නිශාදි කාරියවසම් නංගිගෙ ඇත්ත කතාව

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මාලිනි පොන්සේකා වගේ වෙන්න තියෙන ලේසිම ක්‍රමේ කකුල් දෙක පළල් කිරීම
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    ඒකිද උබට මේක දාන්න කිව්වේ?:rofl::rofl::rofl:ගොවිතැන් කරලා පවුලම ජීවත් කරන කෙල්ලෝ ඉන්නවා ලංකාවේ.ඒවා පේන්නේ නැහැ.පොත්ත රතු උනානම් උන් ගැනත් දුක් වෙයි.:rofl:

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    a2mdb

    Well-known member
  • Sep 12, 2013
    3,978
    5,650
    113
    අසරණ අයට, දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න ලේසිම සිස්ටම් එක හොයාගත්ත නංගිට අපගේ හදපිරි උත්තමාචාරය...
    කාලයක් එක්කෙනෙක් නීති විද්‍යාලයේ වියදම කවර් කරන්නත් පාත් එකක් හොයාගෙන තිබ්බේ..
    ඉතින් ඒ එකඑක්කෙනාගෙ නිදහසේ සිතීමේ මට්ටම.. එහෙම බලද්දි ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරානන් ගොඩක් අසරණ දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න තිබ්බා...

    දවසේ පැය ගාණක් මහන්සි වෙලා ගාමන්ට් වල ෆැක්ටරි වල වැඩ කරන කෙල්ලෝ මෙහෙම බලද්දි රත්තරන් බන්... උන් කොච්චර අසරණ උනත් වැදගත් කමට ඉන්නවා (සාපේක්ෂව)

    :yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    Same story like that lawyer girl's story. This is a circle which is circulating in Facebook/Our society. At the beginning "Buki" people blame on someone. After hearing their sorrowful story they start to show their deepest sympathy on her/him. Again they propose solutions for his/her problem by asking why they did that instead of this?. and finally again they criticise his/her decision and start to blame on her/him.
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    Nishadi%2Bkariyawasam%2B%25281%2529.jpg

    Nishadi%2Bkariyawasam%2B%25283%2529.jpg

    Nishadi%2Bkariyawasam%2B%25284%2529.jpg

    Nishadi%2Bkariyawasam%2B%25285%2529.jpg

    Nishadi%2Bkariyawasam%2B%25287%2529.jpg

    Nishadi%2Bkariyawasam%2B%252811%2529.jpg
    [/CENTER]
     
    Last edited:

    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    මම මේක දැම්මෙ මෙයා හොඳයි කියන්න නෙමේ බන්
    සිරා සිටුවේශන් එක
    හරි වැරැද්ද උඹල තීරණය කරපන්

    :yes::yes::yes:
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    අසරණ අයට, දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න ලේසිම සිස්ටම් එක හොයාගත්ත නංගිට අපගේ හදපිරි උත්තමාචාරය...
    කාලයක් එක්කෙනෙක් නීති විද්‍යාලයේ වියදම කවර් කරන්නත් පාත් එකක් හොයාගෙන තිබ්බේ..
    ඉතින් ඒ එකඑක්කෙනාගෙ නිදහසේ සිතීමේ මට්ටම.. එහෙම බලද්දි ලංකාවේ ගණිකා වෘත්තීය නීතිගත කරානන් ගොඩක් අසරණ දුප්පත් අයට ඉක්මනින් ගොඩ යන්න තිබ්බා...

    දවසේ පැය ගාණක් මහන්සි වෙලා ගාමන්ට් වල ෆැක්ටරි වල වැඩ කරන කෙල්ලෝ මෙහෙම බලද්දි රත්තරන් බන්... උන් කොච්චර අසරණ උනත් වැදගත් කමට ඉන්නවා (සාපේක්ෂව)

    :yes:
     
    Devin Kolla

    Well-known member
  • May 26, 2012
    944
    493
    63
    සිරි ලංකාවෙ
    වැඩිමල් අයගෙන් ආදර ඇරයුම් ආවොත් එකට දීලා තියන උත්තරෙන් මෙයා බඩු සීන් එකේ ඉන්නෙ කියල තේරෙනව.
    :no::no:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    තව තවත් මෙයාගේ රංගන කුසලතා දියුණු වේවා.
     
    Drift OConner

    Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    ඒකිද උබට මේක දාන්න කිව්වේ?:rofl::rofl::rofl:ගොවිතැන් කරලා පවුලම ජීවත් කරන කෙල්ලෝ ඉන්නවා ලංකාවේ.ඒවා පේන්නේ නැහැ.පොත්ත රතු උනානම් උන් ගැනත් දුක් වෙයි.:rofl:

    හරි කුඹුරු කොටල පව්ල ගොඩදාපු කෙල්ල මීට වඩා දෛර්ය සම්පන්න වෙන්න පුලුවන්. මේක ලංකාව නිසා එයා ගෞරවනීයයි කියලත් කියමුකො. ඒත් වැඩේ කියන්නෙ මෙයාට කුඹුරු කොටන්න බැරිනම්??? අනික කුඹුරක් කරල කන්න අඳින්න දුන්නට ලෙඩකට බෙහෙතක් ගන්න සල්ලි හම්බකරන්න අමාරුයි. ඒක දන්නෙ කුඹුරු කරපු හෝ කුඹුරු තියන එවුන්.

    ඒ ඔක්කොමත් හරි කියමුකො, ඒ කුඹුරු කරපු කෙල්ලට කවුරුවත් බැනල නෑනෙ කොහෙවත්. නේද බ්‍රෝ???
    මම අදහස් කලේ මනුස්සයෙක් කරන්න ඕන තමන්ට හැකියාවක් තියන දෙයක්නෙ. එයාට වෙන විසේස හැකියා නැත්නම් වෙන කරන්න දෙයක් නෑනෙ....

    ඉතිං මේ පෝස්ට් එක දාල තියෙන්නෙ බනින්න එපා කියන්න මිසක් එයා කරන දේ හරි වැරදි කියන්න නෙමෙයි. අනික එයා කරන්නෙ එයාට ඕන දේ. ඒක එයාගෙ කැමැත්තනෙ.... එයා කසාදයක් බඳින කාලෙක ඕක ප්‍රශ්නයක් නොවෙයි කියල මම කියන්නෙ නෑ. ඒත් ඒක එයාගෙ කැමැත්ත හෝ එයාට ගන්න තිබ්බ ලේසිම, ඉක්මන්ම පාත් එක වෙන්න පුලුවන්.

    එහෙම නෙද???:):):)
     
    [FONT=&quot]අන්න ඒකයි [/FONT][FONT=&quot][/FONT]
    [FONT=&quot]තේරුම් ගන්නෝන :):):)[/FONT][FONT=&quot][/FONT]
     
    ඇට්ටරයා

    Well-known member
  • May 8, 2013
    2,559
    1,257
    113
    මෙන්න මෙතන
    උඹල ගොඩක් අය මේ නංගිට බැනල තිබ්බ FB එකේ එහෙම. ඒත් කවුරුත් දන්නෙ නැති කතාවක් තියනව. මෙයා පොඩි කාලෙ මෙයාගෙ තාත්ත මෙයාලව දාල ගිහින්. මෙයාගෙ අම්මත් ඉන්නෙ අසනීපෙ න්. අම්මට

    බෙහෙත් ගන්න සල්ලි ‍හොයන්න ඕන‍නෙ බන්. ඒකයි මෙයා මේ වාගෙ වීඩියෝ වල ඉන්නෙ. කෙනෙක්ට බයින්න කලින් පොඩ්ඩක් හොයල බලල ඉන්න

    :eek::eek::eek::oo::oo::oo::oo::(:(:(:(:(:(

    මම ඔය කියන වීඩියෝ එක බලල නෑ. එහෙත් මගේ දරුවෙක් නං මං අසනීප වෙලා හිටියත් *** දෙන වැඩ කරනවට මම ආස නෑ. ඒ අම්මා ඕක දැක්කොත් කියයි හරි නෑ කියල. දෙමව්පියෙක් වෙන්න ඕනෙ ඒ හැඟීම දැනෙන්න. මට බනින්න ඕන නෑ මට හිතෙන දේ කීවේ
     
    Last edited:

    feyboy

    Member
    May 27, 2017
    89
    4
    0
    aneee okita wen kaanna nama deyak nadda me lankaweeee....ane hukeee nan nanaeeeeeeeeee
     
    Last edited: