නිවාස සිහිනය- අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩම
නිවාස සිහිනය -අංක 02- වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….
http://divhomes.wordpress.com/2014/06/03/නිවාස-සිහිනය-අංක-02-වෙල්-යාය/
නිවාස සිහිනය
අංක 02
http://divhomes.files.wordpress.com/2014/06/sd-front.png
http://divhomes.files.wordpress.com/2014/06/3d-back.png
වෙල් යායකට මායිම් වු ඉඩමකට නිර්මානය කරන ලද නිවස….
මෙම ඉඩම පර්. 10 කින් යුක්තය.එනමුත් මෙම නිවස පර්.8 කින් සමන්විත ඉඩමකටද භාවිතා කල හැකිය.
http://divhomes.files.wordpress.com/2014/06/site.png
නිවස නිර්මානයේදී දායක වූ මූලික කරුනු…….
1.උපරිම පිරිවැය රු. ලක්ශ 60 ක් වීම.
2.වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා එයින් උපරිම ප්‍රයොජන ලබා ගැනීම සහ අතුලත මිදුල් අවශ්‍ය නොවීම.
3.කාමර 3කට සීමා වීම.
4.වහලවල් නොපෙන්වීම සහ පෙට්ටි හැඩැති නිවසක් වීම.
බිම් මහල
http://divhomes.files.wordpress.com/2014/06/gf.png
වෙල් යායකට මායිම් වී රමනීය පරිසරයක පිහිටා තිබීම නිසා නිවසේ ප්‍රදාන ස්ථාන වූ විසිත්ත කාමරය,කෑම කාමරය,ප්‍රදාන නිදන කාමරය එයට අනූරූප ලෙස ස්ථාන ගත කර ඇත.විශාල ජනේල මගින් පිටත පරිසරය නිවස තුලට ආරෝපනය කර ඇත.
ඉහත හේතුව නිසා පසු පස මිදුල, ඉදිරිපස මිදුල තරමට විශාලව භාවිතා කර ඇත.
පැන්ට්‍රිය පසෙකට කර එයටම විශේශිත වූ අවකාශයක් ලබා දී ඇත.ප්‍රදාන නිර්මානයට හානියක් නොවන පරිදි බිත්ති මගින් ආවරනය(වහලවල් නොමැති..) කර දොරවල් යොදා ඇත.ගරාජයද ස්ථාන ගත කර ඇත්තේ පැන්ට්‍රියට පහසුවෙන් ලගා වීම්ට හැකි වන පරිදිය.තවද මෙම අවකාශය තුල දර ලිපක්,මිරිස් ගලක් වැනි ලාංකික නිවසකට අවශ්‍ය ආම්පන්න තබා ගැනීමටද යොදා ගත හැකිය.
http://divhomes.files.wordpress.com/2014/06/pantry.png
ඉදිරිපස අමුත්තන්ගේ නිදන කාමරයද, වැරන්ඩාව සමග කුඩා විසිත්ත කාමරයක්ද (ප්‍රදාන විසිත්ත කාමරයට අමතරව) නිර්මානය කර ඇත.
නාන කාමරය තුල ස්වාභාවික ගසක් සිටුවීමට පහසුකම් සලසා ඇත.
පඩිපෙල යට ස්ටෝරු කාමරයක් ලෙස යොදා ගෙන ඇත.
http://divhomes.files.wordpress.com/2014/06/front-gf.png
උඩු මහල
http://divhomes.files.wordpress.com/2014/06/uf.png
උඩු මහල ලෙස භාව්තා කර ඇත්තේ නිදන කාමරය,පවුලේ විසිත්ත කාමරය සහ නාන කාමරය පමනි.
පෙර පරිදිම නිදන කාමරය සහ පවුලේ විසිත්ත කාමරය බැල්කනිය සහ විශාල ජනේල මගින් පරිසරයට සම්බන්ද කර ඇත.
ජල ටැංකිය නාන කාමරය උඩ ස්ථානගත කර ඇත.
http://divhomes.files.wordpress.com/2014/06/uf-details.png
3D නිර්මානය
මෙම නිවස නුදුරු දිනකම ඉදි කරන බැවින් පින්තූර මගින් දැනුම ලබා ගැනීමට බලාපොරොත්තු වන්න…….
[email protected]