නිවැරදිව Type කරන්න ඉගෙන ගමු
නිකන් එළකිරි එකේ කාලේ කන වෙලාව ප්රයෝජනවත් දේකට යොදවපල්ලා
මේක තමයි හැමෝම දන්නා Typing Tutor
online තියනවා
මේ තියෙන්නේ link එක: http://www.speedtypingonline.com/typing-tutor
මන් දන්නවා ගොඩක් එවුන් හරියට keyboard එක use කරන්න දන්නේ නෑ.. ඉතින් දවසට විනාඩි 10ක් යොදවල මේකේ තියන්ව් පාඩම් ටික ඉවර කරපල්ලා.. මාස 2ක් විතර යනකොට තේරෙයි වෙනස උබලටම..
එහෙනම් හැමෝටම Good Luck wewa

උඹලත් දාපියව් බලන්න..