නිවාස නයක් ගන්න එක....

BAHIRAWA2020

Well-known member
  • Mar 29, 2020
    1,351
    1,183
    113
    නිවාස නයක් ගන්න එක....

    මේ වෙලාවේ හොද දෙයක්ද....
    බඩු වල මිල එන්න එන්නම වැඩි වෙනවා...
    නය පොලියත් එන්න එන්නම වැඩි වෙනවා....
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,878
    113
    No loans..

    Bank systems are at risk.. Economy is to face another severe crash soon according to the data..

    On the other hand, not sure you will be eligible for a loan.. Some banks only approve loans based on your profession / monthly income etc.
     

    BAHIRAWA2020

    Well-known member
  • Mar 29, 2020
    1,351
    1,183
    113
    No loans..

    Bank systems are at risk.. Economy is to face another severe crash soon according to the data..

    On the other hand, not sure you will be eligible for a loan.. Some banks only approve loans based on your profession / monthly income etc.
    60000/= salary

    Imf set unoth rates adu wei
    hm... mat ehema tama hithan inne
    ------ Post added on Feb 20, 2023 at 8:55 AM
     
    • Sad
    Reactions: siri_ayya

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,411
    14,347
    113
    පෘථිවිය
    නිවාස නයක් ගන්න එක....

    මේ වෙලාවේ හොද දෙයක්ද....
    බඩු වල මිල එන්න එන්නම වැඩි වෙනවා...
    නය පොලියත් එන්න එන්නම වැඩි වෙනවා....
    ණය ගත්තට කමක් නැහැ ගන්න පඩියෙන් 30%ක් විතර
    නැත්නම් රටේම බොරු කියල පඩියෙන් 60%ක විතර එකක් අරන් බෙල්ලේ වැලදගන්න වෙන්නේ
     

    2by2

    Well-known member
  • Dec 9, 2017
    1,642
    1,101
    113
    උබ්ට ඔහොම නම් කවදාවත් ගේ හඩන්න වෙන්නෙ නෑ
     

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,647
    3,202
    113
    දැන්නම් ගෙවල් හදන්ට අමාරුයි නේද.... ගන්න ගානයි එකෙන් කරන වැඩ ටිකයි බලලා හොඳ තීරණයක් ගන්ට