යාලුවනේ..නිවස සැලසුම් Design කරන්න තියෙන 3Dd Software එකක් දන්නා කෙනෙක් මට දෙනවද download ලින්ක් එක..මට ඕනේ ගේ ඇතුලේ ඇවිදගෙන යද්දී අපිට පෙන විදිහට ඇතුලත ඔක්කම බල ගන්න පුළුවන් එකක්.ඒ වගේම එලෙවටින් එකත් හොදට ලේසියෙන් බල ගන්න පුලවන් එකක්.ගෘහ භාණ්ඩ එහෙමත් හොදට පෙන්න ඕනේ. Auto-cad files direct import කරන්න පුළුවන් එකක්නම් සැහෙන වටිනවා. මට උදුවක් කරන්න.






