නිවාඩුවට නවතින්න තැනක් :: Horton Plains HELP...

sEE_dA_trUth

Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    නිවාඩුවට නවතින්න තැනක් :: Horton Plains HELP...




    horton-plains-dawn-mist-opening.jpg


    මචන් ලා.. අපේ ඔෆිස් ට්‍රිප් එකට මේ සැරේ horton plains පැත්තෙ යන්න හිතාගෙන ඉන්නෙ..

    එහෙ රැයක් නවතින්න පුළුවන් තැනක් කවුරු හරි දන්නවද?? 

    වනජීවී එකෙ circuit bungalow එකක් තියෙනවද? පුළුවන්නම් තැනක් සෙට් කරල දීපල්ලකෝ.. ලොකු උදව්වක්... :baffled::baffled::baffled:
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    Horton plains wala nam nawathinna than nehe. eeth ambewela/ohiya paththe podi guest houses thiyanawa.

    ම්.. 16කට වගේ අවුලක් නැතුව ඉන්න තැනක් දන්නවද මචන්, ඒ හරියෙ අවුලක් නැහැ..

    කලින් ඉඳල තියෙන shape තැනක් තියේද?
     

    mudrana

    Member
    Jan 29, 2007
    16,995
    1,313
    0
    50හෙ පන්තියේ
    ම්.. 16කට වගේ අවුලක් නැතුව ඉන්න තැනක් දන්නවද මචන්, ඒ හරියෙ අවුලක් නැහැ..

    කලින් ඉඳල තියෙන shape තැනක් තියේද?

    16k wage inna nam than nathi wei. e hariye thiynne podi than. rooms 1 -2 k wage thamai thiyenne.

    hondama de Nuwara Eliya indala day trip ekak danna
     

    sEE_dA_trUth

    Well-known member
  • May 15, 2009
    1,507
    406
    83
    16k wage inna nam than nathi wei. e hariye thiynne podi than. rooms 1 -2 k wage thamai thiyenne.

    hondama de Nuwara Eliya indala day trip ekak danna

    mm.. eka thamai, camping nowana hinda nuwara eliye nawathila 1 day trip eka dagannawa, , 16 ina nisa naththan aul yai manage karagannath,, nywy thanks for help macha..


    ;);)

    horten plains wala circuit bungalows nam ne habai athule camping karanna nam puluwan.

    mm.. eka thamai machan, mata kauru hari kwa forrest dept. eke da koheda thiyenawa kiyala, ekai baluwe,, thnks machan,,
     

    tharindup

    Well-known member
  • Sep 8, 2006
    551
    1,088
    93
    piliyandala
    හෝර්ටන් තැන්නේ තියෙනවා බන වනජීවී බංගලා 2ක්..බත්තරමුල්ලේ office එකෙන් book කරපන්.but ඒවායේ ඉන්න පුළුවන් 10 දෙනෙකුට විතරය්..අපි එකක හිටිය සිර place එක.!උන්ගේ site එකේ බලපන්..