උපත වගේ සංකල්ප ටික ඇසුරෙන්මයි.
    ආයිත් එකම දේ. Experience එක්ක විශ්වාස mix කරලා. additionally තමන් හදා ගත්තු තියරියකින් judgement එක justify කරලා. But that's alright, because it doesn't matter. it doesn't matter any more.
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මෙය වචනවලින් විස්තර කිරීමට අපහසු අත්දැකීමක්. බුදුරජාණන් වහන්සේ පවා නිවන විස්තර කළේ "මෙය නොවේ" යන ආකාරයෙනි.
    අම්මට සිරි ගජ! :eek:

    ඈ බං ඇල් බයිකෝ, පකිං ඉම්ප්‍රෙසිව් ඈ!
    නලින් ද සිල්වා ව කියවනවද උඹ මේ දවස් වල??