නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

divhomes

Member
May 28, 2014
20
11
3
Colombo
නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම

නිවාස සිහිනය -අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….

http://divhomes.wordpress.com/2014/06/03/නිවාස-සිහිනය-අංක-02-වෙල්-යාය/

නිවාස සිහිනය
අංක 02






http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png




http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png
වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….









මෙම ඉඩම පර්. 10 කින් යුක්තය.එනමුත් මෙම නිවස පර්.8 කින් සමන්විත ඉඩමකටද භාවිතා කල හැකිය.








http://divhomes.files.wordpress.com/2014/06/site.png
නිවස නිර්මානයේදී දායක වූ මූලික කරුනු…….
1.උපරිම පිරිවැය රු. ලක්ශ 60 ක් වීම.
2.වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා එයින් උපරිම ප්‍රයොජන ලබා ගැනීම සහ අතුලත මිදුල් අවශ්‍ය නොවීම.
3.කාමර 3කට සීමා වීම.
4.වහලවල් නොපෙන්වීම සහ පෙට්ටි හැඩැති නිවසක් වීම.





බිම් මහල





http://divhomes.files.wordpress.com/2014/06/gf.png
වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා නිවසේ ප්‍රදාන ස්ථාන වූ විසිත්ත කාමරය,කෑම කාමරය,ප්‍රදාන නිදන කාමරය එයට අනූරූප ලෙස ස්ථාන ගත කර ඇත.විශාල ජනේල මගින් පිටත පරිසරය නිවස තුලට ආරෝපනය කර ඇත.
ඉහත හේතුව නිසා පසු පස මිදුල, ඉදිරිපස මිදුල තරමට විශාලව භාවිතා කර ඇත.









පැන්ට්‍රිය පසෙකට කර එයටම විශේශිත වූ අවකාශයක් ලබා දී ඇත.ප්‍රදාන නිර්මානයට හානියක් නොවන පරිදි බිත්ති මගින් ආවරනය(වහලවල් නොමැති..) කර දොරවල් යොදා ඇත.ගරාජයද ස්ථාන ගත කර ඇත්තේ පැන්ට්‍රියට පහසුවෙන් ලගා වීම්ට හැකි වන පරිදිය.තවද මෙම අවකාශය තුල දර ලිපක්,මිරිස් ගලක් වැනි ලාංකික නිවසකට අවශ්‍ය ආම්පන්න තබා ගැනීමටද යොදා ගත හැකිය.








http://divhomes.files.wordpress.com/2014/06/pantry.png
ඉදිරිපස අමුත්තන්ගේ නිදන කාමරයද, වැරන්ඩාව සමග කුඩා විසිත්ත කාමරයක්ද (ප්‍රදාන විසිත්ත කාමරයට අමතරව) නිර්මානය කර ඇත.
නාන කාමරය තුල ස්වාභාවික ගසක් සි‍ටුවීමට පහසුකම් සලසා ඇත.
පඩිපෙල යට ස්ටෝරු කාමරයක් ලෙස යොදා ගෙන ඇත.









http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png
උඩු මහල







http://divhomes.files.wordpress.com/2014/06/uf.png
උඩු මහල ලෙස භාව්තා කර ඇත්තේ නිදන කාමරය,පවුලේ විසිත්ත කාමරය සහ නාන කාමරය පමනි.
පෙර පරිදිම නිදන කාමරය සහ පවුලේ විසිත්ත කාමරය බැල්කනිය සහ විශාල ජනේල මගින් පරිසරයට සම්බන්ද කර ඇත.
ජල ටැංකිය නාන කාමරය උඩ ස්ථානගත කර ඇත.









http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png
3D නිර්මානය





























මෙම නිවස නුදුරු දිනකම ඉදි කරන බැවින් පින්තූර මගින් දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන්න…….


[email protected]
 

niwahal

Active member
  • Nov 17, 2013
    652
    55
    28
    mama hithanawa tikak low cost ekata tikak dammoth hodai kiyala, mama hadana hithan inne,
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    looks good.
    But I have a little concern about the shape. Most of the walls exposed to air. how are you going to protect the walls for sun light / rain / fungus spreading. my concern is you have to spend more money each year to keep exterior in order.
     

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    looks good.
    But I have a little concern about the shape. Most of the walls exposed to air. how are you going to protect the walls for sun light / rain / fungus spreading. my concern is you have to spend more money each year to keep exterior in order.


    It’s not a big problem now a days. Because there are more chemicals and also the paints available in Sri Lanka market for this issue.
    And other thing is this depends on the client’s needs. Please read at the beginning of this article.
    ( 4.[FONT=&quot]වහලවල් නොපෙන්වීම සහ පෙට්ටි හැඩැති නිවසක් වීම.[/FONT][FONT=&quot])[/FONT]
    80% of clients need these type of house design these days.
    Thank you for your valuable comment….
     

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    mama hithanawa tikak low cost ekata tikak dammoth hodai kiyala, mama hadana hithan inne,

    ඔව්...තනි තට්‍ටුවේ සහ තට්‍ටු දෙකක අඩු වියදම් නිවාස 2ක් බලාපොරොත්තු වන්න...
     

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    Machan make wahi peeli yodanne kohomada? Mekama rms 4 kata modify karanna puluwan neda?

    guter-detail.png






    rooms 5 unath puluwan....
     

    divhomes

    Member
    May 28, 2014
    20
    11
    3
    Colombo
    any plans u have for PYRAMID HOUSES.?

    mama karanna yanne ehma ekak :-)

    within next 6 months
    No...I didn't design Pyramid House type plans...But I can design it if you want....
    I did Organic Shape House designs..
    Like this..
    organic-1.png


    organic-21.png

    This house situated at Hanthana in Kandy...

    I want to post a detail document with pictures about this house in near future...Because this house has already built...