මේ සීන් එක දරුනණුවට නැතත් කාලයක් තිස්සෙ ලැප් එක ඉස්සරහා,පාඩම් කරනකොට ඉන්න වැරදි ඉරියව් නිසා මෙහෙම වෙලා ඇති.
මේක නෝට් වුන උන් ඉන්නවද?
මොකද්ද ගත්ත විසදුම.
විස්තර බැලුවම තේරුනේ පිට පැත්තෙ තියන පේශී ගොඩක් කල් අඩුවෙන් භාවිත උනාම මෙහෙම වෙනවා කියලා.
ඩොක්ටර් කෙනෙක් හම්බවෙලා උපදෙස් ගන්න වෙයිද තනියම එක්සයිස් ටික ෆලෝව් කරනවද කියලා බැලුවේ?
එළකිරියේ ගොඩක් අය වැඩිපුර ලැප්,කම්පියුටර් ගාව ඉන්න අයනේ.
ඒහින්දා පොඩ්ඩක් නෝට් කරලා බලහන් උබටත් මේ සීන් එක තියන්වද කියලා.
#නිවැරදි ඉරියව් වලට හුරුවෙමු