නිසාන් ටිආනා / nissan teana

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    reputation_neg.gif
    නිසාන් ටිආනා / nissan... 12-28-2016 01:55 AM Meka ganna salli denawada?

    හා. මේ සෝස පාට ජංගිය ඇදං ඉන්න නංගි ඉදිරිපත් වෙන්න. සල්ලි දෙන්නම්. ;)
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    වාහන ගන්න සල්ලි දෙන්නනම් බෑ... බැන්ද කාලෙක ලමයෙක් හදල දෙන්න පුලුවන් අපිට..:yes::yes::yes:

    ඔන්න 25+ දුන්න
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    සමහරක්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නෑ. .
    මට තෙල් ගහන්න සල්ලි තියෙනවා වාහන ගන්න සල්ලි නෑ. .

    මොන ජීවිතද බන් මේවා. . දැන් අපිව සමාජෙන් පිලිගනීද?
     
    +17 :D

    රත්තරං;21070589 said:

    අහවල් එක කඩා ගන්න අමාරුනම් ඒකත් කඩලා දුන්නැකි. . :rolleyes:
     
    • Like
    Reactions: Mr.Tom

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රත්තරං;21070589 said:
    වාහන ගන්න සල්ලි දෙන්නනම් බෑ... බැන්ද කාලෙක ලමයෙක් හදල දෙන්න පුලුවන් අපිට..:yes::yes::yes:

    ඔන්න 25+ දුන්න

    :lol: :yes::yes:
    Thanks machan
     
    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,735
    7,932
    113
    මෙන්න මෙතන...
    සමහරක්ට වාහන ගන්න සල්ලි තියෙනවා තෙල් ගහන්න සල්ලි නෑ. .
    මට තෙල් ගහන්න සල්ලි තියෙනවා වාහන ගන්න සල්ලි නෑ. .

    මොන ජීවිතද බන් මේවා. . දැන් අපිව සමාජෙන් පිලිගනීද?

    :rofl::rofl::rofl:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    avarage 8-10 tmamai ban..
    raththaran lokka kiwwe​
    oya gaana city limit nam ithin shape :rolleyes:
    long tours kohomada danne nah :D

    loann gahala aragatta wage newei ban thel gahannath epai :P aninka ban matath indian labbawal allannema naha, normal jap aurudu 15-20 parana car unath 1.5M 2M kiyana hu&ana ratak meka :dull: ara wage ganak echchara parana wahanekata yata karanna hithenneth nah...

    so,me wage ekak thamai option eka, kalin hitha thibbe peugeot ekakata eth maintenance case nisa adahasa athariya, mekak gaththoth thiyena ekama prasne thel gahana eka ban, kohomath gaththoth masekata aduma 2000KM padinawa :baffled:
     
    මේ රටේ වාහන මිල ගැනනම් කියල වැඩක් නෑ.. බ්‍රෑන්ඩ් නිව් පෙජරෝ එකක මිලට මෙහෙ යන්නේ පලාත්සභා පෙජරෝ.. බ්‍රෑන්ඩ් නිව් එකට අව්රුදු 30කට කලින් හදපුවා.:baffled::baffled:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,375
    5,820
    113
    ගෙදර/බෝඩිමේ
    රත්තරං;21072120 said:
    මේ රටේ වාහන මිල ගැනනම් කියල වැඩක් නෑ.. බ්‍රෑන්ඩ් නිව් පෙජරෝ එකක මිලට මෙහෙ යන්නේ පලාත්සභා පෙජරෝ.. බ්‍රෑන්ඩ් නිව් එකට අව්රුදු 30කට කලින් හදපුවා.:baffled::baffled:
    Thel nam tikak aduwen karath aulak nathi, wadiya leda denne nathi gana adu me wage models monawada ayye thiyenne? 1992 AE100 yanneth 15-16i :(
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,243
    1
    4,032
    113
    Moratuwa
    oya gaana city limit nam ithin shape :rolleyes:
    long tours kohomada danne nah :D

    loann gahala aragatta wage newei ban thel gahannath epai :P aninka ban matath indian labbawal allannema naha, normal jap aurudu 15-20 parana car unath 1.5M 2M kiyana hu&ana ratak meka :dull: ara wage ganak echchara parana wahanekata yata karanna hithenneth nah...

    so,me wage ekak thamai option eka, kalin hitha thibbe peugeot ekakata eth maintenance case nisa adahasa athariya, mekak gaththoth thiyena ekama prasne thel gahana eka ban, kohomath gaththoth masekata aduma 2000KM padinawa :baffled:

    සැප ඕනනම් ටිකක් වියදම් කරන්න වෙනවා. . බෝගහ යට බඩුවකයි වී.අයි.පී බඩුවකයි සැප වෙනස්නේ. . ඒ වගේ තමා. .