owata 1.5cc ekak dala ewanan hari
1.5එක ඒසී වලටද?? කාර් එක අදින්න වෙනම ඇන්ජිමක් ඕනේ වෙයි

owata 1.5cc ekak dala ewanan hari

පුළුවන්. එහෙනම් ලීටරේට 5 ක් විතර වැඩ කරයි. කදු අදින්න ඒසී ඕෆ් කරන්න වෙයි. කැමතිද..........

රත්තරං;21030909 said:1.5එක ඒසී වලටද?? කාර් එක අදින්න වෙනම ඇන්ජිමක් ඕනේ වෙයි![]()
ah meka sub comapct da![]()



awulak ne ban sinhalu gay ethakota

රත්තරං;21030933 said:වාහනයක් ඇන්ජිම ලොකු උන පමනින්ම තෙල් බොන්නේ නෑ. පොඩි උන පමනින්ම තෙල් කරන්නෙත් නෑ
බර බල අනුපාතය ගැලපෙන්න ඕනේ
රත්තරං;21030905 said:මිල ගනන් දැම්මා
Koheda ban 20gana walata thiyenne .me thiyenne 2010 ekath
http://www.autolanka.com/view/nissan/Teana/30600.html 54 k![]()
රත්තරං;21030916 said:2015 එක 11.5ක් තෙල් කරනවා ඇවරේජ් ඇද නැතුව.....![]()
රත්තරං;21030948 said:මම මෙච්චර මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියපු එකේ ත්‍රෙඩ් එක හරියට කියවන්න

ට්යනා එකේ එන්ජින් සහ ගියර්බොක්ස් ගැන , මේන්ටෙන් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. කුරුනෑගල ඉන්න කෙනෙක්ට කොලබ බඩ ගාන්න වෙයිද,
රත්තරං;21030927 said:
මිඩ් සයිස්....
1.කම්පැක්ට්, 2.සබ් කම්පැක්ට්, 3.මිඩ් සයිස්, 4.ෆුල් සයිස්
ela ela . koheda bageta kiyawaddi uba update karalane. aye yaddi thawa wisthara wetial![]()
"මොකද සිංහලුන්ගේ පව් වලට අනුව දෛවයේ තියෙන්නේ අබ ලෑල්ලකට රෝද හතරක් ගහලා හරි පෙට්‍රෝල් 15න් එහා කරන එකක් කෝටියක් දීලා හරි පදින්න"
මම මේක ෆේස් බුක් ස්ටේටස් අප්ඩේට් එකක් දැම්මට කමක් නෑද්ද?

