නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි.

garment123

Well-known member
  • Dec 9, 2011
    2,048
    1,179
    113
    කන්දක
    නිවැරදි උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    මම දැනට Garment Field එකේ job ඒක කරන්නේ As a Safety Officer....
    මචන්ලා මම උපාදියක් කරන්න ආසයි.
    ඒ හින්දා one year විතරකින් garment field එකෙන් අයින් වෙනවා.3 years තියන උපාදියක්(BIT) කරොත් මට IT Industry ඒකට එනකොට වයස බලපායිද?
    එළකිරි අයියලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.
     
    Last edited:

    sdgunathilaka

    Junior member
  • Jul 4, 2010
    72
    2
    8
    Upadiyatawat Job ekatawath wayasa bala pan naga machan eth umbata job eka dena ayathanaye regulasi walata wayasa dammoth umbata awasiyak wenawa mokada one kenek kamathi uparimayen adu padiyata weda karana aya ganta tama...
    anika machan IT karapu ewun hise kes ganata innawa job nathuwa
     
    Darknight123

    Member
    Jun 16, 2014
    14
    3
    0

    මම දැනට Garment Field එකේ job ඒක කරන්නේ As a Safety Officer....
    මචන්ලා මම උපාදියක් කරන්න ආසයි.
    ඒ හින්දා one year විතරකින් garment field එකෙන් අයින් වෙනවා.3 years තියන උපාදියක්(BIT) කරොත් මට IT Industry ඒකට එනකොට වයස බලපායිද?
    එළකිරි අයියලාගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි.

    උඹට තියෙන experience එකත් එක්ක BIT වගේ දෙයක් කරන එපා .INDUSTRIAL MANAGEMENT වගේ දෙයක් කරන්න .මම දන්න විදියට NSBM එකෙන් BSC SPECIAL INDUSTRIAL MANAGEMENT ක‍රන්න පුළුවනි .:yes: