නිසාන් ටිආනා / nissan teana

Rage Guy

Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    රත්තරං;21030909 said:
    1.5එක ඒසී වලටද?? කාර් එක අදින්න වෙනම ඇන්ජිමක් ඕනේ වෙයි:lol:

    awulak ne ban sinhalu gay ethakota
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    "මොකද සිංහලුන්ගේ පව් වලට අනුව දෛවයේ තියෙන්නේ අබ ලෑල්ලකට රෝද හතරක් ගහලා හරි පෙට්‍රෝල් 15න් එහා කරන එකක් කෝටියක් දීලා හරි පදින්න"

    :lol:

    මම මේක ෆේස් බුක් ස්ටේටස් අප්ඩේට් එකක් දැම්මට කමක් නෑද්ද?
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    රත්තරං;21030933 said:
    වාහනයක් ඇන්ජිම ලොකු උන පමනින්ම තෙල් බොන්නේ නෑ. පොඩි උන පමනින්ම තෙල් කරන්නෙත් නෑ

    බර බල අනුපාතය ගැලපෙන්න ඕනේ

    1000cc බෙල්ටා එක මතක් උනා නානා...
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    රත්තරං;21030905 said:
    මිල ගනන් දැම්මා

    ට්යනා එකේ එන්ජින් සහ ගියර්බොක්ස් ගැන , මේන්ටෙන් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. කුරුනෑගල ඉන්න කෙනෙක්ට කොලබ බඩ ගාන්න වෙයිද,
     

    jonhrcm

    Well-known member
  • Nov 29, 2006
    794
    329
    83
    Lankawe
    රත්තරං;21030948 said:
    මම මෙච්චර මහන්සි වෙලා ත්‍රෙඩ් එක ලියපු එකේ ත්‍රෙඩ් එක හරියට කියවන්න

    ela ela . koheda bageta kiyawaddi uba update karalane. aye yaddi thawa wisthara wetial :eek:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ට්යනා එකේ එන්ජින් සහ ගියර්බොක්ස් ගැන , මේන්ටෙන් ගැන පොඩ්ඩක් විස්තර කරන්න. කුරුනෑගල ඉන්න කෙනෙක්ට කොලබ බඩ ගාන්න වෙයිද,

    මේ සමහර කාර් වල ගියර්බොක්ස් ලයිෆ් ටයිම්.... ආයේ තෙල් මාරු කරන්න කූරුගාන්න බයිලා නෑ... දුවන්නයි තියෙන්නේ. අනික්වා 30000න් මාරු කරන්න තියෙන්නේ නිසාන් ඩීමැටික් ඔයිල් එක එක්ක. ඒ නිසා ගන්න අය චැසි නම්බරයට අනුකූලව චෙක් කරගන්න.. බොරුවට ඔයිල් මාරු කරන් කා ගන්න එපා වාහනේ.. 2013 පස්සේ ආව සේරම ලයිෆ් ටයිම් ගියර් බොක්ස්

    සේරම වාහන ආවේ සීවීටී ගියර්
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21030927 said:
    :no::no:
    මිඩ් සයිස්....

    1.කම්පැක්ට්, 2.සබ් කම්පැක්ට්, 3.මිඩ් සයිස්, 4.ෆුල් සයිස්

    මචෝ
    1.සබ් කම්පැක්ට්, 2.කම්පැක්ට්, 3.මිඩ් සයිස්, 4.ෆුල් සයිස් වෙන්න ඕනේ.
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    නිසාන් මරු වාහන. නිසාන් ලොරිත් පට්ට සැප.
    .
    mercedes benz, audi, bmw වගේ වාහන වල තත්වය මොකද බං??

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ela ela . koheda bageta kiyawaddi uba update karalane. aye yaddi thawa wisthara wetial :eek:

    මොනවද අප්පේ ඔච්චර 2015 කාර් එකකට ඕනේ පාර්ට්ස්?? මෙහෙ නැති උනොත් සේරම කෑලි සේරම ඊබේ තියෙනවා තුට්ටු දෙකට. මොකද සිංහලු නොගත්තට සනියටත් වඩා විකුනපු කාර් එකක් ඕක හුගක් රටවල

    ඩුබායි හරි සිංගප්පූරු හරි යන එකෙක්ට කිව්වොත් ඇන්ජිමම ගෙනත් දෙයි ඇක්සලේ ඉදන් ගියර් බොක්ස් එකට යනකන් 60000කට විතර. ලංකාවෙනම් ටිකක් අමාරුයි. උබ හිතනවද ඔය හතු පිපෙනවා වගේ එන හයිබ්‍රිඩ් වලට කෑලි ඇති කියල ලේසියෙන්? කොටින්ම වීවා එලයිට් එකටත් කම්පැනි බඩගාන රටක් බන් මේක
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    "මොකද සිංහලුන්ගේ පව් වලට අනුව දෛවයේ තියෙන්නේ අබ ලෑල්ලකට රෝද හතරක් ගහලා හරි පෙට්‍රෝල් 15න් එහා කරන එකක් කෝටියක් දීලා හරි පදින්න"

    :lol:

    මම මේක ෆේස් බුක් ස්ටේටස් අප්ඩේට් එකක් දැම්මට කමක් නෑද්ද?

    එල එල දාපන්:lol::lol: