Onna Nisansala and Kanchana innawa
https://www.facebook.com/profile.php?id=100001671634457
https://www.facebook.com/profile.php?id=100001704425146
kemathi kenekta rqst yawanna![]()





සමහර ගොන් වහන්සෙලා පුළුවන්නම් ගෙදර ප්ලෑන් එකත් ෆේස්බූක් එකට දායි, කන්න,බොන්න රෙන්න ගියත් status update කරනව.
හොඳම වැඩේ කියන්නෙ සමහර එවුන් accident වෙලා අත පය කඩන් ඉන්න ෆොටෝ දැම්මම අනිත් බූරු වහන්සෙලා ටික ඇවිත් ඒකට like දානව
සමහරුන්ගේ ආච්චි මැරිල ෆොටෝ දාල අනිත් එවුන් like කරලා
දැක්කම අපේ පණ යනව
FB එක පාවිච්චි කරන්න සිංහලෙන් වත් Manual එකක් ගහල දෙන්න ඕන, ඕන එකයි එපා එකයි හැම මගුලම FB එකේ දාගෙන
++++++මොලේ ඇතුව පාවිච්චි කලොත් අවුල් නැ
නමුත් ලංකාවේ බොහො දෙනා මෙය භාවිතා කරනුයේ ගොඩයට මැජික් ලෙසය
