නිවැරදි ඉරියව්ව(කුදු වෙලාද බෙල්ල නමාගෙනද2)

Calcula

Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    correct-position-posture-standing-cervical-260nw-1362226166.jpg

    මේ සීන් එක දරුනණුවට නැතත් කාලයක් තිස්සෙ ලැප් එක ඉස්සරහා,පාඩම් කරනකොට ඉන්න වැරදි ඉරියව් නිසා මෙහෙම වෙලා ඇති.

    මේක නෝට් වුන උන් ඉන්නවද?

    මොකද්ද ගත්ත විසදුම.

    විස්තර බැලුවම තේරුනේ පිට පැත්තෙ තියන පේශී ගොඩක් කල් අඩුවෙන් භාවිත උනාම මෙහෙම වෙනවා කියලා.

    ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න වෙයිද තනියම එක්සයිස් ටික ෆලෝව් කරනවද කියලා බැලුවේ?

    එළකිරියේ ගොඩක් අය වැඩිපුර ලැප්,කම්පියුටර් ගාව ඉන්න අයනේ. :-)

    ඒහින්දා පොඩ්ඩක් නෝට් කරලා බලහන් උබටත් මේ සීන් එක තියන්වද කියලා.

    #නිවැරදි ඉරියව් වලට හුරුවෙමු💪:-)
     

    Calcula

    Well-known member
  • Jul 23, 2021
    473
    474
    63
    මේ කේස් එක එන්නෙ ලැප්ටොප් එක නිසා...ලැප්ටොප් එකට ස්ටෑන්ඩ් එකක් ගන්න...
    meka aththak 😐

    Me dawastike lap eke paththak usa poth deka thunak uda thiyla screen eka ussala patha putuwak idan pawichchi karanawa :-)

    Stand ekak gaththanam hari thama :-)
    ------ Post added on Feb 18, 2022 at 9:23 AM
     
    • Like
    Reactions: beam_tech