නිසංසලාගේ ෆේස්බුක් ඉරණම

appuva

Active member
  • Jan 29, 2011
    661
    131
    43
    මේ ප්‍රොෆයිල් දෙක මේ විඩියෝ එකට ගහපු එකක් වෙන්න ඇති.
     

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    Hithanne nathi widihata ada loke wenas wela,Langinma inna kenekwath ada wishwasa karanna ba :no::no:
    Eka hinda hodama de api kalpanawen inna eka :yes::yes:
    TFS !
    Rep denna balu
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    බොහොම වටින අවවාදයක්.. ස්තුතියි මචං.. දැන්වත් හැදුනොත් හොදා අපේ එවුන්..
     

    Proxies

    Well-known member
  • Jan 16, 2009
    10,118
    364
    83
    "Magema lokeka"
    8.gif
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    34
    ගාල්ලේ
    මොනා උනත් එක අතකින් කෙල්ලොන්ට හොද වැඩේ..
    කෙල්ලෝ ෆේස් බුක් හරහා කොල්ලො කී දෙනක්ගේ ජීවිත වලට ලං වෙලා උන්ගේ ජීවිත කාලකන්නි කරලා ඇතිද බං ???

    අහිංසක කෙල්ලෝ නැතුවම නෙමේ..
    ඒත් එෆ්.බී ඉන්න උන් අහිංසක නෑ
    කෙල්ලෝ මාරාන්තිකයි..
    ප්‍රවේසමෙන් පරිහරණය කරන්න
     
    • Like
    Reactions: Rangau2

    Rangau2

    Well-known member
  • Dec 31, 2008
    20,469
    1,213
    113
    34
    දෙණියාය :)
    සමහර ගොන් වහන්සෙලා පුළුවන්නම් ගෙදර ප්ලෑන් එකත් ෆේස්බූක් එකට දායි, කන්න,බොන්න රෙන්න ගියත් status update කරනව.
    හොඳම වැඩේ කියන්නෙ සමහර එවුන් accident වෙලා අත පය කඩන් ඉන්න ෆොටෝ දැම්මම අනිත් බූරු වහන්සෙලා ටික ඇවිත් ඒකට like දානව :lol:

    සමහරුන්ගේ ආච්චි මැරිල ෆොටෝ දාල අනිත් එවුන් like කරලා :lol:

    දැක්කම අපේ පණ යනව :lol:

    FB එක පාවිච්චි කරන්න සිංහලෙන් වත් Manual එකක් ගහල දෙන්න ඕන, ඕන එකයි එපා එකයි හැම මගුලම FB එකේ දාගෙන
    :lol:++++++
     

    88gee

    Well-known member
  • May 11, 2008
    8,077
    826
    113
    මොලේ ඇතුව පාවිච්චි කලොත් අවුල් නැ

    නමුත් ලංකාවේ බොහො දෙනා මෙය භාවිතා කරනුයේ ගොඩයට මැජික් ලෙසය

    etha kathawa bun :(
     
    • Like
    Reactions: appuva