නිශාදි කාරියවසම් නංගිගෙ ඇත්ත කතාව

signshop

Well-known member
  • May 30, 2011
    12,230
    9,026
    113
    Dubai
    කවුද ඩෝ මේ නංගිට බනින්නෙ???:angry::P

    avatar510150_8.gif
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,741
    1
    15,141
    113
    අසරණ අයට, දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න ලේසිම සිස්ටම් එක හොයාගත්ත නංගිට අපගේ හදපිරි උත්තමාචාරය...
    කාලයක් එක්කෙනෙක් නීති විද්‍යාලයේ වියදම කවර් කරන්නත් පාත් එකක් හොයාගෙන තිබ්බේ..
    ඉතින් ඒ එකඑක්කෙනාගෙ නිදහසේ සිතීමේ මට්ටම.. එහෙම බලද්දි ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරානන් ගොඩක් අසරණ දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න තිබ්බා...

    දවසේ පැය ගාණක් මහන්සි වෙලා ගාමන්ට් වල ෆැක්ටරි වල වැඩ කරන කෙල්ලෝ මෙහෙම බලද්දි රත්තරන් බන්... උන් කොච්චර අසරණ උනත් වැදගත් කමට ඉන්නවා (සාපේක්ෂව)

    sirawata bn.
    me nangi salli hoyaganna athma garuthwe unath alewi karanna sudanam. ape ratata oyala wage aya adambarayak nangi. ow ekenma
     
    Last edited:

    super077

    Well-known member
  • Jun 10, 2008
    1,841
    2,470
    113
    Matara
    [size=+2]අම්මට මේ මියුසික් වීඩියෝ එක පෙන්නන්න එපා.. ඒ මනුස්සයගේ පපුව පැලෙයි...[/size]
     

    EUMA175

    Well-known member
  • Oct 31, 2011
    4,282
    1,163
    113
    52
    Kandy
    ළැම පමනක් ලොවට පෙනෙන ලය නොපෙනෙන ලදුනේ පිරිමින්ගෙ පාප කදට දෝස විදින ලදුනේ