නිවාඩුවට නවතින්න තැනක් :: Horton Plains HELP...
මචන් ලා.. අපේ ඔෆිස් ට්‍රිප් එකට මේ සැරේ horton plains පැත්තෙ යන්න හිතාගෙන ඉන්නෙ..
එහෙ රැයක් නවතින්න පුළුවන් තැනක් කවුරු හරි දන්නවද??
වනජීවී එකෙ circuit bungalow එකක් තියෙනවද? පුළුවන්නම් තැනක් සෙට් කරල දීපල්ලකෝ.. ලොකු උදව්වක්...